sounds help bro..

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මම දන්න තරමින් ඔය ස්පීකර්ස් හීතූ මනාපෙට ගහන්ඩ බෑ ස්පීකරස් හෝ ඈම්ප් එක උනත් පිච්චෙන්ඩ පුලුවන්.

    එහෙමද මචං...එහෙනම් වැඩක් වෙන් නැතිවෙයි
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,198
    2
    116,573
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙමද මචං...එහෙනම් වැඩක් වෙන් නැතිවෙයි
    ස්පීකර්ස් වලට ඔරොත්තු දෙන රේටඩ් ෆවර් එකක් තියෙනව රිටන් එක ඈම්ප් එකට එන නිසා කම්පැටිබල් නැති උනොත් දෙපැත්තම හබක් වෙන්ඩ පුලුවන් දන්න තරමින් :)
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ස්පීකර්ස් වලට ඔරොත්තු දෙන රේටඩ් ෆවර් එකක් තියෙනව රිටන් එක ඈම්ප් එකට එන නිසා කම්පැටිබල් නැති උනොත් දෙපැත්තම හබක් වෙන්ඩ පුලුවන් දන්න තරමින් :)

    එහෙමද මචං.එහෙනම් sub එක විතරක් use කරනවා.එකේ sounds හොදයි මචං.
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ado oya sony setup eka DVD da?watt?mata sell karapanko

    ඔව් බං.එත් dvd දාන්න බැ.පොඩි එකෙක් එකට මොකද කරලා.
    උබට හරි යන් නැතිවෙයි මචං.sounds නම් හොදයි.