Elakiri eke Hitha hoda kollo mata Thwa kotuwak diyallako
awruddak withara wenawa. epa wela inne
awruddak withara wenawa. epa wela inne
Last edited:
awruddak withara wenawa. epa wela inne
Daanna one ban. weda rajakari nisa anunge post balana eka thamai karanne. kawruhari post demmama ewata comment nam danawa.ඔන්න මගෙන් +6![]()
මොනවහරි ත්රෙඩ් එකක් දාන්න රෙප් හම්බෙයි.

Elakiri eke Hitha hoda kollo mata Thwa kotuwak diyallakoeka Kotuwen den awruddak withara indala epa wela inne
![]()
![]()

නිකං ඉන්න එවුන්ට කොටු හම්බ වෙන්නෙ නෑ බං.
කොටු කියන්නෙ රෙප්.
රෙප් කියන්නෙ රෙපුටූශන්.
රෙපුටූශන් කියන්නෙ
රෙස්පෙක්ට් කරනව කියන එකට.
ඒක නිසා එලකිරි සෙට් එකේ ඉන්නකොට
සෙට් එකේ හොද පොරක් වෙයන්.
සෙට් එකට දෙයක් දියං.
ගොං ආතල් නෙවෙයි වැදගත් දෙයක්.
ටිකක් මහන්සි වෙලා ත්රෙඩ් එකක් දාපං
එතකොට නිකම්ම කොටු ටික පිරේවි.
ඔන්න මමත් දුන්න 9+ ඒක අරගෙන හොදට හිතපං.







නිකං ඉන්න එවුන්ට කොටු හම්බ වෙන්නෙ නෑ බං.
කොටු කියන්නෙ රෙප්.
රෙප් කියන්නෙ රෙපුටූශන්.
රෙපුටූශන් කියන්නෙ
රෙස්පෙක්ට් කරනව කියන එකට.
ඒක නිසා එලකිරි සෙට් එකේ ඉන්නකොට
සෙට් එකේ හොද පොරක් වෙයන්.
සෙට් එකට දෙයක් දියං.
ගොං ආතල් නෙවෙයි වැදගත් දෙයක්.
ටිකක් මහන්සි වෙලා ත්රෙඩ් එකක් දාපං
එතකොට නිකම්ම කොටු ටික පිරේවි.
ඔන්න මමත් දුන්න 9+ ඒක අරගෙන හොදට හිතපං.

Job eka nisa post liyanna wela nehe ban. eth aluth post hema ekakma balala ewata adahas dala yanne mam, ewata ithin rep nethi nisa thani kotuwen thamai awruddakma hitiye![]()

Onna magenma eka kotuwak panna
11++
Dan unbata sathutui neh![]()
![]()

Adooo Godak sthuthi ban. Patta Happy
![]()

යකෝ...sithija.h ගෙ රෙප් 11න් විතරක් නෙවෙයි උබගෙ කොටුව පිරුනෙ.
අනිත් උන දුන්න රෙප් ඔක්කොම එකතු වෙලා.
ඒක නිසා පොදුවේ හැමෝටම ස්තූති කරපං.
ඕකනෙ කියන්නෙ
උබල රිලේ එක මුලින් දුවපු එවුන් නෙව්යිනෙ උස්සන්නෙ
අන්තිමට ඉවර කරපු එකාව.
ඒත් කාටවත් පේන්නෙ නෑ ඉස්සෙල්ල වට වල දුවපු එවුන් නැත්නම්
අන්තිම එකාට තරගෙ දිනන්න බැරි වග.
මරු.
අවුලක් නෑ බං.
නිකමට කිව්වෙ.

