Sasara wasana thuru Amaradeva falicitation program by Elakiri Radio

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොහෝ වැඩ කටයුතු පසෙක ලා පිටපත ලියූ මිණිමුතු මෝරා සහෝදරයාටත්, පටිගත කිරීම් සහ නාද ශික්ෂනය කල ඇරිස්ටොෆානිස්ටත්, රේඩියෝ, හෂාන් දිස් සහ බ්ලැක් ලිස්ට් මෙම්බර් සොයුරන්ටත්, කටහඩ ගෙන දුන් මනුදුල් සහ දිනේශ් සොයුරන්ටත්, අසා රස විදි ඔබටත් පින් සහ ස්තූතිය පළ කරමි.
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    බොහෝ වැඩ කටයුතු පසෙක ලා පිටපත ලියූ මිණිමුතු මෝරා සහෝදරයාටත්, පටිගත කිරීම් සහ නාද ශික්ෂනය කල ඇරිස්ටොෆානිස්ටත්, රේඩියෝ, හෂාන් දිස් සහ බ්ලැක් ලිස්ට් මෙම්බර් සොයුරන්ටත්, කටහඩ ගෙන දුන් මනුදුල් සහ දිනේශ් සොයුරන්ටත්, අසා රස විදි ඔබටත් පින් සහ ස්තූතිය පළ කරමි.

    ela ela hamotama sthuthi..
    11.gif
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අමරදේවයන් සිංහල සංගීතයට කල මෙහෙය අති විශාලයි එවැනි යුග පුරුෂයෙක් නැවත බිහිවේයැයි සිතන්න අමාරුයි අද දවසේ සිංහල සංගීතය තිඛෙන තැන බලන විට

    අද විශේෂ වැඩසටනේ වැදගත්ම දේ තමයි අමදේවයන්ගේ මුල් ගී වාදනය කිරිම අපට සෑහෙන කාලයකින් මෙවැනි මුල් පටිගත කිරිම් අසන්න ලැබේවිද දන්නේ නෑ අද ගුවන් විදුලි නාලිකා වලින් නම් මුල් ගී ඇසෙන්නේ නෑ. සසල හද විල්තෙර තමයි අපිට මුල් ගී අහන්න තිබුන එකම තැන අද ඒකත් නෑ :(:(:( කොහොම වුනත් මේ විශේෂ වැඩසටහන ගෙන ඒමට දායක වු කිඹුලා ඇතුලූ කණ්ඩායමට මාගේ ස්තූතිය
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සාරවත්, රසවත් රේඩියෝ වැඩසටහන වෙනුවෙන් දායක වුන සැමට හද පිරි ස්තූතිය.
    රේඩියෝ ත්‍රෙඩ් එක හා එකතුවුන සොයුරු සොයුරියන්ට වගේම, වැඩසටහන වෙනුවෙන් සම්පත් දායකත්වය දුන් සැමට
    සුභ රාත්‍රියක් වේවා.