kukulek nidahas kirima

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    I need to release chicken or couple among those who listed to kill
    I want to know after release will it be practicall for feed or release them at residence.that becase they broillers...
    what can be the food for them at home
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ගෙදර වත්ත වට කරලා තියේ නම් , වත්ත ලොකු නම් අව්ලක් නෑ බන් , උන්ට නිදහසේ ඉන්න දීපන්.
    හාල් , බත් , මැල්ලුම් , පොල් කෑලි , පොල් කුඩු , පලතුරු එහෙම කන්න දෙන්න පුලුවන්.
    අපේ ගෙදර 5 ඉන්නවා.
    කුකුල්ලු 3 , කිකිලියෝ 2.
    කිකිලියෝ දෙන්නා බිත්තර දාන්න එන්නේ ගෙදර සෝෆා එක උඩට.
    සෝෆා එක උඩ වාඩි වෙලා බිත්තර දාලා , උන් යනවා.
    :lol::lol:
    අපරාදේ කියන්න බෑ කවදාවත් ජරා කරන්නේ නෑ සෝෆා එක උඩ බිත්තර දාන්න ආවට.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Thanks macho..thappe watema thiyanwa.

    I thought broilers cannot feed at homes...

    වත්ත ලොකුයි නම් , හොදට පස් එහෙම තියේ නම් අව්ලක් නෑ.
    රෑට උන්ට ඉන්න කූඩුවක් ඕන හැබැයි.
    හවසට 6.30 වගේ වෙද්දි මුල් දවස් ටිකේ උන්ව උස්සලා කූඩුවට ගිහින් දාන්න වෙනවා.
    ටික දවසක් යද්දි උන්ම තනියම ඊට පස්සේ කූඩුවට යන්න පුරුදු වෙනවා.

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ගෙදර වත්ත වට කරලා තියේ නම් , වත්ත ලොකු නම් අව්ලක් නෑ බන් , උන්ට නිදහසේ ඉන්න දීපන්.
    හාල් , බත් , මැල්ලුම් , පොල් කෑලි , පොල් කුඩු , පලතුරු එහෙම කන්න දෙන්න පුලුවන්.
    අපේ ගෙදර 5 ඉන්නවා.
    කුකුල්ලු 3 , කිකිලියෝ 2.
    කිකිලියෝ දෙන්නා බිත්තර දාන්න එන්නේ ගෙදර සෝෆා එක උඩට.
    සෝෆා එක උඩ වාඩි වෙලා බිත්තර දාලා , උන් යනවා.
    :lol::lol:
    අපරාදේ කියන්න බෑ කවදාවත් ජරා කරන්නේ නෑ සෝෆා එක උඩ බිත්තර දාන්න ආවට.

    :shocked::shocked:
    un jigi jigi karanneth ubalage sati eka udada ban? :P
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ගෙදර වත්ත වට කරලා තියේ නම් , වත්ත ලොකු නම් අව්ලක් නෑ බන් , උන්ට නිදහසේ ඉන්න දීපන්.
    හාල් , බත් , මැල්ලුම් , පොල් කෑලි , පොල් කුඩු , පලතුරු එහෙම කන්න දෙන්න පුලුවන්.
    අපේ ගෙදර 5 ඉන්නවා.
    කුකුල්ලු 3 , කිකිලියෝ 2.
    කිකිලියෝ දෙන්නා බිත්තර දාන්න එන්නේ ගෙදර සෝෆා එක උඩට.
    සෝෆා එක උඩ වාඩි වෙලා බිත්තර දාලා , උන් යනවා.
    :lol::lol:
    අපරාදේ කියන්න බෑ කවදාවත් ජරා කරන්නේ නෑ සෝෆා එක උඩ බිත්තර දාන්න ආවට.

    kukullu (males) godak iddi un kotaganne nadda ban. .ape gedara 2k idala ekekta kotala uu mala :(

    kikiliyonam kochchara hitiyath awlak na bt kukullu 1i neda inna ona :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෙදර වත්ත වට කරලා තියේ නම් , වත්ත ලොකු නම් අව්ලක් නෑ බන් , උන්ට නිදහසේ ඉන්න දීපන්.
    හාල් , බත් , මැල්ලුම් , පොල් කෑලි , පොල් කුඩු , පලතුරු එහෙම කන්න දෙන්න පුලුවන්.
    අපේ ගෙදර 5 ඉන්නවා.
    කුකුල්ලු 3 , කිකිලියෝ 2.
    කිකිලියෝ දෙන්නා බිත්තර දාන්න එන්නේ ගෙදර සෝෆා එක උඩට.
    සෝෆා එක උඩ වාඩි වෙලා බිත්තර දාලා , උන් යනවා.
    :lol::lol:
    අපරාදේ කියන්න බෑ කවදාවත් ජරා කරන්නේ නෑ සෝෆා එක උඩ බිත්තර දාන්න ආවට.

    කුකුල්ලු ඉන්නකොට අමුතු කුකුල් ගඳක් එනව නේද බන්. අවුලක් නැද්ද ඒක :oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    kukullu (males) godak iddi un kotaganne nadda ban. .ape gedara 2k idala ekekta kotala uu mala :(

    kikiliyonam kochchara hitiyath awlak na bt kukullu 1i neda inna ona :P

    එහෙම අව්ලක් නම් නෑ අපේ ගැන්සියේ.
    ඉස්සර අපේ ගෙදර ගිණිකුකුලෝ ජෝඩුවක් හිටියා.
    පට්ට සද්දේ උන්ගේ.
    සද්දේ වැඩි නිසා ආච්චිලාගේ ගෙදර යැව්වා උන් දෙන්නව එහෙ වත්ත ගොඩාක් ලොකු නිසා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කුකුල්ලු ඉන්නකොට අමුතු කුකුල් ගඳක් එනව නේද බන්. අවුලක් නැද්ද ඒක :oo:

    එහෙම සීන් එකක් නම් නෑ බන්.
    බිත්තර දාන්න විතරනේ ගේ ඇතුලට එන්නේ.
    ඒ නිසා ඉතින් කේස් එකක් නෑ.

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වත්ත ලොකුයි නම් , හොදට පස් එහෙම තියේ නම් අව්ලක් නෑ.
    රෑට උන්ට ඉන්න කූඩුවක් ඕන හැබැයි.
    හවසට 6.30 වගේ වෙද්දි මුල් දවස් ටිකේ උන්ව උස්සලා කූඩුවට ගිහින් දාන්න වෙනවා.
    ටික දවසක් යද්දි උන්ම තනියම ඊට පස්සේ කූඩුවට යන්න පුරුදු වෙනවා.

    apo bn jarawa ne kukkul gada gahanawa hemathenama .
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    apo bn jarawa ne kukkul gada gahanawa hemathenama .

    එහෙම ඉශු එකක් නෑ බන් .
    කුකුලෝ ගද ගහනවා උන්ව තෙමුනොත්.
    ඒ ඇරෙන්න ඉතින් නිකන් ඉද්දි නම් ලොකු සීන් එකක් නෑ.