මචන් MasterCard DEBIT දෙන බැංකු මොනවද තියෙන්නේ?
Sampath, Commarcial දෙකේම දෙන්නේ Visa Card
MasterCard දෙන Bank එකක් තමයි ඕනේ කවුරු හරි දන්නවද ?
Sampath, Commarcial දෙකේම දෙන්නේ Visa Card
MasterCard දෙන Bank එකක් තමයි ඕනේ කවුරු හරි දන්නවද ?
NSB , BOC, NTB
Thanks Macho +REPBOC
Thanks Macho +REPBOC Visa/master 2kama thiyenawa,

Thanks Macho +REP
Banks 3nema Online payments wada neda ?