මම දන්න තරමින් ඔය ස්පීකර්ස් හීතූ මනාපෙට ගහන්ඩ බෑ ස්පීකරස් හෝ ඈම්ප් එක උනත් පිච්චෙන්ඩ පුලුවන්.
ස්පීකර්ස් වලට ඔරොත්තු දෙන රේටඩ් ෆවර් එකක් තියෙනව රිටන් එක ඈම්ප් එකට එන නිසා කම්පැටිබල් නැති උනොත් දෙපැත්තම හබක් වෙන්ඩ පුලුවන් දන්න තරමින්එහෙමද මචං...එහෙනම් වැඩක් වෙන් නැතිවෙයි

ස්පීකර්ස් වලට ඔරොත්තු දෙන රේටඩ් ෆවර් එකක් තියෙනව රිටන් එක ඈම්ප් එකට එන නිසා කම්පැටිබල් නැති උනොත් දෙපැත්තම හබක් වෙන්ඩ පුලුවන් දන්න තරමින්![]()
ado oya sony setup eka DVD da?watt?mata sell karapanko