අශ්වගන්ධ 21+

dkthisara

Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    http://www.ayurvediccorp.gov.lk/web/images/contents/product/latest/gajabala.jpg oka use karapan wede godalu...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවට stress 1අඩුවෙනවලු, භාවනා කරන අයත් බොනවලු
    මේකනෙ සීන් එක තියෙන්නෙ ඔව හිදින්නෙ මොනා දාලද කියල කවුද දන්නෙ,ඔවගෙ ප්‍රමිතිය ගැන කවුද හොයන්නෙ, ඒක නිසා කඩේ විකුනන්ඩ තියෙන හුයනු බීල නැති ලෙඩ හදාගන්ඩ එපෝ.

    මේකනෙ සීන් එක තියෙන්නෙ ඔව හිදින්නෙ මොනා දාලද කියල කවුද දන්නෙ,ඔවගෙ ප්‍රමිතිය ගැන කවුද හොයන්නෙ, ඒක නිසා කඩේ විකුනන්ඩ තියෙන හුයනු බීල නැති ලෙඩ හදාගන්ඩ එපෝ.
    අනේ සුද්දා උගෙ ලබ්බවල් හිඳින්නේ ඔක්කොම උඹට කිව්වට පස්සෙ නේ නේද බං ? ඒකනෙ හෝ ගාලා ප්‍රමිතියෙන් තොර බේත් අහුවෙන්නෙ, බේත් වැරදිලා මෙච්චර ලෙඩ්ඩු මැරෙන්නෙ අබ්බගාත් වෙන්නෙත් නේද ඈ. :D:D:rofl::rofl::lol: :angry:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ලොල්... අශ්ව ගන්ධ ඔයිල් එක නම් මෙලෝ රහක් නෑ.... අරිෂ්ඨෙ නම් සුප්පා.. පොඩි කික් එකක් තියෙනවා.. හනුමා දර පලන සීන් එකක් තියෙන්නේ.. කෙල්ලට නම් දෙන්න එපා... පැලෙනකන් ගහන්න කියයි....
    උකන සීන් එකක් නෙවෙයි බන්, stress අඩුකරගන්න ඕන
    ඉදිරියේ රාළ;20986629 said:
    ගිහින් බේත් කඩෙන් අහපිය. :growl:
    වෙදා හන්ද උබෙන් අරහුවෙ, හැමදේම දන්නව වගේ කෑගැවට ඒකවත් දන්නෙ නෑනෙ
    මේකනෙ සීන් එක තියෙන්නෙ ඔව හිදින්නෙ මොනා දාලද කියල කවුද දන්නෙ,ඔවගෙ ප්‍රමිතිය ගැන කවුද හොයන්නෙ, ඒක නිසා කඩේ විකුනන්ඩ තියෙන හුයනු බීල නැති ලෙඩ හදාගන්ඩ එපෝ.

    ජින්සෙන් නැද්ද බන් කඩවල්වල

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    http://www.ayurvediccorp.gov.lk/web/images/contents/product/latest/gajabala.jpg oka use karapan wede godalu...
    මොක පක්ශාඝාතය, මම දන්න විදිහට ඒ කියන්නෙ,අශබාගය.... ඔක ගත්තම අශබාගය හොද වෙනවද ලොල්...:baffled:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20986658 said:
    අනේ සුද්දා උගෙ ලබ්බවල් හිඳින්නේ ඔක්කොම උඹට කිව්වට පස්සෙ නේ නේද බං ? ඒකනෙ හෝ ගාලා ප්‍රමිතියෙන් තොර බේත් අහුවෙන්නෙ, බේත් වැරදිලා මෙච්චර ලෙඩ්ඩු මැරෙන්නෙ අබ්බගාත් වෙන්නෙත් නේද ඈ. :D:D:rofl::rofl::lol: :angry:
    ප්‍රමිතියෙන් තොර බේත් අහුවෙන්නෙ මීමො ප්‍රමිතිය තියෙනවද කියල හොයන නිසානෙ දැන් තොගෙ අශ්ව ගන්ධෙ ප්‍රමිතිය ගැන මොකාද හොයන්නෙ මීහරක් කතා කියන්ඩ එපා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජින්සෙන් නැද්ද බන් කඩවල්වල
    ජින්සෙන් දාල හදපු එකේක බේත් මිසක් ජින්සෙන් විතරක් විකුනන්ඩ තියෙනව කියල මම අහල නැ,
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    මොක පක්ශාඝාතය, මම දන්න විදිහට ඒ කියන්නෙ,අශබාගය.... ඔක ගත්තම අශබාගය හොද වෙනවද ලොල්...:baffled:

    okath ekka thawa beth kalama boho durata hodawenawa, aurweda hospital ekata yanna bro, snayu pranawath karana ekai karanne,
     
    ප්‍රමිතියෙන් තොර බේත් අහුවෙන්නෙ මීමො ප්‍රමිතිය තියෙනවද කියල හොයන නිසානෙ දැන් තොගෙ අශ්ව ගන්ධෙ ප්‍රමිතිය ගැන මොකාද හොයන්නෙ මීහරක් කතා කියන්ඩ එපා...
    ඉතිං අශ්වගන්ධේ ප්‍රමිතියක් හොයන්න ඔනෑ නොවෙන්නේ, ඒ සංයෝගය හැදෙනකොට අදාළ ප්‍රමිතියෙන්ම හැදිලා එන හිංදානේ, බාල ප්‍රමිතියෙන් සංයෝගය හැදෙන්නෙ නැති හිංදා නේ, පට්ටි මී ගොනෝ. :angry::angry:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ප්‍රමිතියෙන් තොර බේත් අහුවෙන්නෙ මීමො ප්‍රමිතිය තියෙනවද කියල හොයන නිසානෙ දැන් තොගෙ අශ්ව ගන්ධෙ ප්‍රමිතිය ගැන මොකාද හොයන්නෙ මීහරක් කතා කියන්ඩ එපා...

    අායුර්වේද සංස්ථාවෙන් විකුනන්නෙ බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20986686 said:
    ඉතිං අශ්වගන්ධේ ප්‍රමිතියක් හොයන්න ඔනෑ නොවෙන්නේ, ඒ සංයෝගය හැදෙනකොට අදාළ ප්‍රමිතියෙන්ම හැදිලා එන හිංදානේ, බාල ප්‍රමිතියෙන් සංයෝගය හැදෙන්නෙ නැති හිංදා නේ, පට්ටි මී ගොනෝ. :angry::angry:
    දැන් බොට අශ්ව ගන්ධ කියල වලු බෙටිත් දාල හින්දල දුන්නොත් බොලා මොකද කරන්නෙ??? දැන් කියයි මට බොරු කරන්ඩ බැ මම දන්නව කියල, නොදන්න උන්ට වෙන්නෙ බලු බෙටි බොන්ඩ නේද....අන්න ඒකටයි මීමො ප්‍රම්තියක් ඔන කරන්නෙ,

    ලේබලේ ගහල තිබ්බ කියල ලොවෙත් නැති කගවේන අo ඉබේ පහල වෙනවද, උබල වගේ මීහරක් නම් කියයි, වෙද මුත්තට සුද්දෙක් අප්‍රිකාවෙන් ගනත් දුන්න අප්‍රිකාවෙ කගවේන්නු ඉදල තියෙනව කියල :lol::lol::lol::lol::lol: රෙදි නෑ රාලේ රෙදි නෑ ....
     
    අායුර්වේද සංස්ථාවෙන් විකුනන්නෙ බන්
    කඩේ ගණන් නම් දන්නෙ නෑ බං , කඩෙන් අහල බලපං- හැබැයි ඔය වර්ගයෙ බේත් (රසායන බේත් ) එක පාරට දෙන ඒවා නෙවෙයි. ඊට කලින් බඩයි බඩවැලුයි ඔය බේත උරන විදියට හරිගස්සගන්න ඕනෑ. නැත්තම් බඩේ ඇසිඩ් වලට ඔය බේත පිච්චෙනවා. එතකොට බේත අහන්නෙ නෑ. එහෙම නොවෙන්න බඩේ ඇසිඩ් අඩු කරන්න වෙනම වැඩ කොටසක් තියෙනවා. ඒවා කරලා ඊට පස්සෙ තමා ඕවා දෙන්නේ. ඒකයි කියන්නෙ ඕවා කඩේ දැක්ක පලියට කන්න එපා කියලා.
     
    දැන් බොට අශ්ව ගන්ධ කියල වලු බෙටිත් දාල හින්දල දුන්නොත් බොලා මොකද කරන්නෙ??? දැන් කියයි මට බොරු කරන්ඩ බැ මම දන්නව කියල, නොදන්න උන්ට වෙන්නෙ බලු බෙටි බොන්ඩ නේද....අන්න ඒකටයි මීමො ප්‍රම්තියක් ඔන කරන්නෙ,
    ඉතිං ඒ හිංදානේ පට්ටි මී ගොනෝ අශ්වගන්ධෙ වට්ටෝරුවක් ප්‍රමිතිගත කරලා තියෙන්නේ.
    ලේබලේ ගහල තිබ්බ කියල ලොවෙත් නැති කගවේන අo ඉබේ පහල වෙනවද, උබල වගේ මීහරක් නම් කියයි, වෙද මුත්තට සුද්දෙක් අප්‍රිකාවෙන් ගනත් දුන්න අප්‍රිකාවෙ කගවේන්නු ඉදල තියෙනව කියල :lol::lol::lol::lol::lol: රෙදි නෑ රාලේ රෙදි නෑ ....
    කඟවේනා කියන්නෙ ලෝකෙ කලින් හිටපු දැන් වඳවෙලා ඉන්න සතෙක්ය කියලා තේරුම් ගන්න බැරි තරම් උඹෙ මොළේ කුරුවල් වුණාට මට පාන්ද ඕයි ? :P:P
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මේ උත්තල මෙතන වලිකනව පොඩි උන් වගේ, අහනදේට උත්තර දීපල්ල, ගාන කීයද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20986737 said:
    ඉතිං ඒ හිංදානේ පට්ටි මී ගොනෝ අශ්වගන්ධෙ වට්ටෝරුවක් ප්‍රමිතිගත කරලා තියෙන්නේ.[/COLOR][/SIZE]
    දැන් ඒ වට්ටොරුවටම හදල විකුනව කියන්නෙ කොහොමද කොහෙද ප්‍රමිතිය චෙක් කරන්නෙ???? එහෙම එකක් ලොවෙත් නැ, නම තිබ්බ නම් ගත්ත බීව, එකෙ බලු බෙටි තිබ්බත් කමක් නැ ලොල් :lol::lol:
    කඟවේනා කියන්නෙ ලෝකෙ කලින් හිටපු දැන් වඳවෙලා ඉන්න සතෙක්ය කියලා තේරුම් ගන්න බැරි තරම් උඹෙ මොළේ කුරුවල් වුණාට මට පාන්ද ඕයි ? :P:P

    අනේ සුරන්ගනා කතා නොකිය හිටපන් රාලේ, ඔහොම සතෙක් හිටිය කියන්ඩ කිසිම සාධකයක් අද වෙනකම් හම්බෙලා නැ, උබ හිතාගෙන ඉන්නෙ පියාබගෙන ගිය කෙලින් අගක් තිබ්බ අශ්වයො හිටිය කියලද රාලේ :lol::lol:උබ මහ මරි මොඩයෙක් බන්..
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ඒක මරු බං.
    අනිව පාවිච්චි කරපං.
    අහවල් එක ලොකු වෙනව අගල් 4ක් විතර.
    තව සීන් එකේදි පැය ගානක් ලෙලි ගහන්න පුලුවන්.
    මරු බං.
    :rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Oke eka para ashwa ganda bonna epa ban eka sara wadi..
    Mulinma masa 3k booru ganda beela idapan, eeta passe thawa masa 6k poni ganda beela idapan, anthimata ashwa ganda beepan wade hari..