EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද පාරවල් හරිම නිස්කලංකයි නෙහ් :lol::lol:

    මොන පිස්සුද බන්..
    ඔක්කොම උන් තියෙන හැම මගුලෙ වාහනයක්ම පාරට දාලා. පට්ට ට්‍රැෆික්...:angry::angry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මොන පිස්සුද බන්..
    ඔක්කොම උන් තියෙන හැම මගුලෙ වාහනයක්ම පාරට දාලා. පට්ට ට්‍රැෆික්...:angry::angry:

    :lol::lol: ඔව් බන් private bus තිබ්බ නම් හොදයි වගේ නෙහ් :P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මොන පිස්සුද බන්..
    ඔක්කොම උන් තියෙන හැම මගුලෙ වාහනයක්ම පාරට දාලා. පට්ට ට්‍රැෆික්...:angry::angry:

    :lol::lol: ඔව් බන් private bus තිබ්බ නම් හොදයි වගේ නෙහ් :P

    මටනම් ඕක වැඩියම ක්ලික් උනේ නැහැ මොකද පැල්කොටෙන් එලියට දාල මීටර් 900 ආවාම අධි වේගී මාර්ගේ. එකෙ ඇවිත් එලියට දාලා කිලෝ මි.1 මී 600 ගිය තැන වැඩ පොළ. :baffled::baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මටනම් ඕක වැඩියම ක්ලික් උනේ නැහැ මොකද පැල්කොටෙන් එලියට දාල මීටර් 900 ආවාම අධි වේගී මාර්ගේ. එකෙ ඇවිත් එලියට දාලා කිලෝ මි.1 මී 600 ගිය තැන වැඩ පොළ. :baffled::baffled:

    :baffled::baffled: හවසට ආයේ පැල්කොටේට යද්දී බලහන් :P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    හා කෝ. අදනම් මහ මලානික ලොන්ත පූස් දවසක් ආයුබොවන්...

    :oo: ඇයි අද මොකෝ අවුල :rolleyes:
    උබල නම් රජයේ සේවකයෝ නෙහ් හැමදාම මලානිකයි නෙ :P:baffled::lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :oo: ඇයි අද මොකෝ අවුල :rolleyes:
    උබල නම් රජයේ සේවකයෝ නෙහ් හැමදාම මලානිකයි නෙ :P:baffled::lol:

    ඔහොම විහිලු කාන්න එපා ආයුබොවන්ඩ අපිට රජයෙන් පඩි ගෙවනවානම් මොනා කොරන්න බැරිද. හැක් හැක්.....
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    ඔහොම විහිලු කාන්න එපා ආයුබොවන්ඩ අපිට රජයෙන් පඩි ගෙවනවානම් මොනා කොරන්න බැරිද. හැක් හැක්.....

    :rofl::rofl: හැමදාම 4.30 වෙද්දී පැල්කොටේට යන හින්ද බැලුවේ :P
    වාහනේ අවුලක් තිබ්බ නේද එක හරිද දැන් :)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :rofl::rofl: හැමදාම 4.30 වෙද්දී පැල්කොටේට යන හින්ද බැලුවේ :P
    වාහනේ අවුලක් තිබ්බ නේද එක හරිද දැන් :)

    හරී කියලා කිව්වට හරිමත් නැහැ. තව සද්ද බද්ද වගයක් එනවා ඉස්සරහ යටින් .මට පේන්නේ රැක් එන්ඩ්ස් ටික දාන්න වෙයි. වෙලාවක් නැහැ බන්. ලබන සතියේ නැකතක් බලලා ගරාජ් එකට ඇතුල් කරන්න ඕනා. :rolleyes:මට ඉතින් මීයට පිම්බා වගේ යන්න ඕනා නේ. ගරාජ් එකේ එකාට මට ඇහෙන සද්ද අස්සවන්න කි.ලෝමීටර් 8-10 දුවන්න ඕනා. ඌ කම්මලේ බල්ලා වගේ. ඌ කියන්නේ එවා සද්ද නෙමෙයි ලු. රෙද්ද
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    හරී කියලා කිව්වට හරිමත් නැහැ. තව සද්ද බද්ද වගයක් එනවා ඉස්සරහ යටින් .මට පේන්නේ රැක් එන්ඩ්ස් ටික දාන්න වෙයි. වෙලාවක් නැහැ බන්. ලබන සතියේ නැකතක් බලලා ගරාජ් එකට ඇතුල් කරන්න ඕනා. :rolleyes:මට ඉතින් මීයට පිම්බා වගේ යන්න ඕනා නේ. ගරාජ් එකේ එකාට මට ඇහෙන සද්ද අස්සවන්න කි.ලෝමීටර් 8-10 දුවන්න ඕනා. ඌ කම්මලේ බල්ලා වගේ. ඌ කියන්නේ එවා සද්ද නෙමෙයි ලු. රෙද්ද

    :rofl::rofl: අපෝ ඕකුන්ට ඕව කියල වැඩක් නෑ බන් :baffled::baffled:
    සිරාවට සද්ද බද්ද නැතුව දුවනවා නම් තමයි හිතට සැනසීම, නැකතක්ම අල්ලලා දාපන් ඇතුලට සද්ද බද්ද ටික තොරංචි වෙලාම පල කියල :P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :rofl::rofl: අපෝ ඕකුන්ට ඕව කියල වැඩක් නෑ බන් :baffled::baffled:
    සිරාවට සද්ද බද්ද නැතුව දුවනවා නම් තමයි හිතට සැනසීම, නැකතක්ම අල්ලලා දාපන් ඇතුලට සද්ද බද්ද ටික තොරංචි වෙලාම පල කියල :P

    :P:)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගල්කපතාහේ............:baffled:

    තාම ඒ ගල් සීන් තියෙනවාද බන් මුගේ? දැන් වැඩිය ආස්සරයක් නැහැ නොවැ.. පව් අසරන කොලු ගැටයා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    සෝ වට් සයිඩ් ආ යූ රිප් ප්‍රසන්ටින්ග් ? :baffled: වට් එවර් සෙඩ් ඇන්ඩ් ඩන් එන්ඩ් ඔෆ් ද ඩේ වට් යූ ඩූ මැටර්ස් ටු ද කම්පනි:P. පේපර් කොලිෆිකේෂන්ස් ඩස් නොට් මීන් දැට් හී ඕ ශී කැන් පර්ෆොර්ම්. බට් ස්ටිල් යූ ශුඩ් ඩූද මැත් ඔෆ් බැලන්සින්ග් ද ගේම් විත් එක්ස්පීරියන්ස් + කොලිෆිකේශන්ස්. :)
    ප්ලීස් යුස් පියෝ(ර්) ඉන්ග්ලිෂ් බ්‍රෝ