Sully_බලමු

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle

    හයියෝ සල්ලි ..උබ ටොම් හැන්ක්ස් ගේ ෆිල්ම් ගැන දන්නේනැ ....ඩැන්සෙල් flight එකේ හිටියේ බෝල මෙලෝ රහක් නැ නේ ..ඉස්සෙල්ල ටොම් ගේ ෆිල්ම්ස් බලපන් හැබැයි උබට තේරුම් ගන්න පුලුහන් වේයිද දන්නේ නැ ටොම් ගේ ෆිල්ම්ස් තේරුම් ගන්න අමාරුයි හුගක් අයට එක නළුවාගේ වරදක් නෙමේ

    අනිවරෙන්. මුට tom hanks ගේ ෆිල්ම්ස් ගැන දන්නේ නැ හරියට. forrest gump, cast away වගේ ෆිල්ම් බලල නැ මු මගේ හිතේ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    ඕකට ටොම් හාදයා වෙනුවට නිකලස් කේජ්ව හෝ ඩැන්සෙල් වොශින්ටන්ව ගත්තා නම් ෆිල්ම් එක මීට වඩා ගොඩක් හොද වෙන්න තිබ්බා.

    අඩෝ Tom Hanks ට වඩා මේකට ගැලපෙන හොද නලුවෝ කොහේද ඉන්නේ? නිකලස් කේජ්, ඩැන්සෙල් වොශින්ටන් හොද නලුවෝ තමයි. But මේ ගන්න ඕන හොදම කෙනාව තමයි ඇරන් තියෙන්නේ :yes:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    පට්ට ෆිල්ම් එක මේ අවුරැද්දේ මේවෙනකොට මම බලපු හොදම ෆිල්ම් එක ..ටොම් හැන්ක්ස් ගැන කියන්න දෙයක් නැනේ අයෙ ලෙසටම දීලතියනවා ඔස්කාර් අවෝර්ඩ් දෙකක්ම ගත්ත නළුවෙක් නේ අයෙමොන කථාද..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඕකට ටොම් හාදයා වෙනුවට නිකලස් කේජ්ව හෝ ඩැන්සෙල් වොශින්ටන්ව ගත්තා නම් ෆිල්ම් එක මීට වඩා ගොඩක් හොද වෙන්න තිබ්බා.

    ලොල් ඔය වගේම එකක් තියෙනවා flight කියලා. එකේ ඉන්නේ උබ කියන නළුවා තමයි :P
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    ඕකට ටොම් හාදයා වෙනුවට නිකලස් කේජ්ව හෝ ඩැන්සෙල් වොශින්ටන්ව ගත්තා නම් ෆිල්ම් එක මීට වඩා ගොඩක් හොද වෙන්න තිබ්බා.

    Tom hanks ge movies balapu ekek ohoma kiyan nah.
    Captain Phillips balapan. anna acting
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අඩෝ Tom Hanks ට වඩා මේකට ගැලපෙන හොද නලුවෝ කොහේද ඉන්නේ? නිකලස් කේජ්, ඩැන්සෙල් වොශින්ටන් හොද නලුවෝ තමයි. But මේ ගන්න ඕන හොදම කෙනාව තමයි ඇරන් තියෙන්නේ :yes:

    Tom Hanks is the best! :yes:
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,624
    906
    113
    http://aboutrenewableenergy.com
    ඕකට ටොම් හාදයා වෙනුවට නිකලස් කේජ්ව හෝ ඩැන්සෙල් වොශින්ටන්ව ගත්තා නම් ෆිල්ම් එක මීට වඩා ගොඩක් හොද වෙන්න තිබ්බා.

    Pissuda ban nick cage meke act karanan movie eka flop wenawa most of his recent movies sucks & guy hasn't done a movie since 2013 + to pick a black guy to do a white persons biography ?? Wdf!!!