ඒ කියන්නේ තවම කඩේකින් අලුත් එකක් ගන්න පුලුවන්ද ???පුලුවන් මචන් කස්ටම් එක හරහා නියම විදිහට ක්ලියර් කරන් මෙහෙට ගෙන්නපු ඒව. අනික් ඒව දැන් බෑ.
ඒ කියන්නේ තවම කඩේකින් අලුත් එකක් ගන්න පුලුවන්ද ???
එතකොට ගන්න ඕන පේපර්ස් එක්කද??උන් දැන් REGISTER කරලා දෙන්නේ නැද්ද ???දන්න තරමින් කඩවල තියෙන ඒව මෙහෙ ගෙනල්ල ෆිට් කරපුව මචන්. ඒව ගන්න එපා වැඩක් වෙන්නෑ. කස්ටම් ක්ලියරන්ස් පේපර්ස් ඕන.
එහෙම පේපර්ස් එක්ක එන බයික් අඩුයි මචන්. ආවත් හෙන ගනන්නෙ. ටැක්ස් එකම බර ගානක් වදිනව. එහෙම ගෙනල්ල වැඩකුත් නෑ ඉතින්. දැන් ලක්ශ 2+ දීල 250CC රෙජිස්ටර් කරන්න පුලුවන්ලු ඒත් පේපර්ස් තියෙන්න ඕනද දන්නෑ ඒකටත්. පොඩ්ඩක් හොයල බලන්න මචෝ ඒකඑතකොට ගන්න ඕන පේපර්ස් එක්කද??උන් දැන් REGISTER කරලා දෙන්නේ නැද්ද ???
මේ RMV ලින්ක් එකෙන් බලල ෆුල් රිපෝර්ට් එක ගන්න. Rs.150ක් වගේ යන්නෙ මතක විදිහට මචන්රෙජිස්ටර් කරලා තියෙන්නේ ඔරිජිනල්වමද හොරටද කියල කොහොමද හොයාගන්නේ?
එහෙ සිස්ටම් වල එන්ටර් වෙලා කියන්නෙ ඉතින් රෙජිස්ටර් වෙලා
ඒ ඇරෙන්න පොතේ ඩීටේල්ස් එක්ක සන්සන්දනය කරල බලන්න 
Thanks machanඑහෙම පේපර්ස් එක්ක එන බයික් අඩුයි මචන්. ආවත් හෙන ගනන්නෙ. ටැක්ස් එකම බර ගානක් වදිනව. එහෙම ගෙනල්ල වැඩකුත් නෑ ඉතින්. දැන් ලක්ශ 2+ දීල 250CC රෙජිස්ටර් කරන්න පුලුවන්ලු ඒත් පේපර්ස් තියෙන්න ඕනද දන්නෑ ඒකටත්. පොඩ්ඩක් හොයල බලන්න මචෝ ඒක
මේ RMV ලින්ක් එකෙන් බලල ෆුල් රිපෝර්ට් එක ගන්න. Rs.150ක් වගේ යන්නෙ මතක විදිහට මචන්එහෙ සිස්ටම් වල එන්ටර් වෙලා කියන්නෙ ඉතින් රෙජිස්ටර් වෙලා
ඒ ඇරෙන්න පොතේ ඩීටේල්ස් එක්ක සන්සන්දනය කරල බලන්න
![]()
Thanks machanman CB4 akak aran amu kattak kanawa ma tika .. horata thama wada karanna . RMV aka details dala thiyana gihin balanna monada ona kiyala docs . docs tika hari nam asst. commissioner sign aka dala werahara yanawanawa examiner kanak ganawata aya certify karama aya RMV akata document tika danna ona eta passa book aka hambanawa.
Registration price
400CC - RS.350000
250CC - RS .250000
Bill akak ona , diwrum prakasha ona bike aka photo 2k ona ,mt2 paper aka ona , grmaya sign karapu photo 2k and nationl ID copy 2k ona
VALID ONLY TILL 31/1/2017
එහෙම පේපර්ස් එක්ක එන බයික් අඩුයි මචන්. ආවත් හෙන ගනන්නෙ. ටැක්ස් එකම බර ගානක් වදිනව. එහෙම ගෙනල්ල වැඩකුත් නෑ ඉතින්. දැන් ලක්ශ 2+ දීල 250CC රෙජිස්ටර් කරන්න පුලුවන්ලු ඒත් පේපර්ස් තියෙන්න ඕනද දන්නෑ ඒකටත්. පොඩ්ඩක් හොයල බලන්න මචෝ ඒක
මේ RMV ලින්ක් එකෙන් බලල ෆුල් රිපෝර්ට් එක ගන්න. Rs.150ක් වගේ යන්නෙ මතක විදිහට මචන්එහෙ සිස්ටම් වල එන්ටර් වෙලා කියන්නෙ ඉතින් රෙජිස්ටර් වෙලා
ඒ ඇරෙන්න පොතේ ඩීටේල්ස් එක්ක සන්සන්දනය කරල බලන්න
![]()