ලොව මිල අධිකම මෘදුකාංග

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
බොරුනේ බන් ලියලා තියෙන්නේ. ගේම් එන්ජින් එකක් හදන්න යන මිළ එකයි, ඒකේ අයිතියේ මිළ එකයි, ඒකේ ඩිවලොප්මන්ට් කිට් එක යූස් කරනවට අයකරණ ගාණ වෙනම එකක්. ඕකේ එක එක ප්‍රයිසින් මොඩල් තියෙනවා. අන්රියල් එකේ බේසික් එක මට මතක හැටියට මේ ළගදි ඉදලා 5% උන්ට ගෙවන්න ඕනේ ශුද්ධ ලාභයෙන් ඩොලර් 3000 කට වඩා හෙව්වම. එච්චරයි තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම ෆ්‍රී. ක්‍රයි එන්ජින් එක නම් සම්පූර්ණයෙන්ම ෆ්‍රී :yes: උන්ගේ දැන් තියෙන ගාණක් ගෙවපන් කියන මොඩල් එකයි. එතකොට කොම්පැනි වලින් අරුන්ට ෆන්ඩ් කරනවා, උන් ඒකෙන් තමන්ගේ වියදම කවර් කරගන්නවා, පොඩි ප්‍රොෆිට් එකක් ලබාගන්නවා. යුනිටි කියලා තව එකක් තියෙනවා ඉන්ඩි ඩිවලොපර්ස්ලා ගොඩක් යූස් කරනවා, ඒකෙන් ඇන්ඩ්‍රොයිඩ් වගේ ගේමස් හදන්න පුලුවන් ලේසියෙන්ම. ඒකට ඩොලර් 1500 ගෙවන්න ඕනේ ප්‍රෝ ෆීචර්ස් ගන්න ඕනේ නම්. මම හිතන්නේ ක්‍රයි ඉන්ජින් එකෙන් ලංකාව වගේ රටවලත් හොදයි, දැන් අපිට පුලුවන් අපේම කියලා ගේමස් හදන්න ඉන්ජින් එක ෆ්‍රී නිසා.
 
  • Like
Reactions: EvilEye

TheDeadPool

Member
Feb 5, 2016
143
41

TFS :dull::love:
 
DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    මේකයි බන් සින් එක මාත් ඔය ගේම් එකක් හදන්න කියලා unreal එක ඉන්ස්ටෝල් කරා. ගේම් එකේ ලෝගිජ් ලියන්න නම් පුළුවන් මහා දෙයක් නැ. එත් graphics තමයි අමාරු. මන් හිතන්නේ ලංකවේ ගේම්ස් නැත්තේ graphic අමාරු නිසා
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷

    ඉන්ඩි games kiyanne monawada?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේකයි බන් සින් එක මාත් ඔය ගේම් එකක් හදන්න කියලා unreal එක ඉන්ස්ටෝල් කරා. ගේම් එකේ ලෝගිජ් ලියන්න නම් පුළුවන් මහා දෙයක් නැ. එත් graphics තමයි අමාරු. මන් හිතන්නේ ලංකවේ ගේම්ස් නැත්තේ graphic අමාරු නිසා

    ග්‍රැෆික් අමාරු නම් ඩෑස් ස්ටිඩුයෝ එක දාලා, ඒකේ ගේමින් ලයිසන් දාගත්තා නම් ආයි අළුතෙන් ත්‍රීඩි මැක්ස් දාලා හදන්න ඕනේ නෑ. ඇසෙස්ට් නම් ඕන තරම් ඩෑස් මාර්කට් එකේ තියෙනවා, ඒකට පොඩි ගාණක් යනවා නමුත් ලක්ෂ ගණන් ඕනේ නෑ.

    සම්පූර්ණයෙන්ම ෆ්‍රී ඕනේ නම් මේක් හියුමන් යූස් කරන්න පුලුවන් හියුමන් කැරැක්ටස්ලා හදන්න. ඇසෙස්ට් ඕනේ (ගෙවල් හදන්න) නම් හෝම් ස්විට් කියන ඕපන්සෝස් සොෆ්ට්වෙයාර් එක යුස් කරන්න. මේ දෙක යුස් කරලා ඉන්ඩෝ ගේම් එකක් හදන්න පුලුවන් ලේසියෙන්ම.

    http://www.makehuman.org/
    www.daz3d.com/indie-game-developer-license
    http://www.sweethome3d.com/
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉන්ඩි games kiyanne monawada?

    ඉන්ඩි කියන්නේ ඉන්ඩිපෙන්ඩන් කියන එකටයි. ඒ කියන්නේ ලොකු කොම්පැනි නැතුව තනියෙන් හෝ පොඩි කොම්පැනි හදන ගේම්ස් ඉන්ඩි ගණයට අයත් වෙන්නේ.