kellata gift ekak

androidsuperstar

Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    anawashya dekata wada pawichchi karanna puluwan deyak deepan machan, kella anuwa depend wenawa, umbane hondatama danne, man tikak dannam

    1. Abans - Hair iron/ hair drier phillips [2years warrenty. baduth hondai]

    Philips Straightner - HP8303

    Normal Price Rs. 3,450.00
    Special Price Rs. 2,940.00 only from http://www.buyabans.com/

    2. Any floral shop, flower bouquet

    3. Shoes/ slippers/ dress/ watch or any accessorie
    Uptown kandy, cool planet, beverly street

    ebay aliexpress eken godak aduwata accessories ganna puluwan.
    also check mydeal.lk and wow.lk

    good luck machan ;)

    rep +3 machan.. ekama ideas tikak awa :yes::yes::yes:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    eka eka vikara aran denavata vada mamanam hithanne prayojanavath deyak aran dunnoth hoday kiyala..

    Bump.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    අර එකෙක් කිව්ව වගේ රිදී මාලයක් දියන් බන්, කෙල්ල සුදුයිනම් ලස්සනට තියෙයි, නැත්තන් එපා කැතයි
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    කෙල්ලගේ ලස්සන ෆොටෝ ටිකක් දාල mug එකක් ප්‍රින්ට් කරලා දෙන්න. තව පොඩි පොඩි item ගොඩක් වෙනම box වල දාල wrap කරලා දෙන්න. (කුඩයක් , statue එකක්, පොඩි ටෙඩි බෙයාර් කෙනෙක්, ඇඳුමක්, සෙරෙප්පු දෙකක්, hair iron එකක් etc..}
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,117
    113
    රබර් මෙව්වා එකක් අරන් දුන්නොත් මොකෝ
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    hoda bettak box ekaka dala. thawath box ekaka dala thawath bokx ekaka dala diyan. ekata mala pannama ring ekak aran diyan.