world bank එකෙන් ඩොලර් බිලියන එකක් ණයට අරන් ගහලා තියෙන්නේ..අපේ හැත්ත උන්ගෙන් ණයට ගන්නවා විතරයි කරන ලබ්බක් නැහැ.තාම අඩු ගානේ මේ පුංචි රටේ කුණු ප්රශ්නෙට විසදුමක් දුන්නද.කට විතරයි අපේ කාලකන්නින්ගේ.
චන්දෙ අරන් උන් හැදෙනවා විතරයි.
චන්දෙ අරන් උන් හැදෙනවා විතරයි.
