මචන්ලා මේකයි සිද්ධිය
මගේ ලග තියෙනවා ඩයලොග් (Dialog) අන්ලොක් කරපු මෙන්න මේ රවුටර් එකක්.
Model
Huawei E5172Bs-925
දැනට තියෙන්නේ ඩයලොග් Firmware එක.
මේකට නෝමල් අපි ෆොනේ වලට දාන සිම් එකක් දාල Data පාවිච්චි කරන්න පුලුවන්ද කියල දන්නා කෙනෙක් කියනවද?
SLT 4G සිම් එකක් දැම්මම වැඩ කරනවා එළකිරි වගේ.........