හයියෝ සල්ලි ..උබ ටොම් හැන්ක්ස් ගේ ෆිල්ම් ගැන දන්නේනැ ....ඩැන්සෙල් flight එකේ හිටියේ බෝල මෙලෝ රහක් නැ නේ ..ඉස්සෙල්ල ටොම් ගේ ෆිල්ම්ස් බලපන් හැබැයි උබට තේරුම් ගන්න පුලුහන් වේයිද දන්නේ නැ ටොම් ගේ ෆිල්ම්ස් තේරුම් ගන්න අමාරුයි හුගක් අයට එක නළුවාගේ වරදක් නෙමේ
ඕකට ටොම් හාදයා වෙනුවට නිකලස් කේජ්ව හෝ ඩැන්සෙල් වොශින්ටන්ව ගත්තා නම් ෆිල්ම් එක මීට වඩා ගොඩක් හොද වෙන්න තිබ්බා.

අඩෝ Tom Hanks ට වඩා මේකට ගැලපෙන හොද නලුවෝ කොහේද ඉන්නේ? නිකලස් කේජ්, ඩැන්සෙල් වොශින්ටන් හොද නලුවෝ තමයි. But මේ ගන්න ඕන හොදම කෙනාව තමයි ඇරන් තියෙන්නේ![]()