nha dan 100% free neda revenue share witharai thinne
උන්ගේ දැන් තියෙන ගාණක් ගෙවපන් කියන මොඩල් එකයි. එතකොට කොම්පැනි වලින් අරුන්ට ෆන්ඩ් කරනවා, උන් ඒකෙන් තමන්ගේ වියදම කවර් කරගන්නවා, පොඩි ප්රොෆිට් එකක් ලබාගන්නවා. යුනිටි කියලා තව එකක් තියෙනවා ඉන්ඩි ඩිවලොපර්ස්ලා ගොඩක් යූස් කරනවා, ඒකෙන් ඇන්ඩ්රොයිඩ් වගේ ගේමස් හදන්න පුලුවන් ලේසියෙන්ම. ඒකට ඩොලර් 1500 ගෙවන්න ඕනේ ප්රෝ ෆීචර්ස් ගන්න ඕනේ නම්. මම හිතන්නේ ක්රයි ඉන්ජින් එකෙන් ලංකාව වගේ රටවලත් හොදයි, දැන් අපිට පුලුවන් අපේම කියලා ගේමස් හදන්න ඉන්ජින් එක ෆ්රී නිසා. බොරුනේ බන් ලියලා තියෙන්නේ. ගේම් එන්ජින් එකක් හදන්න යන මිළ එකයි, ඒකේ අයිතියේ මිළ එකයි, ඒකේ ඩිවලොප්මන්ට් කිට් එක යූස් කරනවට අයකරණ ගාණ වෙනම එකක්. ඕකේ එක එක ප්රයිසින් මොඩල් තියෙනවා. අන්රියල් එකේ බේසික් එක මට මතක හැටියට මේ ළගදි ඉදලා 5% උන්ට ගෙවන්න ඕනේ ශුද්ධ ලාභයෙන් ඩොලර් 3000 කට වඩා හෙව්වම. එච්චරයි තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම ෆ්රී. ක්රයි එන්ජින් එක නම් සම්පූර්ණයෙන්ම ෆ්රීඋන්ගේ දැන් තියෙන ගාණක් ගෙවපන් කියන මොඩල් එකයි. එතකොට කොම්පැනි වලින් අරුන්ට ෆන්ඩ් කරනවා, උන් ඒකෙන් තමන්ගේ වියදම කවර් කරගන්නවා, පොඩි ප්රොෆිට් එකක් ලබාගන්නවා. යුනිටි කියලා තව එකක් තියෙනවා ඉන්ඩි ඩිවලොපර්ස්ලා ගොඩක් යූස් කරනවා, ඒකෙන් ඇන්ඩ්රොයිඩ් වගේ ගේමස් හදන්න පුලුවන් ලේසියෙන්ම. ඒකට ඩොලර් 1500 ගෙවන්න ඕනේ ප්රෝ ෆීචර්ස් ගන්න ඕනේ නම්. මම හිතන්නේ ක්රයි ඉන්ජින් එකෙන් ලංකාව වගේ රටවලත් හොදයි, දැන් අපිට පුලුවන් අපේම කියලා ගේමස් හදන්න ඉන්ජින් එක ෆ්රී නිසා.


බොරුනේ බන් ලියලා තියෙන්නේ. ගේම් එන්ජින් එකක් හදන්න යන මිළ එකයි, ඒකේ අයිතියේ මිළ එකයි, ඒකේ ඩිවලොප්මන්ට් කිට් එක යූස් කරනවට අයකරණ ගාණ වෙනම එකක්. ඕකේ එක එක ප්රයිසින් මොඩල් තියෙනවා. අන්රියල් එකේ බේසික් එක මට මතක හැටියට මේ ළගදි ඉදලා 5% උන්ට ගෙවන්න ඕනේ ශුද්ධ ලාභයෙන් ඩොලර් 3000 කට වඩා හෙව්වම. එච්චරයි තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම ෆ්රී. ක්රයි එන්ජින් එක නම් සම්පූර්ණයෙන්ම ෆ්රීඋන්ගේ දැන් තියෙන ගාණක් ගෙවපන් කියන මොඩල් එකයි. එතකොට කොම්පැනි වලින් අරුන්ට ෆන්ඩ් කරනවා, උන් ඒකෙන් තමන්ගේ වියදම කවර් කරගන්නවා, පොඩි ප්රොෆිට් එකක් ලබාගන්නවා. යුනිටි කියලා තව එකක් තියෙනවා ඉන්ඩි ඩිවලොපර්ස්ලා ගොඩක් යූස් කරනවා, ඒකෙන් ඇන්ඩ්රොයිඩ් වගේ ගේමස් හදන්න පුලුවන් ලේසියෙන්ම. ඒකට ඩොලර් 1500 ගෙවන්න ඕනේ ප්රෝ ෆීචර්ස් ගන්න ඕනේ නම්. මම හිතන්නේ ක්රයි ඉන්ජින් එකෙන් ලංකාව වගේ රටවලත් හොදයි, දැන් අපිට පුලුවන් අපේම කියලා ගේමස් හදන්න ඉන්ජින් එක ෆ්රී නිසා.
ඉන්ඩි games kiyanne monawada?බොරුනේ බන් ලියලා තියෙන්නේ. ගේම් එන්ජින් එකක් හදන්න යන මිළ එකයි, ඒකේ අයිතියේ මිළ එකයි, ඒකේ ඩිවලොප්මන්ට් කිට් එක යූස් කරනවට අයකරණ ගාණ වෙනම එකක්. ඕකේ එක එක ප්රයිසින් මොඩල් තියෙනවා. අන්රියල් එකේ බේසික් එක මට මතක හැටියට මේ ළගදි ඉදලා 5% උන්ට ගෙවන්න ඕනේ ශුද්ධ ලාභයෙන් ඩොලර් 3000 කට වඩා හෙව්වම. එච්චරයි තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම ෆ්රී. ක්රයි එන්ජින් එක නම් සම්පූර්ණයෙන්ම ෆ්රීඋන්ගේ දැන් තියෙන ගාණක් ගෙවපන් කියන මොඩල් එකයි. එතකොට කොම්පැනි වලින් අරුන්ට ෆන්ඩ් කරනවා, උන් ඒකෙන් තමන්ගේ වියදම කවර් කරගන්නවා, පොඩි ප්රොෆිට් එකක් ලබාගන්නවා. යුනිටි කියලා තව එකක් තියෙනවා ඉන්ඩි ඩිවලොපර්ස්ලා ගොඩක් යූස් කරනවා, ඒකෙන් ඇන්ඩ්රොයිඩ් වගේ ගේමස් හදන්න පුලුවන් ලේසියෙන්ම. ඒකට ඩොලර් 1500 ගෙවන්න ඕනේ ප්රෝ ෆීචර්ස් ගන්න ඕනේ නම්. මම හිතන්නේ ක්රයි ඉන්ජින් එකෙන් ලංකාව වගේ රටවලත් හොදයි, දැන් අපිට පුලුවන් අපේම කියලා ගේමස් හදන්න ඉන්ජින් එක ෆ්රී නිසා.
මේකයි බන් සින් එක මාත් ඔය ගේම් එකක් හදන්න කියලා unreal එක ඉන්ස්ටෝල් කරා. ගේම් එකේ ලෝගිජ් ලියන්න නම් පුළුවන් මහා දෙයක් නැ. එත් graphics තමයි අමාරු. මන් හිතන්නේ ලංකවේ ගේම්ස් නැත්තේ graphic අමාරු නිසා
ඉන්ඩි games kiyanne monawada?