MasterCard Banks Sri Lanka

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මචන් MasterCard DEBIT දෙන බැංකු මොනවද තියෙන්නේ?
    Sampath, Commarcial දෙකේම දෙන්නේ Visa Card
    MasterCard දෙන Bank එකක් තමයි ඕනේ කවුරු හරි දන්නවද ?
     
    • Like
    Reactions: LazyLizard

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Commercial දෙනවා බන් Master Card :)

    කාඩ් ඇප්ලිකේෂන් එකේ තියෙනවා ඉල්ලන්න කැමති කාඩ් එක මොකක්ද කියල tick එකක් දාන්න

    මගේ ළඟ තියෙනවා Commercial එකෙන් ගත්ත VISA and MasterCards දෙකක්ම..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :P commercial eke ona eka select karanna thinawa form eke Mater ,Visa deken ona ekak ganna puluwan
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    Thanks Macho +REP
    Banks 3nema Online payments wada neda ?

    මගේ NTB අත්දැකීම නම් කිසි කරදරයක් නැත.

    හැබැයි මම පාවිච්චි කරන්නේ Salary saver account එකක්. සාමාන්‍ය ගිනුමකදී පහත සේවාවන් වලට අය කරන ගාස්තු පිලිබඳ දැනීමක් නොමැත.

    ගිණුම පටන් ගනිද්දිම කාඩ් එක ගන්න පුළුවන්. බැංකු පොත් නැහැ. සම්පත්, කමර්ෂල් වගේ බැංකු කීපයක ATM වලින් සල්ලි ගන්නකොට ගාස්තු අය කරන්නේ නෑ. නොමිලේ sms alert, online payment, online banking, mobile banking.