Kellata gift ekak suggest karapan bday ekata

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Mage queen ge birthday eka enava lagadima... hodama gift ekak suggest karapanko... budget eka aulak na.. kella godaaak happy vendone.. surprise vendone.. vena kauruvath dena gift ekak vendath ba.. suggest me guys please.. elakiri eken hoda ideas tikak labei kiyala hithenava
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,333
    622
    113
    N/A
    Budget eka awlak nathnam car ekak aran diyan, if we r going for a smaller budget go for a perfume, a nice watch...
     

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    දෙන්නම් මම අද girl fiendට
    රැජිනට යවනව කේක් එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානවා බේසමට
    (එකක් මදි දෙකක් දානවා)

    මී පැණි බෝතලයක් දාලා
    වයින් ටිකක් කලවම් කරලා
    පොඩි කජුමද ටිකකුත් තියලා

    ගම්මිරිසුත් යහමින් දාලා
    නෑ..........
    ආහ්...... නැද්ද?

    පාසානම් ටිකකුත් දාලා
    සීනි කිලෝ දහයක් දාලා
    නයි බිත්තර දෙකකුත් දාලා
    හදනවා පදමට හැදි ගාලා
    (එක්කො බිත්තර තුනක්ම දානවා)

    රැජිනට යවනවා කේක එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානවා බේසමට
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    postinor-2-side-effect.jpg
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    Mage queen ge birthday eka enava lagadima... hodama gift ekak suggest karapanko... budget eka aulak na.. kella godaaak happy vendone.. surprise vendone.. vena kauruvath dena gift ekak vendath ba.. suggest me guys please.. elakiri eken hoda ideas tikak labei kiyala hithenava

    Uba Elisabath Rajinage Bangalore Eka Aran Deepan..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පොඩි ස්පොර්ට් කාර් එකක් අරන් දෙන්න, වැඩි ගානක් වෙන්නේ නැහැ ලක්ෂ 25 ට අඩුවෙන් ගත්තැගකි
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දෙන්නම් මම අද girl fiendට
    රැජිනට යවනව කේක් එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානවා බේසමට
    (එකක් මදි දෙකක් දානවා)

    මී පැණි බෝතලයක් දාලා
    වයින් ටිකක් කලවම් කරලා
    පොඩි කජුමද ටිකකුත් තියලා

    ගම්මිරිසුත් යහමින් දාලා
    නෑ..........
    ආහ්...... නැද්ද?

    පාසානම් ටිකකුත් දාලා
    සීනි කිලෝ දහයක් දාලා
    නයි බිත්තර දෙකකුත් දාලා
    හදනවා පදමට හැදි ගාලා
    (එක්කො බිත්තර තුනක්ම දානවා)

    රැජිනට යවනවා කේක එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානවා බේසමට
    :rofl::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙල්ලට බූට් එක තියපන් :yes: සප්‍රයිස් වෙයි ආය ජීවිතේට අමතක නොවෙන්න. :P

    නැත්තන් කසාද බඳින්න යෝජනා කරපන් අර දන ගහල මුද්දක් දික් කරල මොකද්ද කරන්නේ, එකත් හොඳ සප්‍රයිස් එකක්.