Ado Mata Thwa Kotuwak Diyallako.

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    දෙක ගානේ දැන් අපිටත් දීපන් නැත්තන් අම්මප ආයෙත් එක කොටුවට බස්සනව :P

    Kohomada denne ban ?
    b66c316dde2b.gif
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Kohomada denne ban ?
    b66c316dde2b.gif


    බඩුම තමයි.
    උබ මේ උබෙ කොටුව පුරවන්න කියල ඉල්ලුවෙ
    අඩුම ගානෙ උබ අවුරුද්දකට වැඩිය කිරියෙ ඉදලත්
    රෙප් දෙන්න දන්නෙ නැතුවද බං.
    පට්ට.

    මේක බලල හිටු.

    පස්සෙ දිය බොට රෙප් දුන්න ඔක්කොටම රෙප්.
    නැත්නම් අනිව උබව ආයෙත් බස්සනව රතු කොටු වෙන්නම.
    :no:
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Kohomada denne ban ?
    b66c316dde2b.gif


    කොහෙ දෙන්නද බං.
    මේක අවුරුද්දකට වැඩිය කිරියෙ ඉදලත් කාටවත්ම රෙප් දීලත් නෑ
    දෙන්න දන්නෙත් නෑ.
    මරුනේ...
    ඔන්න මම උඩින් එකක් දැම්ම ඌට
    ඒක බලල ඌ වැඩේ නොකරොත් මූව රතු කරලම දාමු බං.
    ඉගෙන ගනින් නැත්නම් පලයං කියල.
    එකෙන්ම.
    ;)