මචංලා බස් එකක් රූට් පර්මිට් එකක් එක්ක ගන්නකොට සාමාන්‍යෙන් කීයක් වෙයි ද බන් ?? රූට් එකෙන් රූට් එකට ගාන වෙනස් නේද ?? බස් කෙරුවාවෙන් ලාභ තියන්න පුළුවන් ද බන් ?? 

එහෙමත් නැත්තම් පාඩුයි ද ?? මම් නම් හෝමාගම 138 ,122,125 වගෙම 99 බදුල්ල කොළඹ සහ 128,129 වගෙ රූට් පවා හෝමාගම හරහා යන්නෙ. දන්න එව්න් දන්නවා ඇති නේ ?

මෙවායෙ ගාණ කොහොමද ? මන් වැඩි දෙයක් දන්නෙ නැහැ මේ සම්බන්ධව. දන්න එවුන් හෙල්ප් එකක් දීපන්.මේ ගැන විස්තර දන්නෙ නැති උන් සහ දැනගැනීමට බලාපොරොත්තුවෙන් පසුවෙන එවුන් බම්ප් එකක්වත් දාලා පලයන් .

mona bus permit da ticket ekak ganin ban 

yana yana eka ammawa mathak karayi