Breaking News

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    හමුදාවෙන් ඇවිත් එලියට දැම්මා කියන එක එදා අරලියගහ මන්දිරේ වැඩ කරපු හැමෝම දන්නවා.
    කිව්වේ කවුද කියන දේ ප්‍රකාශ කරන්න බෑ මට.
    එදා මහින්ද බිව්වා අම්බානට.
    බීලා ඇඩුවා දාලා යන්න බෑ කියලා.
    ඊට පස්සේ හමුදාවෙන් ඇවිත් තමා එලියට දැම්මේ.
    ඕක රන්ජන් කිව්වා ප්‍රෝග්‍රැම් එහෙක.
    මට මතක නෑ.
    ප්‍රොග්‍රැම් එක සෙට් උනාම දෙන්නම්.


    මේවාට කොහින්ද බන් හිනා වෙන්ට ඕනි :rofl::rofl::rofl:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    හිකිස්.........

    පත්තරෙන් දැක්ක දෙයක්ද>?> මහා එකා පත්තරෙන් නේ ඔක්කොම දකින්නේ
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පත්තරෙන් හැම හුත්ත ම දකින පොන්න හුකන්නල
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රන්ජා වෙලාවකට හොදයි වෙලාවකට මහා විහිළුවක් වෙනවනේ බන්

    මොකක් කිව්ව...... හොද කොයි වෙලාවටද කියල කියපන් බලන්න.....
    බේගල් ඇදබැම කොයි වෙලාවෙ කලත් අන්තිම නරක වැඩක් බන්....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අකිලය unp පොන්සියෙක් බන්, අමු මීහරකෙක්,ඒකයි ඔය වගේ ගොන් කතා කියන්නෙ.