4G Raouter අවුලක්

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මචන්ලා මේකයි සිද්ධිය
    මගේ ලග තියෙනවා ඩයලොග් (Dialog) අන්ලොක් කරපු මෙන්න මේ රවුටර් එකක්.
    Model
    Huawei E5172Bs-925

    දැනට තියෙන්නේ ඩයලොග් Firmware එක.


    e5172.jpg


    මේකට නෝමල් අපි ෆොනේ වලට දාන සිම් එකක් දාල Data පාවිච්චි කරන්න පුලුවන්ද කියල දන්නා කෙනෙක් කියනවද?

    SLT 4G සිම් එකක් දැම්මම වැඩ කරනවා එළකිරි වගේ......... :rolleyes::rolleyes:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    Macan oya warge mulinma apu eke nam 3g wada.passee apu 3g wada karanna adala wena hardware side eka include karala na.itin normal sim wada na

    එතකොට බන් ඔය උන් දෙන සිම් එක මොන ජාතියේ එකක්ද?

    Phone වලට දාන 4G සිම් එකක් දැම්මත් වැඩ කරන එකක් නැද්ද? :baffled::baffled::baffled:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,119
    113
    6°54′N 79°54′E
    mcn mobile 4g / fixed 4g kiyala 2k thiyenwa ( FD LTE & TD LTE ) 4g router eka support koranawa aththe TD LTE (fixed 4g) witharay ekay umba mobile SIM ekak dammama mewwa wenne naththe ....
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    MOBILE SIM EKA DANAWANAM AUTO AIN KARALA 4G MANUAL DILA ROAMING ACTIVE KARAPAN. MAGE GAWAT TIYENNE OKAK. KALIN MOBILE 4G SIM EKAK USE KALA (25GB) DAN ROUTER EKATAMA APU 4G SIM EKAK HAMBUNA NISA EKA USE KARANAWA (50GB) DIALOG. WENA NETWORKS WALA SIM NAM DALA NA OKATA.
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    H7hiFNB.png


    4g sim ekak hambuna dialog router ekatama ena ekak.mage settings dan tiyenne mehema. (network mode eka mama change kala 4g kiyala.kalin tibbe auto)
    ubata tiyenne mobile 4g sim ekak nam oke network mode eka 4g hari 3g hari dala, data roaming enable karapan. wada karai
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Bump..

    Machalna oya Dialog eken ganna 4G Router pavichchi karanne nethi unahama apahu unta denna one nedda..?
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ෆර්ම්වෙයා ගහන්නත් බැලුව වෙන ඒවා වදින්නේ නෑ මචන් මගදී ෆේල් වෙනවා. සිග්නල් බාර් එකේ led 3 වෙනි එක බ්ලින්ක් වෙවී තියේවි. ගහන්න විදියක් අහු උනොත් මටත් කියන්න.
     
    Last edited:

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ෆර්ම්වෙයා ගහන්නත් බැලුව වෙන ඒවා වදින්නේ නෑ මචන් මගදී ෆේල් වෙනවා. සිග්නල් බාර් එකේ led 3 වෙනි එක බ්ලින්ක් වෙවී තියේවි. ගහන්න විදියක් අහු උනොත් මටත් කියන්න.

    Mamath Try Kara bn Firmware gahanna.. vade Hari giye na.. Uba qa vagema Signal bar 3k Blink vavi tebuna bn :baffled::baffled:

    Set Unoth ANiwa Kiyanm....

    Unlock karaganna One nm PM akik dapn :rofl:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Mamath Try Kara bn Firmware gahanna.. vade Hari giye na.. Uba qa vagema Signal bar 3k Blink vavi tebuna bn :baffled::baffled:

    Set Unoth ANiwa Kiyanm....

    Unlock karaganna One nm PM akik dapn :rofl:

    925 එකේ V200R001C297SP102 මේ වර්ෂන් එක විතරයි වදින්නේත්. ඒකෙ බැටරිය දිගටම චාජ් වෙනවා නවතින්නේ නැතිව. ඔයාගේ එකත් එහෙමද