අශ්වගන්ධ 21+

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අශ්වගන්ධ චූර්නය පාවිච්චි කරපු අය ඉන්නවද, ගාන කීයද???
    ප්‍රතිපල කෝමද
     
    Last edited:

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    ඕක පාවිච්චි කලාම බිජ්ජ මොලොක් වෙලා ඇවිදිනකොට උනත් පාරෙ හැලෙන්න පුලුවන් :no:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඕක පාවිච්චි කලාම බිජ්ජ මොලොක් වෙලා ඇවිදිනකොට උනත් පාරෙ හැලෙන්න පුලුවන් :no:

    තෙල නෙවෙයි බොන එක
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉදිරියේ රාළ;20986466 said:
    ඕවා නිකං එක පාර කෑවට වැඩක් වෙන්නෙ නෑ. ඕවා කන්න කලින් කළ යුතු වැඩ ගොඩක් තියෙනවා. ඒවා නොකර ඔක කනවට වඩා හොඳයි ඇල් වතුර බොන එක :yes:

    ගාන කියපන්, නෝමල් ප්‍රය්ස්, ගූගල් සර්ච් කරලනම් එපා, දන්නවනම් කියපන්
     
    ගාන කියපන්, නෝමල් ප්‍රය්ස්, ගූගල් සර්ච් කරලනම් එපා, දන්නවනම් කියපන්
    වෙද මහත්තයෙක් ගාවට පලයන් යකූ. ඕවා සප්ලිමන්ට් වගේ ඒවා නෙවෙයි. ඔය බේත් වල කියන ගුණ එන්න නම් ඊට කලින් කරන්න ඕන වැඩ ගොඩක් තියෙනවා. ඒවා මුලින් කරගෙන හිටු. :angry:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉදිරියේ රාළ;20986480 said:
    වෙද මහත්තයෙක් ගාවට පලයන් යකූ. ඕවා සප්ලිමන්ට් වගේ ඒවා නෙවෙයි. ඔය බේත් වල කියන ගුණ එන්න නම් ඊට කලින් කරන්න ඕන වැඩ ගොඩක් තියෙනවා. ඒවා මුලින් කරගෙන හිටු. :angry:

    උබත් වෙදානෙ ඉතින්, කියපන්කො, ඕවට මහත් වෙනවලු, ඒකයි බොන්න බැලුවෙ, චූර්නෙ ගාන හොයල කියපන්කො. අදුරන බෙහෙත් බඩු කඩ අැතිනෙ
     
    උබත් වෙදානෙ ඉතින්, කියපන්කො, ඕවට මහත් වෙනවලු, ඒකයි බොන්න බැලුවෙ, චූර්නෙ ගාන හොයල කියපන්කො. අදුරන බෙහෙත් බඩු කඩ අැතිනෙ
    දැන් උඹ ඕවගෙන් ලොරියක් කෑවත් උඹේ එක අඟලක් මහත් වෙන්නෙ නෑ. ඕක ඇඟට උරවන ක්‍රමයක් තියෙනවා. එතකොටයි මහත් වෙන්නේ. ඒකට කළයුතු වැඩ කොටසක් තියෙනවා. ඒ ටික මුලින් කරගනින් වෙදෙක් හම්බු වෙලා. :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තියෙන ගාන තියෙන හිටපන් ඔය මගුල් ගාල, බීල තියෙන එකත් නැති කරගනිල්ල.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉදිරියේ රාළ;20986562 said:
    දැන් උඹ ඕවගෙන් ලොරියක් කෑවත් උඹේ එක අඟලක් මහත් වෙන්නෙ නෑ. ඕක ඇඟට උරවන ක්‍රමයක් තියෙනවා. එතකොටයි මහත් වෙන්නේ. ඒකට කළයුතු වැඩ කොටසක් තියෙනවා. ඒ ටික මුලින් කරගනින් වෙදෙක් හම්බු වෙලා. :angry:

    ගාන කියපන් කුකුලෝහ්, කීපාරක් අැහැවද:angry:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    තියෙන ගාන තියෙන හිටපන් ඔය මගුල් ගාල, බීල තියෙන එකත් නැති කරගනිල්ල.

    ඕවට stress 1අඩුවෙනවලු, භාවනා කරන අයත් බොනවලු
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලොල්... අශ්ව ගන්ධ ඔයිල් එක නම් මෙලෝ රහක් නෑ.... අරිෂ්ඨෙ නම් සුප්පා.. පොඩි කික් එකක් තියෙනවා.. හනුමා දර පලන සීන් එකක් තියෙන්නේ.. කෙල්ලට නම් දෙන්න එපා... පැලෙනකන් ගහන්න කියයි....