Damro Furniture Material

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,491
    5,902
    113
    Mdf board walin hadala.. kamathi formica sheet ekak aran lassanta mulitbond dala alwanna.. edges mnorrboy eke thiyanawa ona ganan walata.. T edging saha oya eka wargaye edging thinyanawa.. :D :D mdf eka ganata kapala hadanna puluwan nam gemak nah ...

    Mehema karanna formica sheet eka udata witharak alola. anek ewata primer ekak gahala.. paint ekak ganna.. :D :D
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,491
    5,902
    113
    ජොනී බට්ට;20984933 said:
    melamine board. adi 8x4 nul 5 ekak 3000k wath wenawa

    hariyata joint karanawa nam.. meka maru.. habai mdf board eken hadala..formica eka gahuwma board ara pirimassamata use karanna puluwan .. mdf eken joint dannath puluwan :D :D
     
    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    hariyata joint karanawa nam.. meka maru.. habai mdf board eken hadala..formica eka gahuwma board ara pirimassamata use karanna puluwan .. mdf eken joint dannath puluwan :D :D

    Lokka ayya hodata me gana dannwa wage. math marama asai me lee badu tikak hadaganda podi podi ewa. MDF melmine wada gana hoda thred ekak dandako wisthara athuwa.

    Youtube eke baluwath ehe karanne thanikara mashine walin apita ehema karanda amarui

    math circuler saw, router ekakui ganda kiyala inne mdf boad aran hada ganna eka athatatam damro eken ganna ekata wada godak labai.
     
    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    Mdf board walin hadala.. kamathi formica sheet ekak aran lassanta mulitbond dala alwanna.. edges mnorrboy eke thiyanawa ona ganan walata.. T edging saha oya eka wargaye edging thinyanawa.. :D :D mdf eka ganata kapala hadanna puluwan nam gemak nah ...

    Mehema karanna formica sheet eka udata witharak alola. anek ewata primer ekak gahala.. paint ekak ganna.. :D :D

    Edge walata alawana eka mokakda. ewa koi wage than wlada ganda tiyenne.
     
  • Oct 17, 2012
    451
    110
    43
    Mdf board walin hadala.. kamathi formica sheet ekak aran lassanta mulitbond dala alwanna.. edges mnorrboy eke thiyanawa ona ganan walata.. T edging saha oya eka wargaye edging thinyanawa.. :D :D mdf eka ganata kapala hadanna puluwan nam gemak nah ...

    Mehema karanna formica sheet eka udata witharak alola. anek ewata primer ekak gahala.. paint ekak ganna.. :D :D

    Thanks lokka.. Thawa monawada danne, share karannako..

    Ethakota me MDF & Melermine kiyanne ekamada?? nathnam dekakda??
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,491
    5,902
    113
    උක්කුං බබා;20985687 said:
    Thanks lokka.. Thawa monawada danne, share karannako..

    Ethakota me MDF $ melamine kiyanne ekamada?? nathnam dekakda??

    dekak machan.. mdf kiyanne plywood board eka.. .. eka kapala.. anthimata formica sheet eka udin alwana puluwan.. ..etha kota enneth melamine board eke look eka mai...

    Melamine board ekath ekka wada karaddi amarui.. ganata kapanna ona.. wada karaddi seerenawa.. eeta hapan joint gahannath bah.. hondama dey plywood walin hadala formica ekak alona eka.. joint hoyannath bah..

    Melamine eke ara lasanata leey eka wage eka alola mai enne..
    melamine-mdf1.jpg
     
    Thanks Ban.. ethakota MDF eken Table ekak, TV stand ekak hadana haiya thiyanawada?? kadenne nadda ?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,491
    5,902
    113
    උක්කුං බබා;20986484 said:
    Thanks Ban.. ethakota MDF eken Table ekak, TV stand ekak hadana haiya thiyanawada?? kadenne nadda ?

    apoo ow ban.. kisi awulak nah..
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Math asi MDF walin wadak danda.

    ewage edge eke alwana ekata monwada kiyanne ganda tiyenwada hardware wala ?

    aye lee alwana gam warge mokakda use karanne.
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    මචන් eco board කියල board ජාතියක් තියනවා... ලංකාවේ ගාල්ලේ පැත්තේ ද කොහෙද හදන්නේ .
    මම ceiling එකත් එකෙන් ගහන්න හිතිලා තියෙන්නේ... බලපන් මේ ලින්ක් එකට ගිහින්

    http://ecoboard.lk/

    https://www.facebook.com/ecoboard.sri.lanka?fref=ts
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මචන් eco board කියල board ජාතියක් තියනවා... ලංකාවේ ගාල්ලේ පැත්තේ ද කොහෙද හදන්නේ .
    මම ceiling එකත් එකෙන් ගහන්න හිතිලා තියෙන්නේ... බලපන් මේ ලින්ක් එකට ගිහින්

    http://ecoboard.lk/

    https://www.facebook.com/ecoboard.sri.lanka?fref=ts

    Machan me board jathiya nam maru wage. mewa plastic wargayakda.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    dekak machan.. mdf kiyanne plywood board eka.. .. eka kapala.. anthimata formica sheet eka udin alwana puluwan.. ..etha kota enneth melamine board eke look eka mai...

    Melamine board ekath ekka wada karaddi amarui.. ganata kapanna ona.. wada karaddi seerenawa.. eeta hapan joint gahannath bah.. hondama dey plywood walin hadala formica ekak alona eka.. joint hoyannath bah..

    Melamine eke ara lasanata leey eka wage eka alola mai enne..
    melamine-mdf1.jpg

    නෑ මචන්
    MDF වෙනයි Plywood වෙනයි

    දම්රෝ ෆර්නිචර් හදන්නෙ Melamine වලින්, Melamine කියලා කියන්නෙ particle board කියන බෝඩ් එකට අර උඩිනුයි යටිනුයි ප්ලාස්ටික් ස්ටිකර් එක ගහලා තියන ඒවට
    උඹම හදනවා නං මෙලමයින් වලින් හදන එක හොඳයි, ෆැක්ටරී එකේම අර ස්ටිකර් එක හොඳට ගහලා තියනවා, අපිට පාටිකල් බෝඩ් එකක් අරන් ස්ටිකර් එක ඒ කොලිටියට ගහන්න බැහැ. මේක වතුරට ඩැමේජ් වෙන්නෙ නැහැ නමුත් ටිකක් තෙත පරිසරයකදි වගේ නං කාලයක් යද්දි Edge band කරපුව අස්සෙන් ජල වාශ්ප ගිහින් edge එක ඉදිමිලා වගේ වෙලා දිගටම කෙල වෙලා යනවා

    MDF (medium density fiberboard) මේක කලින් එකට වඩා වෙනස්, මෙලමයින් හදලා තියෙන්න ටිකක් ලොකු ලී කුඩු වගේ ඒව රෙසින් මික්ස් එක්ක එක්ක කම්ප්‍රෙස් කරලා. MDF හදලා තියෙන්නෙ ලී කුඩු වෙන තරමටම පොඩි ෆයිබර් රෙසින් මික්ස් එකක් එක්ක කම්ප්‍රෙස් කරලා. ඒක නිසා මේක කපද්දි එහෙම කුඩු යනවා සෑහෙන්න ගේ ඇතුලක තියන් කපන්නවත් බැහැ. වතුරට කෙල වෙනවා පේන්ට් කරත් වතුර වැටිලා ඉක්මනට පිහදාල දැම්මෙ නැත්නං ටික කාලෙකින් ඉදිමිලා කෙල වෙනවා

    Plywood හදල තියන්නෙ ලීය තුනී ශීට් එකක් වගේ වෙන්න කපලා ඒ ශීට් දික් අතටයි හරස් අතටයි මාරුවෙන් මාරුවට තියලා අලවලා, මේව ග්‍රේඩ් ගොඩකින් එනවා. ලංකාවෙ හැමතැනම තියෙන්නෙ construction grade ඒවා, furniture grade එවයින් තමයි ඔය යූටියුබ් එකේ එවුන් බඩු හදන්නෙ. construction ඒව බෝඩ් ෆ්ලැට් නැහැ, සමහර තැන් වල ඇතුල හිස්, හයිය අඩු බාලම ලී වලින් හදාල තියෙන්නෙ. හොඳ ග්‍රේඩ් වල ඒවයෙ ඔය අවුල් නැහැ. ලංකාවෙ furniture grade ඒව හොයන්න අමාරුයි.

    තව board වර්ග ගොඩක් තියනවා, PVC බෝඩ් එහෙම ඔය හැම එකටම වඩා හොඳයි. ඔය මොන බෝඩ් එක උනත් කපන්න එහෙම power tools ඕන. ඔය බෝඩ් එන්නෙ අඩි 4x8, නිකන් කියතකින් කෙලින් කපන්න තියා හිතන්නවත් බැහැ හෙන අමාරුයි. pull saw එකක් වගේ තියනවා නං පොඩි කෑල්ලක් දෙකක් කෙලින් කපා ගන්න පුලුවන්

    https://www.archdaily.com/926508/wooden-boards-differences-between-mdf-mdp-plywood-and-osb
     
    • Like
    Reactions: hasithayad