විද්‍යාව දියුණු වෙන්න දියුණු වෙන්න තව තවත් සනාථවන එකම දහම බුදු දහම පමණි.
-ආතර් සී ක්ලාක්-
අදට පවතින අසිරිමත් දර්ශනයක් තමයි බුදුදහම
විද්‍යාව දියුණු වෙන්න දියුණු වෙන්න තව තවත් සනාථවන එකම දහම බුදු දහම පමණි.
-ආතර් සී ක්ලාක්-
yogis didint found that knowlede.. only a buddha or pase buddha can bring back that truth to the world.. again it will fade away after few thousand yrs.. thats da cycle. yogis tried to find a eternity but.. their path is wrong..

උක්ත -රෙප් එක ලබා දුන් මහත්මා වෙත,බුදුන් පොරක්ද...? 05-23-2016 09:15 PM post eka වෙනස් කරන්න (පොරක්)ඒ වචනය ගැලපෙන්නෙ නැහැ![]()
උක්ත -රෙප් එක ලබා දුන් මහත්මා වෙත,
පොරක් යන වචනය මෙහි දී භාවිතා කලේ එය හුය ඇරඹු අය විසින් යොදා තිබූ නිසා ය. නැත හොත් තථාගතයන්වහන්සේට නිග්‍රහ පිණිස නොවන බව කරුණාවෙන් සැළකුව මනායැ.
ඔබේ අදහස මෙහි පල නොකොට -රෙපක් දීම කණගාටුවට හේතුවකි. ඔබට එය කෙලින් ම කශේරුව කෙලින් තබා ගෙන ප්‍රසිද්ධියේ මෙහි පැවසීමට නොහැකි වීමය කණගාටුව. මන් ද, මත ගැටීම සිදුවිය යුත්තේ ප්‍රසිද්ධියේ මිස රෙප් මගින් නොවන බව මා අදහන නිසා ය. නමුත් ඔබ එය දී ඇති ආකාරය ගැන මාගේ ආරෝවෙක් නොමැත.
"පොරක්" කියන්නෙ කොහොම කෙනෙකුටද? මං හිතන්නෙ තමන්ගෙ මතය 25 දෙනෙකුටවත් ඒත්තු ගන්නන්න පුලුවන් කෙනෙක් පොරක් තමයි කියාය
"ඊළඟට මා හැරුණේ ආසියාතිකයින් මහත් අභිරුචියෙන් අදහන බෞද්ධ දර්ශනය වෙතටය.
දියුණු බටහිරයින් ඇදහූ දේව ආගම් පහසුවෙන් හෙළාදුටු මා සිතුවේ නොදියුණු ආසියාතිකයින් අදහන මේ දහම ඉතා පහසුවෙන් පරාජය කළ හැකි බවය.
නමුත් එය ඇරඹූ සැනින් පහසු කටයුත්තක් නොවීය. දැන් නැතුවට දැන් බිඳ දැමිය හැකි කරුණක් හමුවේ යයි සිතමින් මම දිගටම එය ගැඹුරින් අධ්‍යනය කළෙමි.
කිනම් ආශ්චර්යයක්ද! එහි අවිද්‍යාත්මක අසාර්ථක තර්කනයක් යැයි හුවා දක්වමින් බිඳ දැමිය හැකි එකදු කරුණක් හෝ සොයාගැනීමට අසමත් වීමි. ඒ වෙනුවට මට පෙනී ගියේ සියල්ල ඉතා ප්‍රවේශමෙන් තර්කාණුකූලව ගොඩ නගන ලද ශක්තිමත් දර්ශනයක් බවය."
-බර්ට්‍රන්ඩ් රසල්
ඔබ අසන ප්‍රශ්නයට කෙටි පිළිතුර ඔව් යන්නය.
බුදුන් “පොර“කි.....
එයට හේතුව වන්නේ මෙතරම් විද්‍යාව දියුණුවීත්, වසර දෙදහස් ගණනකට පෙර ඒ “පොර“ කිව් දේ තාමත් බොරු නොවී පැවතීම නිසා ය. එපමණක් නොව ඒ කියූ දේ වද්‍යාෙවන් පහදා දිය හැකි නිසා ය.
බුදු හාමුදුරුවෝ ලෝකයේ නියම ස්වභාවය,එනම් ඇත්ත ඇති සැටියෙන් දේශනා කලා මිස අමුතුවෙන් දෙයක් ගොඩනගන්න ගියේ නෑ...
. ගොඩක් අය ඕක තේරුම් ගන්නෙ නැති එක තමයි වරද. මල් පහන් පත්තු කරන එක නෙමෙයි බුදු දහම කියන්නෙ.Gautama buddha re-founded the lost knowledge.The knowledge have been discovered by yogis thousand of years ago too.so he's not the only "pora"![]()



...
...
![]()
"නැකැත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසුවී යයි.
වැඩයට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරෙද්ද?"
"නක්ඛත්තං පතිමානෙන්තං, අත්ථො බාලං උපච්චගා:
අත්ථො අත්ථස්ස නක්ඛත්තං, කිං කරිස්සන්ති තාරකා?"
:::ධම්මපදය:::
අපිට වැදගත් බුද්ධ දේශනාව ද,
නැතහොත් නක්ෂත්‍රකරුවන්, ෆෙන්ශුයිකරුවන්, දේවාල කපුවන් .... ගේ මිථ්‍යාව ද?
නොපෙනෙන මානයටද කොහෙද ඇවිත් කීවේ ත්‍රිපිටකයේ මේක තියෙන තැන පෙන්නන පුළුවන් නම් වටිනවා