සිංහලුන්ගෙ හිත් බිඳෙන කතාවක් කියන්න යන්නෙ.
කට්ටිය දන්නවනේ අද වෙනකොට වාහනවල ගාන මිනිහෙක්ට ගන්න බැරි ලෙවල් එකට ගිහින් තියෙනවා කියලා. ඉස්සර ගොඩක් රජ්ය සේවකයෝ ගාව අඩුම ගානෙ පොඩි ඇල්ටො කට්ටක් හරි තියෙනවා. අද අලුත් ඇල්ටො එකක් ලක්ශ 50/60ක් විතර වෙනවා. ඉතින් ලොවෙත් නිකන් මිහිහෙක්ට ගන්න බැරි ලෙවල් එකකට ඇවිත් තියෙන්නෙ.
මේ ගනන් වැඩි කිරීමට හේතු 2ක් තියෙනවා.
එකක් තමා බොරු ගනන් දාල evaluation කරලා ලීසින් දීපු ලීසින් කම්පනි ආරක්ශා කරන්න, මොකද උන්ව හරියට manage කරපු නැති උනොත් බැංකුවලට කෙල වෙනවා.
අනික තමා ආන්ඩුවට අර "කල දුටු කල වල ඉහ ගැනීම" කියනවා වගේ මේකෙන් හොඳට බදු ටිකක් උපායාගන්න තියෙන චාන්ස් එක. උන්ට උඩ හේතුව නිසා මේක කරන්න ලේසි.
දැන් රෙවිලා ඉන්න තරුන පරපුරේ හිත් හදන්න කට්ටිය කියන්වා "තව කාලයක් ගියාම අඩුවෙයි" කියලා. ඇත්තටම එහෙම වෙයිද?
මටනම් පෙන්නේ එහෙම වෙන එකක් නෑ කියලා. ඇයි ඒ?
එකට හෙතුව තමා මිනිස්සු පුලුවන් පුලුවන් උන් අලුත් ගනන් වලට අලුත් වාහන ගන්නවා, ඒ කියන්නෙ පරන වාහනත් ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් market එකේ තියෙනවා. එහෙමනේ සාමන්යෙන් වෙන්නෙ.. අලුත් ඒවා ගන්න බැරි කට්ටිය අකමැත්තෙන් හරි පරන එවා අර බොරු ගනන් වලටම ගන්නව. ඉතින් ලීසින් වල evaluationවුත් ආයි වෙනස් වෙන්නෙ නෑ. උන් ඉස්සර ඉඳන්ම කරන් ආපු ප්‍රොඩාව දිගටම කරන් යනවා. ඒ කියන්නෙ අර cycle එක දිගටම තියන් යනවා. ගනන් අඩු කරන්න බෑ, මොකද ලීසින් උන් කෑගහගෙන එනවා.
ඒ කියන්නෙ මේ cycle එක ලොවෙත් කැඩෙන්නෙ නෑ. ඉතින් මේ දැන් තියන ගනන් ගොඩක් වෙලාවට stable වෙලා මින් ඉදිරියටත් ඔය ගනන්වලින්ම තමා යන්නෙ.
ආණ්ඩුවට කරන්න තිබ්බෙ මේ cycle එක කැඩෙන විදියට අඩුම ගානෙ මැද තැනකට එන්න. ලීසින් උන්ට වෙන පාඩුවත් කවර් කරලා මිනිසුන්ටත් ලොකු අසාදාරනයක් නොවෙන විදියට මිල ගනන් තීරනය කරන්න. ඒත් උන් ගත්තේ ලීසින් උන්ගෙ පැත්ත.
ඉතින් උඹලා කැමැති උනත් නැත්තත් මේ බොරු ගනන් වලටම ඉස්සරහටත් වාහන ගන්න වෙනවා.