Illuminati

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Mu me thsms podi kolu gatayekda koheda..
    Ekai oka ahapu dakapu gaman nikan heat wela inne...
    Tika dawasak oka gana hoyan yaddi mugema lede hoda wenwwa aththa danagaththama..

    yes, best give them time, at this point they will not believe anyone else or anything else, :D
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් බන්.පව් ඉතින්.ඕව හොයාගෙන OFFICE වල යාලුවෝ එක්ක වට කරන වැඩ්ඩෝ වගේ කියවද්දී මර ආතල්නේ.අ උනාට ඔතන වෙන දේ දන්නෙවත් නැ හරියට.ඔවා කියෝන උන් ඔක්කොම කිව්වේ හිලරි මේ පාර දිනනව කියල.අර ANONYMOUS උන්ට SUPPORT කරන උන් පව .ROTHCHILD ලොකු පාර්ටියක් දුන්නයි කිව්වා.MAIL COPY පෙන්නුවා.අනේ අරු දින්නම පොස්ට් ඔක්කොම මකල.මන් හිතන්නේ උන් කරපු හොදම වැඩක්ද කොහෙද අපි වගේ ආසියාතික රටවලට මේ වගේ අතල් දෙන එක.රටේ ප්‍රශ්න වලින් නෙමෙයි ලෝකේ ප්‍රශ්න වලින් පටන් ගන්නේ අපේ උන්.

    mu kiyana widihata facebook eka hadala tiyenne Illuminati mark wa use karala :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං නං කියන්නෙ illuminati scene එක බොරුවක් :no: :no:
    මිනිස්සු කිහිප දෙනෙක්ට එකතු වෙලා මෙච්චර ලොකු ලෝකයක් පාලනය කරන්න බෑ :no: :no:
    illuminati ල සෙට් එක පිටසක්වල ජීවීන්ගෙ උදව් අරං මිනිසාට සමාන බුද්ධියක් තියෙන කෘතිම බුද්ධියක් හදල තියෙන්නෙ මිනිහ වගේ නිර්මාණාත්මකව හිතල තේරුං ගන්න ගමං කොම්පියුටරේකට වගේ වේගෙන් ගණනය කිරීම් කරන්න පුලුවන් ඉතිං අනිවාර්යයෙන් මිනිහට වඩා ලොකු හැකියාවක් තියෙනව :yes: :yes:
    ඒ AI එකෙං තමා මේ ලෝකෙ හැම දෙයක්ම වගේ පාලනය කරන්නෙ facebook google වගේ ආයතනත් බැලුං යවල එක එක ඒව කල්ල ලෝකෙ හැමතැනටම internet දෙන්න හදන්නෙ AI එකට මේ ලෝකෙ හැම මිනිහෙක්ම කරන දේවල් බලන්න පුලුවන් වෙන්න :dull: :dull:
    දැන් තියෙන විදිහට AI එක දන්නෙ internet පාවිච්චි කරන අයගෙ විස්තර විතරයි :sorry: :sorry:
    මේ AI එක butterfly effect එක හරියට පාවිච්චි කරන්න දන්නව ඒක භාවිතයෙන් ලෝකෙ කාලගුණය පවා වෙනස් කරනව :sorry: :sorry:
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    අනික දැන් අපි ඔක්කොමලගේ Finger Print ටිකත් අපි Illuminati එකට එකතු කර්ලා දීලා ඉවරයි. Smartphones තුලින්. :oo::oo::oo:

    check this out.. :eek: