බුදුන් පොරක්ද...?

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අර ඉන්දික තොටවත්ත ඕක ඔහොම නෙවේ කියල කියනව ඇහුන දවසක. එක අපි තේරුම් ගන්න විදිහ වැරදි ලු. නැකත් එපා කියල නැති ලු. :D නොපෙනෙන මානයටද කොහෙද ඇවිත් කීවේ

    ඉන්දික තොටවත්තගේ කතා නම් දන්නේ නැහැ.
    ඒත් වෙලාවක් තියනවා නම් මේ දෙක අහලා බලපන්.

    කිං කරිස්‌සන්ති තාරකා නිවැරදි තේරුම

    කිං කරිස්‌සන්ති තාරකා නිවැරදි තේරුම (ඉතිරිය)
     
    • Like
    Reactions: LazyLizard

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,883
    1,333
    113
    ඉන්දික තොටවත්තගේ කතා නම් දන්නේ නැහැ.
    ඒත් වෙලාවක් තියනවා නම් මේ දෙක අහලා බලපන්.

    කිං කරිස්‌සන්ති තාරකා නිවැරදි තේරුම

    කිං කරිස්‌සන්ති තාරකා නිවැරදි තේරුම (ඉතිරිය)


    හොය හොයාමයි හිටියේ මේ දෙක :cool:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    සරලව කියනව නන් බුදුන් පොරකි හැබැයි බුදුන්ගේ නූතන අනුගාමිකයන් බෞද්ධ දර්ශනය විකෘති කරගනිමින් පන්චසීලයට, සිමෙන්ති පිලිම සහ බෝ ගස් වලට පමනක් බුදු දහම සීමා කොටගෙන ඇත. ඔවුන්ට අනුව නන් බුදුන් සියල්ල දත්, සිතූ පැතූ සම්පත් ගෙන දෙන , බුද්ධ වන්දනාවෙන් අපල දුරු කර දෙන , තම ප්‍රාර්ථනා ඉශ්ට කර දෙන, තම ශරීර කොටස් වල අනුහසින් තමන්ගෙ අනුගාමිකයන්ට පිහිට වන, සර්ව බලධාරියෙකි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඉන්දික තොටවත්තගේ කතා නම් දන්නේ නැහැ.
    ඒත් වෙලාවක් තියනවා නම් මේ දෙක අහලා බලපන්.

    කිං කරිස්‌සන්ති තාරකා නිවැරදි තේරුම

    කිං කරිස්‌සන්ති තාරකා නිවැරදි තේරුම (ඉතිරිය)

    ඒකෙත් ගත යුත්තක් තියෙනව තමා. වෙනස් අදහසක් ගැන කියනවනෙ මේ හාමුදුරුවෝ. :oo:

    හරි තේරුම බුදුහාමුදුරුවො තමා දන්නේ ඉතින්. කට්ටිය වචන අරගෙන කැමති කැමති පැති වලට පෙරලනව.
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ...
    ...
    image.php



    "නැකැත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසුවී යයි.
    වැඩයට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරෙද්ද?" :baffled::baffled::baffled:



    "නක්ඛත්තං පතිමානෙන්තං, අත්ථො බාලං උපච්චගා:
    අත්ථො අත්ථස්ස නක්ඛත්තං, කිං කරිස්සන්ති තාරකා?"

    :::ධම්මපදය:::
    ​

    අපිට වැදගත් බුද්ධ දේශනාව ද,
    නැතහොත් නක්ෂත්‍රකරුවන්, ෆෙන්ශුයිකරුවන්, දේවාල කපුවන් .... ගේ මිථ්‍යාව ද?
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,883
    1,333
    113
    ඒකෙත් ගත යුත්තක් තියෙනව තමා. වෙනස් අදහසක් ගැන කියනවනෙ මේ හාමුදුරුවෝ. :oo:

    හරි තේරුම බුදුහාමුදුරුවො තමා දන්නේ ඉතින්. කට්ටිය වචන අරගෙන කැමති කැමති පැති වලට පෙරලනව.


    ගින්න මොනවා කරන්නද තමන් සිහියක් නැතුව උඩබලාගෙන ගිහින් උණු කෙතලේට අත තිබ්බාම, ඒ වගේම තමන් සුචරිත මාර්ගයේ යනවනම් ග්‍රහ තාරකාවලට කල හැක්කේ කුමක්ද? ;)

    කේන්දරය නිකං ඔය medical report එකක් වගේ :yes: . තමන්ගේ medical report එකේ සීනි වැඩිවෙලා තිබ්බා කියල report එකටවත් , doctor ටවත් බැනල හරියන්නේ නෑ :no: ඒකට වගකිය යුත්තා තමන්මයි , කේන්දරයත් ඔය වගේ තමයි
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හොය හොයාමයි හිටියේ මේ දෙක :cool:

    :cool::cool:

    ඒකෙත් ගත යුත්තක් තියෙනව තමා. වෙනස් අදහසක් ගැන කියනවනෙ මේ හාමුදුරුවෝ. :oo:

    හරි තේරුම බුදුහාමුදුරුවො තමා දන්නේ ඉතින්. කට්ටිය වචන අරගෙන කැමති කැමති පැති වලට පෙරලනව.

    උඹට ඕකෙන් හරි අදහසක් ගන්න පුළුවන් උනා නම් ඒ ඇති. ඔකේ වචන වල තේරුම ඔතනින් එහාට හරියටම හරිද කියලා දැනගන්න ඕනේ නම් ඔය හමුදුරුවොන්ගේ බන ටිකක් අහන එක වටිනවා. හැබැයි හැම එකටම ඇත්තද බොරුද කියලා හොයා හොයා ඉන්න එකත් ප්‍රමාදයක්. ජිවිතේ කියන්නේ මහා ලොකු කාලයක් නෙමෙයි.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    පොලොවේ පය ගසා සිටි එල පොරකි.
    ඔහු ලෝකයේ පැවැත්ම තියෙන පරම සත්‍ය අවබෝධ කර ගත්තා. අපටත් කිය‌ා දුන්නා