කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?
කුරුණෑගල ඉදන් කටුනායක Airport යන්ඩ highway එකෙන් ගියහකිද?
මට bus වල ගාට ගාට යද්දී කැරකිල්ල හැදිලා වමනේ යනවා.
නැත්ටම් train එකෙන් ගියහකිද?
යන්ද කොච්ච්චර වෙලා යයිද? 1:30 PM ට exam එකක්.
P.S:
Bike එකේ ගිහින් අආව. පය දෙකක් වත් ගියේ නෑ
උදව් කරපු ඔක්කටම ගොඩක් ස්තුති.
ගොඩක් ස්තුති

Last edited:

යකෝ හයිවේ කියන්නේ අපි එක්ස්ප්රස්වේ වලට. උඹ නිකන් හඳෙන් ගොඩබැහැලා වගේ බං. ප්රධාන පාරවල් ගොඩකට කියන්නේ හයිවේ කියලා තමයි හරි නම්. නමුත් අපේ රටේ ටෝල් රෝඩ්/එක්ස්ප්රස්වේ කියන එක මිනිස්සුන්ට හුරු නෑ. ඉතින් හයිවේ කියනවා. ඒ5 ඒ6 එහෙම හයිවේ තමයි. කොලඹ 5, 6 පාරවල් එව්වා.
මංදා දැන් මට උතුර දකුණත් මාරු වුනා මචන් ත්රේඩ් එකේ අතරමං වෙලා.