අද_රෑ_සිට_බස් නෑ..දුම්රිය නෑ.. – උත්තරත් නෑ

KDH

Well-known member
  • Jul 4, 2014
    18,069
    8,059
    113
    රූකඩ රාජ්ජේ
    ඒ බස් වලින් සෙනග ඇද්දට ඒ අදින ඒවාට ගෙවන්න ඕන ගාන ගෙවලා තමා සෙනග ඇද්දේ.
    මරා සෙනග ඇද්දට ගෙව්වේ නෑ නේ.

    ගුවන් හමුදාවට ගෙව්වේ නෑ කියන එකනම් රුවන් විජේවර්ධන පිළිගත්තා. අනිත් හොර මගෝඩි වැඩ බලන්න මේ ආණ්ඩුව පෙරලෙනකන් ඉමු.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    CTB බස් වලට හරියට යන්න පුලුවන්නම් ප්‍රයිවට් එකාට යන්න බැරි නෑ නේ.
    අනිත් එක CTB කොට කොට යන්නෙත් නෑ නේ .
    හිතලා වැරදි වෙන්නේ නැත්තම් දඩේ ගැන ඔලුවේ තියන් යන්න තියෙන්නේ.
    මිනිස්සු කියලා අලිපුකෙන් ආවේ නෑ නේ.
    මිනිස්සු දන්නවා දඩ ගහනවා කියලා.
    ඒ නිසා මිනිස්සු මුකුත් කියන් නෑ.

    25000 දඩේ වෙනුවට මරණ දඩුවම දුන්න නම් හරිනෙ බන්.. ඒත් විරුද්ධ වෙන්න එපා. හරියට ගියොත් මරන්නෙ නෑනෙ. අනික අනිත් වැරදි වලටත් අරබියේ වගේ දඩුවම් දෙමු. හොරකම් කලොත් අත් කපමු. ගෑනු පිට ගියොත් ගල් ගහමු. ඕවත් ඉබේ වෙන වැරදි නෙමේනෙ බන්.. ඔවු අපි එහෙම නීති ගේමුකෝ :yes::lol::lol:

    උබලගෙයි මේ විඩියෝව ගලගහල මරන මිනිස්සුන්ගෙයි තියෙන්නෙ එකම අදහස්.. :( පුලුවන් නම් නෑ කියපන්.

    :yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කො පොටො එකක් දාපන් බලන්ඩ මිනි මොරු ඉන්න ටැකියෙ අපි නම් දැක්කෙ නැ, උබලට වද පොන්සිය එහෙනම් සිරිකොතට ගෙනල්ල පුද්ගලිකව පෙන්නන්ඩ ඇති පලල් කරල.:lol::lol::lol::lol: අරලිය ගහ මන්දිරේ මහින්දගෙ බූදලයක්ද පොන්සියො,:confused: මහින්ද යද්දි අරලිය ගහ මන්දිරෙයි ඇන්ටික් කඩුවයි අරන් ගියාද කැනහිලො,:confused::confused:
    රාජයෙ දේපොල නිර්පද්දිතව් තියෙනව කියල කොහොමද පකො නඩු දන්නෙ තොට මාන්දමද, අන්න ඇන්ටික් කඩුව අරන් ගියානම් නඩු දාන්ඩ තිබ්බ නොදකින් මීහරක් නාම්බ,:confused::confused:

    :P

    images

    DAN ETIN OYA THANAK BALALA KATIYA PLUWAN WIDIHATA WADI WEMU

    10 .30 SHOW EKA PATAN GATHA :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද බං මිනී මෝරුයි ඇන්ටික් කඩුයි හොයාගත්තේ?
    ලින්ක් එකක් දියන් බලන්න
    .
    වද පොන්සිය මූට සිරිකොතට එන්ඩ කියල පුද්ගලිකවම පලල් කරල පෙන්නල මිනි මොරු ඉන්න ටැකිය, වද අගමැතිය කොහොමත් කැමතීලු අකිල කියන නමට,:lol::lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    25000 දඩේ වෙනුවට මරණ දඩුවම දුන්න නම් හරිනෙ බන්.. ඒත් විරුද්ධ වෙන්න එපා. හරියට ගියොත් මරන්නෙ නෑනෙ. අනික අනිත් වැරදි වලටත් අරබියේ වගේ දඩුවම් දෙමු. හොරකම් කලොත් අත් කපමු. ගෑනු පිට ගියොත් ගල් ගහමු. ඕවත් ඉබේ වෙන වැරදි නෙමේනෙ බන්.. ඔවු අපි එහෙම නීති ගේමුකෝ :yes::lol::lol:

    උබලගෙයි මේ විඩියෝව ගලගහල මරන මිනිස්සුන්ගෙයි තියෙන්නෙ එකම අදහස්.. :( පුලුවන් නම් නෑ කියපන්.

    අන්න නියම කතාව බන් අනිත් නීති ටිකත් මේ වගේ හදමුකෝ රට විනයක් ඇති කරන්න .වාහන කාරයන්ගෙන්ම සූරන් කන්නේ නැතුව උන් වාහනේ රටට ගේනාපු දවසේ ඉදන් හුරන් කනවා වාහනේ වටිනාකමත් නැතිවෙනකම්ම.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    සොහොන;20976312 said:
    බයික් එකට FINAS පාරත් ගෙවන ගමන් 25 ,000 ගෙවන්න ඕනේ සාදාරනයි :P

    මැරෙන එක හොදා බන් 25,000 + 2 වැදුනොත් රු 50000

    50000 + තවත් 1 දඩයක් රු ලක්ෂයක් කොහොමද සැප FINAS ගෙවන් යන එකාට එක පාරක් නෙමේ දෙපාරක්ම මැරෙන්නේ හිතෙයි

    කැලෑවේ නීති ගොබ්බයන්ටම හොදා අපිට නම් එපා :angry:

    එක පාරින් ගෙවන්න නෙවේ මාසෙන් මාසෙට ගෙවන්න පුළුවන් වෙන්න payment plan එකක් හදන්න ඕනි. ලංකාවේ උන්ව හික්මවන්න කොහොමත් මඩියට කෙලින්නේ නැතුව ධර්ම talk දීල වැඩක් නෑ. දඩේ මිනිස්සුන්ගේ අදායම් ගැන හිතල මේ අවුරුද්දේ 15,000ක් වගේ කලානං හොදයි. හැබැයි මාර්ග නීති පද්දතිය develop කරලා 25,000ක් නෙවේ 50,000ක් කලත් කමක් නෑ එක පාර ගෙවන්න වෙන්නේ නැතිව මාසෙන් මාසෙට අවුරුද්දකින් දෙකකින් ගෙවන්න පුළුවන් payment plan එකක් හදල මාස ගාන වැඩි වෙද්දී වැඩියෙන් පොලියකුත් එක්ක ගෙවන්න වෙන. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,464
    2
    53,968
    113
    වද පොන්සිය මූට සිරිකොතට එන්ඩ කියල පුද්ගලිකවම පලල් කරල පෙන්නල මිනි මොරු ඉන්න ටැකිය, වද අගමැතිය කොහොමත් කැමතීලු අකිල කියන නමට,:lol::lol::lol::lol:

    බලමුකො අකිල ගොසිප් සයිට්/ඊ නිවුස් හැර පිළිගන්න පුළුවන් මූලාශ්‍රයක් පෙන්නයිද කියල මෝරුයි ඇන්ටික් කඩුයි ගැන. :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බලමුකො අකිල ගොසිප් සයිට්/ඊ නිවුස් හැර පිළිගන්න පුළුවන් මූලාශ්‍රයක් පෙන්නයිද කියල මෝරුයි ඇන්ටික් කඩුයි ගැන. :yes:

    ඔය කියන්නේ අර රන්ඡන් රාමනායක් ඡනාධිපති මන්දිරයේදි පෙන්නපු කඩුව වෙන්න ඇති . මොරු දාලා හිටිය කියන්නේ අර ගොටාගේ ගෙදර තියෙන ටැංකියට නේ එකේ මිනි මොරු නෙවෙයි දාලා තියෙන්නේ වෙන පොඩි ඡාතියක්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එක පාරින් ගෙවන්න නෙවේ මාසෙන් මාසෙට ගෙවන්න පුළුවන් වෙන්න payment plan එකක් හදන්න ඕනි. ලංකාවේ උන්ව හික්මවන්න කොහොමත් මඩියට කෙලින්නේ නැතුව ධර්ම talk දීල වැඩක් නෑ. දඩේ මිනිස්සුන්ගේ අදායම් ගැන හිතල මේ අවුරුද්දේ 15,000ක් වගේ කලානං හොදයි. හැබැයි මාර්ග නීති පද්දතිය develop කරලා 25,000ක් නෙවේ 50,000ක් කලත් කමක් නෑ එක පාර ගෙවන්න වෙන්නේ නැතිව මාසෙන් මාසෙට අවුරුද්දකින් දෙකකින් ගෙවන්න පුළුවන් payment plan එකක් හදල මාස ගාන වැඩි වෙද්දී වැඩියෙන් පොලියකුත් එක්ක ගෙවන්න වෙන. :yes:

    එහෙම නෙවෙයි බන් ඇමති මණ්ඩලය අඩු කරලා මන්ත්‍රි වාහන ගේන එක අඩු කරලා බැදුම්කර හොරු අල්ලලා ඇත්තටම රට හදන්න ඔනේ කියලා පොඩි ආද්ර්ශයක් ඉහලින්ම දීලා නීති දැම්මනම් ඔය මොනවටවත් මොකුත් කියන්න බෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,464
    2
    53,968
    113
    ඔය කියන්නේ අර රන්ඡන් රාමනායක් ඡනාධිපති මන්දිරයේදි පෙන්නපු කඩුව වෙන්න ඇති . මොරු දාලා හිටිය කියන්නේ අර ගොටාගේ ගෙදර තියෙන ටැංකියට නේ එකේ මිනි මොරු නෙවෙයි දාලා තියෙන්නේ වෙන පොඩි ඡාතියක්.

    උඹ දන්න මගුලක් නෑ. රන්ජන් රාමනායක පෙන්නුව කඩුව ඇන්ටික් කඩුවක් නෙමෙයි නේ. අකිල කිව්වේ ඇන්ටික් කඩුවක් හොයාගත්ත, මිනී මෝරු හොයාගත්ත ඒත් හිටපු ජනාධිපති කෙනෙක් හින්ද නීතියෙන් බේරිලා ඉන්නව කියල :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උඹ දන්න මගුලක් නෑ. රන්ජන් රාමනායක පෙන්නුව කඩුව ඇන්ටික් කඩුවක් නෙමෙයි නේ. අකිල කිව්වේ ඇන්ටික් කඩුවක් හොයාගත්ත, මිනී මෝරු හොයාගත්ත ඒත් හිටපු ජනාධිපති කෙනෙක් හින්ද නීතියෙන් බේරිලා ඉන්නව කියල :yes:

    එක තමයි බන් එව නිති විරෝදිනම් ඡනාධිපති මන්දිරේ දාලා යන්නේ නෑ නේ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හැම දේම තමන්ගෙ පැත්තෙන් බලල තීරණ ගන්න එක වැරදියි.
    2500 දඩේ වැඩී කියල ඒක 25000 ක් කරපු එක සාධාරණ නෑ... ප්‍රායෝගිකත් නෑ...
    එදා වේල ගැටගහගන්න මනුස්සයෙකුට මේ වගේ දඩයක් වැදුනොත් මොන වගේ අපහසුතාවයකට පත් වෙයිද?
    අද කොයිතරම් විනීත විදියට ඩ්රයිව් කරත් තියෙන තදබදෙත් එක්ක මේ නීති එක තත්පරේතය හරි කඩන්න වෙනවා.... දඩ ගැහුවට අවශ්‍ය විදියට පහසුකම් හදල නෑ....
    ඒක ප්‍රායෝෙගිකව දන්නේ ඩේලි ඩ්රයිව් කරන එකෙක් විතරයි....
    රජය මේක සාධාරණීකරණය කරන්න වලි කෑවත් තනිකරම මේකේ තියෙන්නේ ජනතාව හූරගෙන කැමක්...

    දැක්කා නේද නිතිය තත්පරයකට දෙකකට කඩලා මේ ඊයේ පෙරේදා 5 දෙනෙක් එක තැනම මැරුණා, ඇයි බන් උබ මොන ලොකෙද ඉන්නේ, මේ ලොකේ වෙන ඇනතුරු වලින් 99.9%ම වෙන්නේ නිතිය තත්පරයකට දෙකකට කඩලා වෙන අනතුරු තමයි. එහෙම නැත්තන් විනාඩියකට දෙකකට එහෙම නැත්තන් පැයකට දෙකකට කඩලා වෙන අනතුරු නෙමෙයි.

    විනීත රියදුරන්ට කොයි රටේවත් දඩ ගහන්නේ නැහැ, මිනිස්සු උනත් බුදුසරණයි, දෙවි පිහිටයි කියලා හිතින් හරි කියනවා, අපි නම් වාහනය වමට හරවනකොට හරි ඉස්සර කරනකොට හරි ඉඩ දෙන කෙනාට හොන් එකක් ගහලා මොකක්ද කියන්නේ, ඒ කෙනාගේ රිය පදවීමේ තියෙන මහත්මා ගතියට නේද අපි එහෙම කරන්නේ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හැමදාමත් වර්ජන වර්ජන, ඔය කව්රු වර්ජනය කලත් අපි කවදාවත් ඔය වර්ජනය කරන උන්ව වර්ජනය කරන්නේ නැහැනෙ, එහෙම කලානම් ඔය වර්ජනය කරන උන් එච්චර දඟලන්නේ නැහැ,

    වර්ජනය සාධාරණ නම් වර්ජන කලාට කලාට කමක් නැහැ, එත් අසාධාරණ විදියට වර්ජන කරනවා නම්, මේ රටේ මිනිස්සු හැටියට අපිත් අසාධාරණ විදියට වර්ජනය කරන්න උන්ව වර්ජනය කරන්න ඕනේ.

    මම එහෙම කිව්වා කියලා අපිට හැම දෙයක්ම වර්ජනය කරන්න බැහැ, එත් අපිට පුළුවන් දේවල් අපිත් වර්ජනය කරන්න ඕනේ, උදාහරණයක් විදියට පුද්ගලික බස්, උන්ට හිතුනු හිතුනු වෙලාවට වර්ජනය කරනවා කිසිම සාධාරණ හේතුවක් නැතුව, ඉතින් අපිට බැරි ඇයි සතියක් දෙකක් උන්ව වරජනය කරන්න, කවදාවත් අපි එහෙම කරලා තියෙනවද ? කරලා තියෙනවා තියා කරන්නවත් හිතලා තියෙනවද ? අපි සතියක් උන්ව වරජනය කලොත් උන්ට මොකද වෙන්නේ, උන් දුවන්නේ අපෙන් හම්බ වෙන සල්ලි වලින්, ඒ සල්ලි උන්ට නැති උනොත් උන් කොහොමද ෆිනැස් ගෙවන්නේ සේවකයන්ගේ පඩි නඩි ගෙවන්නේ, උන්ගේ දරු පවුල් පොෂණය කරන්නේ, අපි කවදාවත් ඒ ගැන හිතලා තියෙනවද ? උන් අපෙන්ම කාලා අපිටම අරිනකන් අපි බලාගෙන ඉන්නවා.

    ඒ නිසා දැන්වත් හිතට ගන්න අසාධාරණව වර්ජනය කරන අයව අපිත් පුළු පුළුවන් විදියට වර්ජනය කරන්න. ඒක තමයි අපිට උන්ට දෙන්න පුළුවන් හොදම දඩුවම.

    ලංකාව වගේ ආර්ථිකයක් තියෙන කරන්න අමාරු දෙයක් බන් මේක :yes: බස් එකක් වර්ජනය කළා කියලා මිනිස්සුන්ට යන්න වෙනත් ප්‍රවාහන ක්‍රමයක් නෑ .. ත්‍රිවිල් වල යනවා කියලා හැමදාම කරන්න පුලුවන්ද :oo::oo::oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,464
    2
    53,968
    113
    එක තමයි බන් එව නිති විරෝදිනම් ඡනාධිපති මන්දිරේ දාලා යන්නේ නෑ නේ

    එතකොට උඹ මේ කියන්නෙ අපේ අකිල බොරු/සම්ප්‍රලාප දොඩවනවා කියලද? :confused:
     
    රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ සමහර වෙලාවට වැරදි පුත්ගලයාට නෙවෙයි..නිවැරදි පුත්ගලයාට..ඒ නිසා මම කැමති නැහැ 25000 නිකරුනේ මේ පකයන්ට සැප විදින්න පූජා කරන්න..උබලට මතකද ලගදී නිලි වේසාවියක් ගිහින් නතර කරලා තිබ්බ ලොරියක හප්පලා අන්තිමට ඒ ලොරියේ ඩ්‍රයිවර් අත්තඩංගුවට ගත්තා..ඔය වගේ තමා ලොකු එකෙක් ඇවිත් අපිව හප්පලා අපේ අතක් පයක් කැඩුනත් මේ පකයි අපිට දඩ ගහයි..ඒ වගේ හුත්තේ නීතියක් ක්‍රියාත්මක වෙන රටක මේ 25000 දඩයට මම විරුද්දයි...:yes::yes:
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,300
    15,905
    113
    රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ සමහර වෙලාවට වැරදි පුත්ගලයාට නෙවෙයි..නිවැරදි පුත්ගලයාට..ඒ නිසා මම කැමති නැහැ 25000 නිකරුනේ මේ පකයන්ට සැප විදින්න පූජා කරන්න..උබලට මතකද ලගදී නිලි වේසාවියක් ගිහින් නතර කරලා තිබ්බ ලොරියක හප්පලා අන්තිමට ඒ ලොරියේ ඩ්‍රයිවර් අත්තඩංගුවට ගත්තා..ඔය වගේ තමා ලොකු එකෙක් ඇවිත් අපිව හප්පලා අපේ අතක් පයක් කැඩුනත් මේ පකයි අපිට දඩ ගහයි..ඒ වගේ හුත්තේ නීතියක් ක්‍රියාත්මක වෙන රටක මේ 25000 දඩයට මම විරුද්දයි...:yes::yes:

    Ekanam aththa ban.:yes:+
     
    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ සමහර වෙලාවට වැරදි පුත්ගලයාට නෙවෙයි..නිවැරදි පුත්ගලයාට..ඒ නිසා මම කැමති නැහැ 25000 නිකරුනේ මේ පකයන්ට සැප විදින්න පූජා කරන්න..උබලට මතකද ලගදී නිලි වේසාවියක් ගිහින් නතර කරලා තිබ්බ ලොරියක හප්පලා අන්තිමට ඒ ලොරියේ ඩ්‍රයිවර් අත්තඩංගුවට ගත්තා..ඔය වගේ තමා ලොකු එකෙක් ඇවිත් අපිව හප්පලා අපේ අතක් පයක් කැඩුනත් මේ පකයි අපිට දඩ ගහයි..ඒ වගේ හුත්තේ නීතියක් ක්‍රියාත්මක වෙන රටක මේ 25000 දඩයට මම විරුද්දයි...:yes::yes:

    Agreed. Fuck them all.
    Heta wadata yanna one na. Horraay
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ සමහර වෙලාවට වැරදි පුත්ගලයාට නෙවෙයි..නිවැරදි පුත්ගලයාට..ඒ නිසා මම කැමති නැහැ 25000 නිකරුනේ මේ පකයන්ට සැප විදින්න පූජා කරන්න..උබලට මතකද ලගදී නිලි වේසාවියක් ගිහින් නතර කරලා තිබ්බ ලොරියක හප්පලා අන්තිමට ඒ ලොරියේ ඩ්‍රයිවර් අත්තඩංගුවට ගත්තා..ඔය වගේ තමා ලොකු එකෙක් ඇවිත් අපිව හප්පලා අපේ අතක් පයක් කැඩුනත් මේ පකයි අපිට දඩ ගහයි..ඒ වගේ හුත්තේ නීතියක් ක්‍රියාත්මක වෙන රටක මේ 25000 දඩයට මම විරුද්දයි...:yes::yes:

    අඩෝ ඒ සීන් එක මොකක්ද ?