කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?

    කුරුණෑගල ඉදන් කටුනායක Airport යන්ඩ highway එකෙන් ගියහකිද?
    මට bus වල ගාට ගාට යද්දී කැරකිල්ල හැදිලා වමනේ යනවා.
    නැත්ටම් train එකෙන් ගියහකිද?
    යන්ද කොච්ච්චර වෙලා යයිද? 1:30 PM ට exam එකක්.

    P.S:
    Bike එකේ ගිහින් අආව. පය දෙකක් වත් ගියේ නෑ
    උදව් කරපු ඔක්කටම ගොඩක් ස්තුති.

    ගොඩක් ස්තුති
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උඹ ලංකාවෙද බං? කුරුණෑගල ඉඳලා කටුනායකට කොහෙද හයිවේ? මීගමු කුරුණෑගල 5 පාරේ කටුනායක බස් යනව. ඒ එකක යමන්. නැතිනම් මිනුවන්ගොඩ ගිහින් එතනින් කටුනායක යමන්.

    නැතිනම් කඩුවෙලට ගිහින් කඩුවෙලින් මාතරට යමන් හයිවේ එකේ. මාතර ඉඳලා කොලඹට වරෙන් හයිවේ එකේ. එතනින් කටුනායක කොළබ හයිවේ එකේ කටුනායකට යමන්. හයිවේ එකේම ගියෑකි. වමනේ යන එකක් නෑ. :confused:
     
    • Like
    Reactions: EVOLUTION_NEXT

    EVOLUTION_NEXT

    Active member
  • Oct 11, 2014
    363
    55
    28
    උඹ ලංකාවෙද බං? කුරුණෑගල ඉඳලා කටුනායකට කොහෙද හයිවේ? මීගමු කුරුණෑගල 5 පාරේ කටුනායක බස් යනව. ඒ එකක යමන්. නැතිනම් මිනුවන්ගොඩ ගිහින් එතනින් කටුනායක යමන්.

    නැතිනම් කඩුවෙලට ගිහින් කඩුවෙලින් මාතරට යමන් හයිවේ එකේ. මාතර ඉඳලා කොලඹට වරෙන් හයිවේ එකේ. එතනින් කටුනායක කොළබ හයිවේ එකේ කටුනායකට යමන්. හයිවේ එකේම ගියෑකි. වමනේ යන එකක් නෑ. :confused:

    :yes::lol::rofl:
     
    • Like
    Reactions: pradeeplk1025

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    උඹ ලංකාවෙද බං? කුරුණෑගල ඉඳලා කටුනායකට කොහෙද හයිවේ? මීගමු කුරුණෑගල 5 පාරේ කටුනායක බස් යනව. ඒ එකක යමන්. නැතිනම් මිනුවන්ගොඩ ගිහින් එතනින් කටුනායක යමන්.

    නැතිනම් කඩුවෙලට ගිහින් කඩුවෙලින් මාතරට යමන් හයිවේ එකේ. මාතර ඉඳලා කොලඹට වරෙන් හයිවේ එකේ. එතනින් කටුනායක කොළබ හයිවේ එකේ කටුනායකට යමන්. හයිවේ එකේම ගියෑකි. වමනේ යන එකක් නෑ. :confused:

    :lol::lol::lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උඹ ලංකාවෙද බං? කුරුණෑගල ඉඳලා කටුනායකට කොහෙද හයිවේ? මීගමු කුරුණෑගල 5 පාරේ කටුනායක බස් යනව. ඒ එකක යමන්. නැතිනම් මිනුවන්ගොඩ ගිහින් එතනින් කටුනායක යමන්.

    නැතිනම් කඩුවෙලට ගිහින් කඩුවෙලින් මාතරට යමන් හයිවේ එකේ. මාතර ඉඳලා කොලඹට වරෙන් හයිවේ එකේ. එතනින් කටුනායක කොළබ හයිවේ එකේ කටුනායකට යමන්. හයිවේ එකේම ගියෑකි. වමනේ යන එකක් නෑ. :confused:

    Thanks

    මේකේ තියෙන්නේ:

    "369 Ambepussa - Kurunegala - Trincomalee Hwy, Kurunegala, ශ්‍රී ලංකා"

    Link
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    උදේට කුරුනෑගලින් කටුනායක බස් තියනවා...... හැබැයි තියෙන වෙලාවල් මතක නෑ හරියට....
    9ට විතර කුරුණෑගලින් බස් එකක නැග්ගා නම් 12 විතර වෙද්දි යන්න පුළුවන්...

    කුරුනෑගලින් කටුනායක බස් නොතිබ්බොත් කුරුණැගල - කොළඹ 5 පාරේ බස් එකක යන්න මිනුවන්ගොඩට. මිනුවන්ගොඩින් 270 ගම්පහ-එයාපෝට්, 245/1 වේයන්ගොඩ-එයාපෝට් බස් තියනවා ඕන තරම්.

    කෝච්චියෙ යනවනම් වේයන්ගොඩ බැහැලා 245/1 වේයන්ගොඩ-එයාපෝට් බස් එකේ යන්න පුළුවන්
    ගම්පහ බැහැලා 270 ගම්පහ-එයාපෝට් බස් එකේ යන්න පුළුවන්

    එහෙමත් නැත්තම් යන කෝච්චියෙන් රාගම බැහැලා වෙන කෝච්චියකට මාරු වෙලා කටුනායකට යන්නත් පුළුවන්... හැබැයි ඒ ලයින් එකේ ට්‍රේන්ස් ගොඩක් අඩුයි... පොඩ්ඩක් හොයල බලන්න වෙනවා...

    හරියට වටපිටාව දන්නෙත් නැත්තම් ලේසිම දේ බස් එක තමයි...

    කටුනායක කොහෙද එක්සෑම් එක තියෙන්නේ?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Thanks

    මේකේ තියෙන්නේ:

    "369 Ambepussa - Kurunegala - Trincomalee Hwy, Kurunegala, ශ්‍රී ලංකා"

    Link

    :nerd: යකෝ හයිවේ කියන්නේ අපි එක්ස්ප්‍රස්වේ වලට. උඹ නිකන් හඳෙන් ගොඩබැහැලා වගේ බං. ප්‍රධාන පාරවල් ගොඩකට කියන්නේ හයිවේ කියලා තමයි හරි නම්. නමුත් අපේ රටේ ටෝල් රෝඩ්/එක්ස්ප්‍රස්වේ කියන එක මිනිස්සුන්ට හුරු නෑ. ඉතින් හයිවේ කියනවා. ඒ5 ඒ6 එහෙම හයිවේ තමයි. කොලඹ 5, 6 පාරවල් එව්වා. :shocked: මංදා දැන් මට උතුර දකුණත් මාරු වුනා මචන් ත්‍රේඩ් එකේ අතරමං වෙලා.

    පැය 2.3ක් 2.8ක් වගේ යයි කුරුණෑගලින් කටුනායකට. කෙටිම ඉක්මන්ම කුරුණෑගල කටුනායක ඉන්ටර්සිටි එකක යන එක. :yes:
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    :nerd: යකෝ හයිවේ කියන්නේ අපි එක්ස්ප්‍රස්වේ වලට. උඹ නිකන් හඳෙන් ගොඩබැහැලා වගේ බං. ප්‍රධාන පාරවල් ගොඩකට කියන්නේ හයිවේ කියලා තමයි හරි නම්. නමුත් අපේ රටේ ටෝල් රෝඩ්/එක්ස්ප්‍රස්වේ කියන එක මිනිස්සුන්ට හුරු නෑ. ඉතින් හයිවේ කියනවා. ඒ5 ඒ6 එහෙම හයිවේ තමයි. කොලඹ 5, 6 පාරවල් එව්වා. :shocked: මංදා දැන් මට උතුර දකුණත් මාරු වුනා මචන් ත්‍රේඩ් එකේ අතරමං වෙලා.

    පැය 2.3ක් 2.8ක් වගේ යයි කුරුණෑගලින් කටුනායකට. කෙටිම ඉක්මන්ම කුරුණෑගල කටුනායක ඉන්ටර්සිටි එකක යන එක. :yes:

    කුරුනෑගල - කටුනායක ඉන්ටසිටි තියනවද? :no::no: වෙන්න බෑ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කුරුනෑගල - කටුනායක ඉන්ටසිටි තියනවද? :no::no: වෙන්න බෑ

    :yes: මීගමුව කුරුණෑගල, නාරම්මල කුලියපිටිය, රිදීගම කුරුණෑගල බස් නවත්තන හරියේ නවත්තන්නේ බං.

    (සමහරවිට මීගමු කුරුණෑගල එක්කට පැටලුනාද දන්නේ නෑ.)
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    :yes: මීගමුව කුරුණෑගල, නාරම්මල කුලියපිටිය, රිදීගම කුරුණෑගල බස් නවත්තන හරියේ නවත්තන්නේ බං.

    (සමහරවිට මීගමු කුරුණෑගල එක්කට පැටලුනාද දන්නේ නෑ.)

    මීගමුව - කුරුණෑගල නම් තියනවා..... ඒවායෙ ඉතින් මීගමුවටම ගිහින් තමයි කටුනායක එන්න ඕනෙ..... ඒක හෙන වටයක් වෙනවා
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උදේට කුරුනෑගලින් කටුනායක බස් තියනවා...... හැබැයි තියෙන වෙලාවල් මතක නෑ හරියට....
    9ට විතර කුරුණෑගලින් බස් එකක නැග්ගා නම් 12 විතර වෙද්දි යන්න පුළුවන්...

    කුරුනෑගලින් කටුනායක බස් නොතිබ්බොත් කුරුණැගල - කොළඹ 5 පාරේ බස් එකක යන්න මිනුවන්ගොඩට. මිනුවන්ගොඩින් 270 ගම්පහ-එයාපෝට්, 245/1 වේයන්ගොඩ-එයාපෝට් බස් තියනවා ඕන තරම්.

    කෝච්චියෙ යනවනම් වේයන්ගොඩ බැහැලා 245/1 වේයන්ගොඩ-එයාපෝට් බස් එකේ යන්න පුළුවන්
    ගම්පහ බැහැලා 270 ගම්පහ-එයාපෝට් බස් එකේ යන්න පුළුවන්

    එහෙමත් නැත්තම් යන කෝච්චියෙන් රාගම බැහැලා වෙන කෝච්චියකට මාරු වෙලා කටුනායකට යන්නත් පුළුවන්... හැබැයි ඒ ලයින් එකේ ට්‍රේන්ස් ගොඩක් අඩුයි... පොඩ්ඩක් හොයල බලන්න වෙනවා...

    හරියට වටපිටාව දන්නෙත් නැත්තම් ලේසිම දේ බස් එක තමයි...

    කටුනායක කොහෙද එක්සෑම් එක තියෙන්නේ?

    Thanks a lot. Train එක හරි bike එකේ හරි තමා යන්නේ.
    හෙට උදේ Bus එකේ යනවා කියල හිතද්දීත් ඔලුව කැරකිගන එනවා.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    :nerd: යකෝ හයිවේ කියන්නේ අපි එක්ස්ප්‍රස්වේ වලට. උඹ නිකන් හඳෙන් ගොඩබැහැලා වගේ බං. ප්‍රධාන පාරවල් ගොඩකට කියන්නේ හයිවේ කියලා තමයි හරි නම්. නමුත් අපේ රටේ ටෝල් රෝඩ්/එක්ස්ප්‍රස්වේ කියන එක මිනිස්සුන්ට හුරු නෑ. ඉතින් හයිවේ කියනවා. ඒ5 ඒ6 එහෙම හයිවේ තමයි. කොලඹ 5, 6 පාරවල් එව්වා. :shocked: මංදා දැන් මට උතුර දකුණත් මාරු වුනා මචන් ත්‍රේඩ් එකේ අතරමං වෙලා.

    පැය 2.3ක් 2.8ක් වගේ යයි කුරුණෑගලින් කටුනායකට. කෙටිම ඉක්මන්ම කුරුණෑගල කටුනායක ඉන්ටර්සිටි එකක යන එක. :yes:

    sorry, හදිස්සියට පැටලුන
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ට්‍රැෆික් කියලා නාමයක් නෑ.....නිදහසේ යන්න පුළුවන්

    Bike එකේ යනවට ගෙදරින් කැමති නා. නැත්තම් මමත් අසයි කුරුල්ලා වගේ යන්ද. :cool: