අශ්වගන්ධ චූර්නය පාවිච්චි කරපු අය ඉන්නවද, ගාන කීයද???
ප්රතිපල කෝමද



බේතක්e mokadda oi![]()
ඕක පාවිච්චි කලාම බිජ්ජ මොලොක් වෙලා ඇවිදිනකොට උනත් පාරෙ හැලෙන්න පුලුවන්![]()
mokakda bn![]()
ඕවා නිකං එක පාර කෑවට වැඩක් වෙන්නෙ නෑ. ඕවා කන්න කලින් කළ යුතු වැඩ ගොඩක් තියෙනවා. ඒවා නොකර ඔක කනවට වඩා හොඳයි ඇල් වතුර බොන එක

ඉදිරියේ රාළ;20986466 said:ඕවා නිකං එක පාර කෑවට වැඩක් වෙන්නෙ නෑ. ඕවා කන්න කලින් කළ යුතු වැඩ ගොඩක් තියෙනවා. ඒවා නොකර ඔක කනවට වඩා හොඳයි ඇල් වතුර බොන එක![]()
වෙද මහත්තයෙක් ගාවට පලයන් යකූ. ඕවා සප්ලිමන්ට් වගේ ඒවා නෙවෙයි. ඔය බේත් වල කියන ගුණ එන්න නම් ඊට කලින් කරන්න ඕන වැඩ ගොඩක් තියෙනවා. ඒවා මුලින් කරගෙන හිටු.ගාන කියපන්, නෝමල් ප්රය්ස්, ගූගල් සර්ච් කරලනම් එපා, දන්නවනම් කියපන්

ඉදිරියේ රාළ;20986480 said:වෙද මහත්තයෙක් ගාවට පලයන් යකූ. ඕවා සප්ලිමන්ට් වගේ ඒවා නෙවෙයි. ඔය බේත් වල කියන ගුණ එන්න නම් ඊට කලින් කරන්න ඕන වැඩ ගොඩක් තියෙනවා. ඒවා මුලින් කරගෙන හිටු.![]()
දැන් උඹ ඕවගෙන් ලොරියක් කෑවත් උඹේ එක අඟලක් මහත් වෙන්නෙ නෑ. ඕක ඇඟට උරවන ක්රමයක් තියෙනවා. එතකොටයි මහත් වෙන්නේ. ඒකට කළයුතු වැඩ කොටසක් තියෙනවා. ඒ ටික මුලින් කරගනින් වෙදෙක් හම්බු වෙලා.උබත් වෙදානෙ ඉතින්, කියපන්කො, ඕවට මහත් වෙනවලු, ඒකයි බොන්න බැලුවෙ, චූර්නෙ ගාන හොයල කියපන්කො. අදුරන බෙහෙත් බඩු කඩ අැතිනෙ

ඉදිරියේ රාළ;20986562 said:දැන් උඹ ඕවගෙන් ලොරියක් කෑවත් උඹේ එක අඟලක් මහත් වෙන්නෙ නෑ. ඕක ඇඟට උරවන ක්රමයක් තියෙනවා. එතකොටයි මහත් වෙන්නේ. ඒකට කළයුතු වැඩ කොටසක් තියෙනවා. ඒ ටික මුලින් කරගනින් වෙදෙක් හම්බු වෙලා.![]()

තියෙන ගාන තියෙන හිටපන් ඔය මගුල් ගාල, බීල තියෙන එකත් නැති කරගනිල්ල.