යසෝධරා

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    කමෙන්ට් කියවපනේ අපේ උනේ තත්වේ දැනගන්න

    15241747_1660257670666662_6514902871447897332_n.jpg

    https://www.facebook.com/KaluKollaG...964023896027/1660257670666662/?type=3&theater
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,784
    40,429
    113
    අද සමාජය වෙන දේවල් නිසා. කොල්ලන්ට කෙල්ලො ගැන විශ්වාසයක් නෑ. කෙල්ලොන්ට කොල්ලෝ ගැන විශ්වාසයක් නෑ. එහෙම වෙන එක ගැන පුදුම වෙන්න ඕනත් නෑ. අන්න ඒ අවිශ්වාසයේ ප්‍රතිඵල තමයි ඔය කමෙන්ට්ස් විදිහට වැටෙන්නේ.

    ආබාධිත කෙල්ලෙක් ව කොල්ලෙක් බැන්ඳොත්, කෙල්ලගේ ඩවුරි එක නිසා බැන්ඳා කියන කොටසකුත් සමාජයේ ඉඳීවි.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Salli walata kiyanne.ane manda oi.oya lankawe gaanu nam kohomath sallima thama.mage yaluwek banda awurudu 3kata kalin.dan e gaani uuth ekka wali yanawalu uge idamen bagayak uge amma uge akkata dunna kiyala.lamayekuth innawa.me gaanunta pissu.salli idam wageda family life eka.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අද සමාජය වෙන දේවල් නිසා. කොල්ලන්ට කෙල්ලො ගැන විශ්වාසයක් නෑ. කෙල්ලොන්ට කොල්ලෝ ගැන විශ්වාසයක් නෑ. එහෙම වෙන එක ගැන පුදුම වෙන්න ඕනත් නෑ. අන්න ඒ අවිශ්වාසයේ ප්‍රතිඵල තමයි ඔය කමෙන්ට්ස් විදිහට වැටෙන්නේ.

    ආබාධිත කෙල්ලෙක් ව කොල්ලෙක් බැන්ඳොත්, කෙල්ලගේ ඩවුරි එක නිසා බැන්ඳා කියන කොටසකුත් සමාජයේ ඉඳීවි.

    Hoda kelloth innawa ban.habayi lankawe oya puus pataw wage inna kello badala lamayek ehema eliyata awahama yakshaniyo wenawa.anika dan kaale hoyane kellata thiyena idam neme kollata thiyena idam..:rofl:
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    බුකිය දැන් මොන්ටිසෝරි වෙලා බං.
    ඔක්කොම දේශපාලන කාරයො,
    බුද්ධිමත්තු,
    මාක්ස්කාරයො,
    ජාතිවාදියො.
    මුස්ලිම් එවුන් විදියට පෝස්ට් දාන සමහරක් සිංහල පොන්නයො.
    ඔය වගේ එවුන් පිරිල බං.
    ඔක්කොම ලොකු ලොකු ටෝක් දැම්මට
    උන්ට චන්දෙවත් නෑ.
    සමහර උන් ඉස්කෝලෙ O/L පාස් නැති එවුන්.
    තව තව එවුන් ඉන්නව.
    දැන් ඉස්සර වගේ නෙවෙයි
    බුකිය පැත්තෙ යන්න හිතෙන්නෙ නෑ.
    ඒ වගේම තමයි
    කිරියටත් තවටික කාලෙකින් වෙන්නෙ.
    මොකද පරණ හිටපු සුපිරි සෙට් වලින්
    දැන් කිරිය පැත්තෙත් ඉදල හිටල
    එකෙන් දෙන්නෙක් එනව මිසක්
    වැඩිය කවුරුවත් එන්නෙ නෑ
    අනේ මන්ද...
    :no:
     
    උබ කියන එකෙත් ඇත්තක් නැත්තෙම නෑ බං.
    ඒත් හැම කෙල්ලම එක වගේ නෑ.
    බොක්කෙන් ලවු කරන කොල්ලො ඉන්නව වගේ...
    උදා:- මම.:rolleyes:
    බොක්කෙන් ලවු කරන කෙල්ලොත් ඉන්නව.
    ඔය ෆොටෝ එකේ ඉන්න කොල්ල දුප්පත් වෙලා
    කෙල්ල පෝසත්ද කියල කවුද බං දන්නෙ.
    කාලෙ අකාලේ සමාජෙ විකාලේ බං.

    ඔන්න ඔහේ පැත්තකට වෙලා
    "කළිසම දිග නිසා ස රි ග ම ප ද නි සා" ෆිල්ම් එක බලල නිදා ගමු බං
    :oo:

    sanjana89

    Banned
    Nov 30, 2016
    84
    8
    0

    :yes::yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,988
    113
    බුකිය දැන් මොන්ටිසෝරි වෙලා බං.
    ඔක්කොම දේශපාලන කාරයො,
    බුද්ධිමත්තු,
    මාක්ස්කාරයො,
    ජාතිවාදියො.
    මුස්ලිම් එවුන් විදියට පෝස්ට් දාන සමහරක් සිංහල පොන්නයො.
    ඔය වගේ එවුන් පිරිල බං.
    ඔක්කොම ලොකු ලොකු ටෝක් දැම්මට
    උන්ට චන්දෙවත් නෑ.
    සමහර උන් ඉස්කෝලෙ O/L පාස් නැති එවුන්.
    තව තව එවුන් ඉන්නව.
    දැන් ඉස්සර වගේ නෙවෙයි
    බුකිය පැත්තෙ යන්න හිතෙන්නෙ නෑ.
    ඒ වගේම තමයි
    කිරියටත් තවටික කාලෙකින් වෙන්නෙ.
    මොකද පරණ හිටපු සුපිරි සෙට් වලින්
    දැන් කිරිය පැත්තෙත් ඉදල හිටල
    එකෙන් දෙන්නෙක් එනව මිසක්
    වැඩිය කවුරුවත් එන්නෙ නෑ
    අනේ මන්ද...
    :no:

    :yes::dull::dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,784
    40,429
    113
    Hoda kelloth innawa ban.habayi lankawe oya puus pataw wage inna kello badala lamayek ehema eliyata awahama yakshaniyo wenawa.anika dan kaale hoyane kellata thiyena idam neme kollata thiyena idam..:rofl:

    පිරිමිත් එහෙම තමයි බන්. සෙට් කරගන්න කාලේ කතා කරපු විදිහට නෙවෙයිනේ මල්ල ලිහුවට පස්සේ කතා කරන්නේ ;)

    උබ කියන එකෙත් ඇත්තක් නැත්තෙම නෑ බං.
    ඒත් හැම කෙල්ලම එක වගේ නෑ.
    බොක්කෙන් ලවු කරන කොල්ලො ඉන්නව වගේ...
    උදා:- මම.:rolleyes:
    බොක්කෙන් ලවු කරන කෙල්ලොත් ඉන්නව.
    ඔය ෆොටෝ එකේ ඉන්න කොල්ල දුප්පත් වෙලා
    කෙල්ල පෝසත්ද කියල කවුද බං දන්නෙ.
    කාලෙ අකාලේ සමාජෙ විකාලේ බං.

    ඔන්න ඔහේ පැත්තකට වෙලා
    "කළිසම දිග නිසා ස රි ග ම ප ද නි සා" ෆිල්ම් එක බලල නිදා ගමු බං
    :oo:

    කොල්ලො දෙතුන්දෙනෙකුටම එකපාර බොක්කෙන් ලව් කරන්න පුළුවන් කෙල්ලො ඉන්නවා බන්. ආදරය කිරීම මිම්මක් විදිහට ගන්න බෑ.
    කෙල්ලෙක්/කොල්ලෙක් හොඳයිද නරකයිද කියලා හරියටම කියන්න බෑනේ බන්. එක පැත්තකින් හොඳ උනත් තව පැත්තකින් නරක වෙන්න පුළුවන්. ආශ්‍රය කරොත් පොඩ්ඩක් හරි දැනගන්න පුළුවන් වෙයි. ඒත් 100% බෑනේ. ඔය කෙල්ල ගැන කමෙන්ට්ස් දාපු එකෙක්ටවත් කෙල්ල හොඳයිද නරකයිද කියලා හරියටම කියන්න බෑනේ, ඒත් සමස්ථ ගැහැනු සතා කෙරෙහිම උන්ගේ හිතේ සැකය තියෙනවා. ඉතින් බලන්නේ වපර ඇහින්.

    මේවට හේතුව සැකය බන්. රටේ ලෝකේ වෙන දේවල් දැක්කම ඒ සැකය අසාධාරනමත් නෑයි කියලා මට හිතෙනවා. අනේ මන්දා බන් :dull: