අද_රෑ_සිට_බස් නෑ..දුම්රිය නෑ.. – උත්තරත් නෑ

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ගොසිප් සයිට් වල තියෙන බොරුවලට ඇක්ෂන් අරං ඒක බෑන් කළත් වැඩක් තියෙනවද? එහෙම වෙබ්සයිට් කීයකට නඩු දාන්න ද? බොරු අතේ මාට්ටු වෙච්ච ගොසිප් වෙබ්සයිට් ඔය තාම හොඳට දුවන්නෙ? ඒකයි පිළිගන්න පුළුවන් මූලාශ්‍රයක් ඉල්ලන්නෙ. :yes:

    1830 ගණන්වල හදපු අරලියගහ මන්දිරයේ ඇන්ටික් බඩු තිබ්බත් ඒකට මහින්දට නඩු දාන්නෙ කොහොමද? :baffled: රන්ජන් පෙන්නුවෙ ඇන්ටික් කඩුවක් මයි කියමු. ඒකට ඇයි මහින්ද වගකියන්න ඕන? ඒක කෞතුකාගාරෙන් අතුරුදන් වෙච්ච කඩුවක් ද? නැත්නම් මහින්ද යනකොට ඒක අරගෙන ගියා ද?

    ගොසිප් වලට බොරු ගහන්න පුලුවන් ඇන්ඩ් ඒකට ඇක්ශන් ගන්නත් පුලුවන්.
    ඒත් කෙනෙක්ව ඉන්ටර්වීව් කරා කියලා බොරු දාන්න බෑ නේ විශේශයෙන් ගෝඨාබය වගේ කෙනෙක්ව.
    ඕක ලන්කාදීප පත්තරෙත් ගියා ඒ දවස් වල.
    ඒ නිව්ස් එකේ පික්ස් එක්කම දාලා තියනවානේ.
    සෝ ඒක බොරු කියලා කියන්න බෑ.
    මම කිව්වද මහින්දට කඩුවක් තියාගන්න බෑ කියලා.
    තියාගන්න පුලුවන්.
    ඕක මහින්ද යද්දි අරන් යනවා මිනිහාව එදා අරලියගහ මන්දිරෙන් යන්න බෑ කියද්දි හමුදාවෙන් ඇවිත් එලියට දැම්මේ නැත්තම්.

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ රටේ පාලකයොයි, මිනිස්සුයි දෙගොල්ලම හරක්. දැන් ටික කලකට කලින් මෝටර් බයික් වල හෙඩ් ඔන් කරං යන්න කිව්වා. දැන් එකෙක් යනව ද? පොලීසියෙන් අල්ලනව ද ඒක? නෑ. දැනට මාස 6-7කට කලින් ලේන් ඩිසිප්ලීන් කඩන උන්ට දඩ ගහනව කිව්වා. දැන් ගහනව ද? නෑ. මේව නිකං චූන් වැඩ වගේ තමා අපේ රටේ වෙන්නේ. දඩ ගහන්න ඕන. හැබැයි හැමෝටම දඩ ගහන්න ඕන නීති කඩන. මට කියපල්ලා පාර්ලිමේන්තු පාරේ යන එන උන්, ඇමතියො අපේ ඇගට අල්ලගෙන ඉස්සර කරනවා, ඩබල් ලයින් කපනවා, උන්ට දඩ ගහල තියනව ද කවදාවත්. නෑ. ඕකයි අවුල......

    ඔය දඩ ගහන්න ඕන, හැබැයි මුලදී නියම විදියට මාර්ග පුලුල් කිරීම සහ විද්‍යානුකූලව මාර්ග වල මංතීරු වෙන් කිරීම කරන්න ඕන. හරි විදියට ක්‍රමය හදල, ක්‍රෙම් කඩන හැම පකයට ම ඉහේ ඉදන් දඩ ගහන්න ඕන ඇට ගැලවෙන්න. ඇමතියන්ටත් එක්ක......

    ලේන් ඩිසිප්ලීන් වලට දඩ ගහන්න ගත්ත නං ඔය මට්ටමට දඩ යන්නෙත් නෑ, දඩ ගහන්න වෙන්නෙත් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    එහෙනම් බං ඔය ඕන තරම් නතර කරලා තියෙන්න් බං පොලිසි ලග හිටං රෑට වාහන

    බස් එක නතරකරල තිබ්බ තැන වැරදියි ලු නේ

    තනි හෝ ද්විත්ව සුදු ඉරි සලකුණු පිහිටුවා තියෙන තැන පාක් කරල තියන්න තහනම්, පේමන්ට් එකක් උඩ (පදික වේදිකාව) තිබ්බනං ඒකත් වැරදියි
     
    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    :yes::yes: අන්න හොදයි එහෙම තමා කරන්ඩ තියෙන්නෙ, මුන් වගේ මරි මෝඩ රැලක් , උපතින් unp නම් ඒක අනිව මීහරකෙක් කියන්නෙ නිකන්ද.
    mu itin mahindata kiyala era gaththa ekekne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    ගොසිප් වලට බොරු ගහන්න පුලුවන් ඇන්ඩ් ඒකට ඇක්ශන් ගන්නත් පුලුවන්.
    ඒත් කෙනෙක්ව ඉන්ටර්වීව් කරා කියලා බොරු දාන්න බෑ නේ විශේශයෙන් ගෝඨාබය වගේ කෙනෙක්ව.
    ඕක ලන්කාදීප පත්තරෙත් ගියා ඒ දවස් වල.
    ඒ නිව්ස් එකේ පික්ස් එක්කම දාලා තියනවානේ.
    සෝ ඒක බොරු කියලා කියන්න බෑ.

    මොකද ඉන්ටවීව් කළා කියල බොරු දාන්න බැරි? :rofl:
    අන්න ඒක පෙන්නපන්කෝ, ඔය ලංකාදීප පත්තරේ ගියා කියන එක
    :yes:

    මම කිව්වද මහින්දට කඩුවක් තියාගන්න බෑ කියලා.
    තියාගන්න පුලුවන්.
    ඕක මහින්ද යද්දි අරන් යනවා මිනිහාව එදා අරලියගහ මන්දිරෙන් යන්න බෑ කියද්දි හමුදාවෙන් ඇවිත් එලියට දැම්මේ නැත්තම්.

    එතකොට නඩු දාන්නෙ අරං යනව කියල උපකල්පනය කරලද? හමුදාවෙන් ඇවිත් එළියට දැම්ම කියල කොහෙද තිබ්බේ? ගොසිප් සයිට් එකක ද? :rolleyes:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඔකනේ බන් කරන්න බැරි අපේ එවුන්ට එකතු වෙලා වැඩක් කරන්න බෑ .උබලා බස් එකට නැග්ගේ නැතොත් සීට් තියෙන හින්දා අනිත් එකා නගිනවා ඔක තමයි වෙන්නේ.

    :yes::yes::yes::yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හෙනයා;20976553 said:
    15203126_371934949809469_665539542836160292_n.jpg

    අසාධාරණ දඩ ක්රමයට එරෙහි විරෝධතාවට දිනකට කලින්....

    හරියටම දිනය නොවැම්බර් 30 (ඊයේ) සවස 5.15යි. මාතර නූපේ මන් සන්දිය. එහි ගාල්ල දෙසින් එන වාහන වලට නතර කරන ලෙස දක්වමින් රතු පාට කලර් ලයිට් එක දැල්වුනා. මුලින්ම හිටියේ යතුරැපැදි කරැවෙක්. යතුරැපැදිය පසුපසින් අවුරැදු 60ක පමණ පුද්ග‍ලයෙකුත් සිටියා. ඔවුන් කලර් ලයිට් එකේ සංඥාව අනුව නැවැත්වූවා. පසුපසින් ආවේ ගාල්ල සිට මාතරට එන පුද්ගලික බස්රථයක්. එය රතු ලයට්එක පෙනි පෙනීත් වේගයෙන්ම ආවා. බස් රථය තිරිංග තදකලා. ඒත් රතු ලයිට්එකත් පහුකරගෙන එතන තිබෙන සුදු ඉරෙන් ලකුණුකරපු මායිමත් පහුකරන්, රතු එළිය දැල්වුනාම පදිකයින්ට මාරැවෙන්න තියෙන කහ ඉරත් පහුකරන් අර නතරකරපු යතුරැපැදියේ වේගයෙන් හප්පගෙන ගිහින් නතරවුනා. නතර කරලා තිබුන යතුරැ පැදිය යාර 10ක් 15ක් විතර ඈතට විසිවෙලා නූපේ හන්දිය මැද ඇද වැටුනා. යතුරැපැදියෙ හිටපු වයසක පෙනුමැති මනුස්සයා නැගිට ගන්න විනාඩි කිහිපයක් ගියා. වාසනාවට ඔහුට පේන්න තුවාල නෑ. කහ ඉරෙන් පනින්න ගිය තරණ ගෑනු ලමයෙක් නූලෙන් බේරැනා.
    බස්රථය ආවේ පාරේමැද මංතීරැවේ, දකුණුපැත්තේ.එවෙලේ එහි පොලිසියත් සිටියා.

    මේ බස් රථයේ පසුපස වීදුරැවේ රතුපාටින් මුද්රිත පෝස්ටරයක් අලවලා තිබුනා.'අසාධාරණ දඩ ක්රමයට එරෙහිව අඛණ්ඩ වර්ජනයට එක්වෙමු' කියලා. තමන්ගේ 'අයිතිවාසිකම්' වෙනුවෙන් ඊළග දවසේ මහා වර්ජනයකට ඒ අය සූදානම් වෙනවා.

    බුකියෙන් උස්සන ලදී..
    මේකේ ඉන්න සමහරක් උන්ගේ මොලේ හැටියට ඔය බස් කාරයට දඩ ගැහුවොත් හෙන අපරාධයක්, දඩ ගහන්න ඕනේ ඉස්සරහින් නවත්තගෙන හිටපු බයිසිකල් කාරයටයි පාර පැනපු කෙල්ලටයි, බයිසිකල් කාරයා හැප්පිලා මැරුනත් කමක් නැහැ, බස් කාරයා කොහොමද බන් ලමයින්ට කන්න දෙන්නේ 25000 දඩේ කාලා. දැන් එතකොට අර බයිසිකලේ ගිය එකාගේ අතපය කැඩිලා රස්සාවක් කරගන්න බැරි උනොත් කව්ද එකගේ දරු පවුලට කන්න දෙන්නේ. මොනා උනත් බස් කාරයා අහිංසකයි. රුපියල් 500යේ දඩෙත් වැඩී ඒ නිසා.

    ඔන්න කිරියේ ඉන්න බහුතරයක් බුද්ධිමතුන්ගේ මොලේ තරම. ඔය දඩය වැඩි කිරිමෙන් එක අනතුරක් හරි අඩු වෙනවනම් කොච්චර දෙයක්ද ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මොකද ඉන්ටවීව් කළා කියල බොරු දාන්න බැරි? :rofl:
    අන්න ඒක පෙන්නපන්කෝ, ඔය ලංකාදීප පත්තරේ ගියා කියන එක
    :yes:

    එතකොට නඩු දාන්නෙ අරං යනව කියල උපකල්පනය කරලද? හමුදාවෙන් ඇවිත් එළියට දැම්ම කියල කොහෙද තිබ්බේ? ගොසිප් සයිට් එකක ද? :rolleyes:

    හමුදාවෙන් ඇවිත් එලියට දැම්මා කියන එක එදා අරලියගහ මන්දිරේ වැඩ කරපු හැමෝම දන්නවා.
    කිව්වේ කවුද කියන දේ ප්‍රකාශ කරන්න බෑ මට.
    එදා මහින්ද බිව්වා අම්බානට.
    බීලා ඇඩුවා දාලා යන්න බෑ කියලා.
    ඊට පස්සේ හමුදාවෙන් ඇවිත් තමා එලියට දැම්මේ.
    ඕක රන්ජන් කිව්වා ප්‍රෝග්‍රැම් එහෙක.
    මට මතක නෑ.
    ප්‍රොග්‍රැම් එක සෙට් උනාම දෙන්නම්.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    හමුදාවෙන් ඇවිත් එලියට දැම්මා කියන එක එදා අරලියගහ මන්දිරේ වැඩ කරපු හැමෝම දන්නවා.
    කිව්වේ කවුද කියන දේ ප්‍රකාශ කරන්න බෑ මට.
    එදා මහින්ද බිව්වා අම්බානට.
    බීලා ඇඩුවා දාලා යන්න බෑ කියලා.
    ඊට පස්සේ හමුදාවෙන් ඇවිත් තමා එලියට දැම්මේ.
    ඕක රන්ජන් කිව්වා ප්‍රෝග්‍රැම් එහෙක.
    මට මතක නෑ.
    ප්‍රොග්‍රැම් එක සෙට් උනාම දෙන්නම්.

    රන්ජන් කියපු හින්ද පිළිගන්න තිබ්බ, :rolleyes:වැඩේ කියන්නෙ රන්ජනුත් බොරු කියල අතේ මාට්ටු වෙච්ච එකෙක් නේ :rofl:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේකේ ඉන්න සමහරක් උන්ගේ මොලේ හැටියට ඔය බස් කාරයට දඩ ගැහුවොත් හෙන අපරාධයක්, දඩ ගහන්න ඕනේ ඉස්සරහින් නවත්තගෙන හිටපු බයිසිකල් කාරයටයි පාර පැනපු කෙල්ලටයි, බයිසිකල් කාරයා හැප්පිලා මැරුනත් කමක් නැහැ, බස් කාරයා කොහොමද බන් ලමයින්ට කන්න දෙන්නේ 25000 දඩේ කාලා. දැන් එතකොට අර බයිසිකලේ ගිය එකාගේ අතපය කැඩිලා රස්සාවක් කරගන්න බැරි උනොත් කව්ද එකගේ දරු පවුලට කන්න දෙන්නේ. මොනා උනත් බස් කාරයා අහිංසකයි. රුපියල් 500යේ දඩෙත් වැඩී ඒ නිසා.

    ඔන්න කිරියේ ඉන්න බහුතරයක් බුද්ධිමතුන්ගේ මොලේ තරම. ඔය දඩය වැඩි කිරිමෙන් එක අනතුරක් හරි අඩු වෙනවනම් කොච්චර දෙයක්ද ?

    මුන්ගේ ලොජික් වලට අනුව මචන් මිනිහෙකුගේ ජීවිතයට වඩා රුපියල් 25000 වටිනවා
    තමන්ටම මේ වගේ දෙයක් උනොත් තමා ඇත්ත තේරෙන්න ගන්නේ
     
    • Like
    Reactions: chathupatiya

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    රන්ජන් කියපු හින්ද පිළිගන්න තිබ්බ, :rolleyes:වැඩේ කියන්නෙ රන්ජනුත් බොරු කියල අතේ මාට්ටු වෙච්ච එකෙක් නේ :rofl:

    අරලියගහ මන්දිරේ කන්ටැක්ට් එකක් තියේ නම් අහපන් මචන්.
    මම නම් ඕක රන්ජන් කියන්න කලින් ඇහුවේ එදා උදේම.
    පුද්ගලිකත්වය ආරක්ශා කරන්න ඕන නිසා කවුද කින්ද මන්ද කියලා කියන්න බෑ මට.
     
    waligamaya

    Well-known member
  • 15192606_10207404867951179_3690245259614512224_n.jpg

    අසාධාරණ දඩ ක්රමයට එරෙහි විරෝධතාවට දිනකට කලින්....

    හරියටම දිනය නොවැම්බර් 30 (ඊයේ) සවස 5.15යි. මාතර නූපේ මන් සන්දිය. එහි ගාල්ල දෙසින් එන වාහන වලට නතර කරන ලෙස දක්වමින් රතු පාට කලර් ලයිට් එක දැල්වුනා. මුලින්ම හිටියේ යතුරැපැදි කරැවෙක්. යතුරැපැදිය පසුපසින් අවුරැදු 60ක පමණ පුද්ග‍ලයෙකුත් සිටියා. ඔවුන් කලර් ලයිට් එකේ සංඥාව අනුව නැවැත්වූවා. පසුපසින් ආවේ ගාල්ල සිට මාතරට එන පුද්ගලික බස්රථයක්. එය රතු ලයට්එක පෙනි පෙනීත් වේගයෙන්ම ආවා. බස් රථය තිරිංග තදකලා. ඒත් රතු ලයිට්එකත් පහුකරගෙන එතන තිබෙන සුදු ඉරෙන් ලකුණුකරපු මායිමත් පහුකරන්, රතු එළිය දැල්වුනාම පදිකයින්ට මාරැවෙන්න තියෙන කහ ඉරත් පහුකරන් අර නතරකරපු යතුරැපැදියේ වේගයෙන් හප්පගෙන ගිහින් නතරවුනා. නතර කරලා තිබුන යතුරැ පැදිය යාර 10ක් 15ක් විතර ඈතට විසිවෙලා නූපේ හන්දිය මැද ඇද වැටුනා. යතුරැපැදියෙ හිටපු වයසක පෙනුමැති මනුස්සයා නැගිට ගන්න විනාඩි කිහිපයක් ගියා. වාසනාවට ඔහුට පේන්න තුවාල නෑ. කහ ඉරෙන් පනින්න ගිය තරණ ගෑනු ලමයෙක් නූලෙන් බේරැනා.
    බස්රථය ආවේ පාරේමැද මංතීරැවේ, දකුණුපැත්තේ.එවෙලේ එහි පොලිසියත් සිටියා.

    මේ බස් රථයේ පසුපස වීදුරැවේ රතුපාටින් මුද්රිත පෝස්ටරයක් අලවලා තිබුනා.'අසාධාරණ දඩ ක්රමයට එරෙහිව අඛණ්ඩ වර්ජනයට එක්වෙමු' කියලා. තමන්ගේ 'අයිතිවාසිකම්' වෙනුවෙන් ඊළග දවසේ මහා වර්ජනයකට ඒ අය සූදානම් වෙනවා.
     
    Last edited:
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha

    යකෝ ඔය වගේ අමන නිතියක්ද 25000ක් දඩ ගහනවා කියන්නේ, ඔන්න බලපන් උබලගේ ටිකිරි මොලේ තරම, ලංකාවේ දඩ ගහන පුළුවන් වරදවල්, හිරේ දාන පුළුවන් වරදවල්, එල්ලුම්ගස් යවන පුළුවන් වරදවල් වෙන වෙනම තියෙනවා, දඩ ගහන වරදකට එල්ලුම්ගස් යවන්නේ නැහැ, එල්ලුම් ගස් යවන්න ඕනේ එකට දඩ ගහලා ගෙදර යවන්නෙත් නැහැ (වරද ඔප්පු උනොත්).

    දැන් එතකොට උබලා කියන විදියට ඔය රථවාහන වැරදි හැම එකකටම උපරිම දඩය රුපියල් 100 කලා නම් ඇතිනේ බන්, හැමොටම දරාගන්න පුළුවන්නේ, එතකොට රටේ අනතුරු ගොඩක් දුරට අඩු වෙයි නේද බන් උබලා හිතන විදිටය.

    :yes::yes::yes::yes::yes:

    මෝඩ රිලව් බන් ඕකුන්. මිනිස්සුන්ව මරාගන්න වගේ පාරෙ යන්නෙ. ඔව් බන් දඩ ගහන්න ඕනෙ මිනිස්සුන්ට ගෙවාගන්න ලේසි වෙන්න නෙමේ
    , අමාරු වෙන්න. නැත්තන් දඩ ගහන්න ඕනෙ නෑනෙ. වැරඩි කරපු එකාට වේවැලෙක් එකක් ගහල යවන්න පුලුවන්නෙ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මුන්ගේ ලොජික් වලට අනුව මචන් මිනිහෙකුගේ ජීවිතයට වඩා රුපියල් 25000 වටිනවා
    තමන්ටම මේ වගේ දෙයක් උනොත් තමා ඇත්ත තේරෙන්න ගන්නේ

    මුන් නම් කවදාවත් හැදෙන්නේ නැහැ බන් මුන්ට දෙයක් වෙන්නෙ ඕනේ එකේ බරපතලකම තෙරෙන්න.
     
    • Like
    Reactions: naleen rox

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මේ රටේ පාලකයොයි, මිනිස්සුයි දෙගොල්ලම හරක්. දැන් ටික කලකට කලින් මෝටර් බයික් වල හෙඩ් ඔන් කරං යන්න කිව්වා. දැන් එකෙක් යනව ද? පොලීසියෙන් අල්ලනව ද ඒක? නෑ. දැනට මාස 6-7කට කලින් ලේන් ඩිසිප්ලීන් කඩන උන්ට දඩ ගහනව කිව්වා. දැන් ගහනව ද? නෑ. මේව නිකං චූන් වැඩ වගේ තමා අපේ රටේ වෙන්නේ. දඩ ගහන්න ඕන. හැබැයි හැමෝටම දඩ ගහන්න ඕන නීති කඩන. මට කියපල්ලා පාර්ලිමේන්තු පාරේ යන එන උන්, ඇමතියො අපේ ඇගට අල්ලගෙන ඉස්සර කරනවා, ඩබල් ලයින් කපනවා, උන්ට දඩ ගහල තියනව ද කවදාවත්. නෑ. ඕකයි අවුල......

    ඔය දඩ ගහන්න ඕන, හැබැයි මුලදී නියම විදියට මාර්ග පුලුල් කිරීම සහ විද්‍යානුකූලව මාර්ග වල මංතීරු වෙන් කිරීම කරන්න ඕන. හරි විදියට ක්‍රමය හදල, ක්‍රෙම් කඩන හැම පකයට ම ඉහේ ඉදන් දඩ ගහන්න ඕන ඇට ගැලවෙන්න. ඇමතියන්ටත් එක්ක......

    ලේන් ඩිසිප්ලීන් වලට දඩ ගහන්න ගත්ත නං ඔය මට්ටමට දඩ යන්නෙත් නෑ, දඩ ගහන්න වෙන්නෙත් නෑ.

    :yes::yes:
     
    waligamaya

    Well-known member
  • මේකේ ඉන්න සමහරක් උන්ගේ මොලේ හැටියට ඔය බස් කාරයට දඩ ගැහුවොත් හෙන අපරාධයක්, දඩ ගහන්න ඕනේ ඉස්සරහින් නවත්තගෙන හිටපු බයිසිකල් කාරයටයි පාර පැනපු කෙල්ලටයි, බයිසිකල් කාරයා හැප්පිලා මැරුනත් කමක් නැහැ, බස් කාරයා කොහොමද බන් ලමයින්ට කන්න දෙන්නේ 25000 දඩේ කාලා. දැන් එතකොට අර බයිසිකලේ ගිය එකාගේ අතපය කැඩිලා රස්සාවක් කරගන්න බැරි උනොත් කව්ද එකගේ දරු පවුලට කන්න දෙන්නේ. මොනා උනත් බස් කාරයා අහිංසකයි. රුපියල් 500යේ දඩෙත් වැඩී ඒ නිසා.

    ඔන්න කිරියේ ඉන්න බහුතරයක් බුද්ධිමතුන්ගේ මොලේ තරම. ඔය දඩය වැඩි කිරිමෙන් එක අනතුරක් හරි අඩු වෙනවනම් කොච්චර දෙයක්ද ?

    ගොඩක් උන් ඕකට කගහන්නේ අනුදුවට කෙලව්වෙන නිසා උන්ගේ දේශපාලන දැක්කම අනුව, දැන් ඔය ඉරෝසනයා හෙම ජාති මමකව බස් වර්ජනයට සැප එක දෙන්නේ. මේක මහින්ද කලේ කරනම් ඕක ඕක නියෙමෙට සදරණය කරනවා. ඔන්න ඕකයි අපේ රටේ මිනිස්සුන්ගේ තක්කඩි කම
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,109
    113