Japan bike registration

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    දන්න කුකුලෙක් කියපන්කො මචන්ලා මොකක්ද මේ ජපන් රීකන්ඩිෂන් බයිසිකල් අලුතින් රෙජිස්ටර් කරන්න බැරිය කියන කතාව ඇත්තද???නැත්නම් එහෙම එකක් නැද්ද ????:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පුලුවන් මචන් කස්ටම් එක හරහා නියම විදිහට ක්ලියර් කරන් මෙහෙට ගෙන්නපු ඒව. අනික් ඒව දැන් බෑ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    පුලුවන් මචන් කස්ටම් එක හරහා නියම විදිහට ක්ලියර් කරන් මෙහෙට ගෙන්නපු ඒව. අනික් ඒව දැන් බෑ.
    ඒ කියන්නේ තවම කඩේකින් අලුත් එකක් ගන්න පුලුවන්ද ???
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ කියන්නේ තවම කඩේකින් අලුත් එකක් ගන්න පුලුවන්ද ???

    දන්න තරමින් කඩවල තියෙන ඒව මෙහෙ ගෙනල්ල ෆිට් කරපුව මචන්. ඒව ගන්න එපා වැඩක් වෙන්නෑ. කස්ටම් ක්ලියරන්ස් පේපර්ස් ඕන.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    දන්න තරමින් කඩවල තියෙන ඒව මෙහෙ ගෙනල්ල ෆිට් කරපුව මචන්. ඒව ගන්න එපා වැඩක් වෙන්නෑ. කස්ටම් ක්ලියරන්ස් පේපර්ස් ඕන.
    එතකොට ගන්න ඕන පේපර්ස් එක්කද??උන් දැන් REGISTER කරලා දෙන්නේ නැද්ද ???
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රෙජිස්ටර් කරලා තියෙන්නේ ඔරිජිනල්වමද හොරටද කියල කොහොමද හොයාගන්නේ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එතකොට ගන්න ඕන පේපර්ස් එක්කද??උන් දැන් REGISTER කරලා දෙන්නේ නැද්ද ???
    එහෙම පේපර්ස් එක්ක එන බයික් අඩුයි මචන්. ආවත් හෙන ගනන්නෙ. ටැක්ස් එකම බර ගානක් වදිනව. එහෙම ගෙනල්ල වැඩකුත් නෑ ඉතින්. දැන් ලක්ශ 2+ දීල 250CC රෙජිස්ටර් කරන්න පුලුවන්ලු ඒත් පේපර්ස් තියෙන්න ඕනද දන්නෑ ඒකටත්. පොඩ්ඩක් හොයල බලන්න මචෝ ඒක

    රෙජිස්ටර් කරලා තියෙන්නේ ඔරිජිනල්වමද හොරටද කියල කොහොමද හොයාගන්නේ?
    මේ RMV ලින්ක් එකෙන් බලල ෆුල් රිපෝර්ට් එක ගන්න. Rs.150ක් වගේ යන්නෙ මතක විදිහට මචන් :yes: එහෙ සිස්ටම් වල එන්ටර් වෙලා කියන්නෙ ඉතින් රෙජිස්ටර් වෙලා :yes: ඒ ඇරෙන්න පොතේ ඩීටේල්ස් එක්ක සන්සන්දනය කරල බලන්න :yes:
     
    • Like
    Reactions: EvilEye

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,912
    113
    සේදවත්ත
    man CB4 akak aran amu kattak kanawa ma tika .. horata thama wada karanna . RMV aka details dala thiyana gihin balanna monada ona kiyala docs . docs tika hari nam asst. commissioner sign aka dala werahara yanawanawa examiner kanak ganawata aya certify karama aya RMV akata document tika danna ona eta passa book aka hambanawa.

    Registration price

    400CC - RS.350000
    250CC - RS .250000

    Bill akak ona , diwrum prakasha ona bike aka photo 2k ona ,mt2 paper aka ona , grmaya sign karapu photo 2k and nationl ID copy 2k ona

    VALID ONLY TILL 31/1/2017
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    එහෙම පේපර්ස් එක්ක එන බයික් අඩුයි මචන්. ආවත් හෙන ගනන්නෙ. ටැක්ස් එකම බර ගානක් වදිනව. එහෙම ගෙනල්ල වැඩකුත් නෑ ඉතින්. දැන් ලක්ශ 2+ දීල 250CC රෙජිස්ටර් කරන්න පුලුවන්ලු ඒත් පේපර්ස් තියෙන්න ඕනද දන්නෑ ඒකටත්. පොඩ්ඩක් හොයල බලන්න මචෝ ඒක

    මේ RMV ලින්ක් එකෙන් බලල ෆුල් රිපෝර්ට් එක ගන්න. Rs.150ක් වගේ යන්නෙ මතක විදිහට මචන් :yes: එහෙ සිස්ටම් වල එන්ටර් වෙලා කියන්නෙ ඉතින් රෙජිස්ටර් වෙලා :yes: ඒ ඇරෙන්න පොතේ ඩීටේල්ස් එක්ක සන්සන්දනය කරල බලන්න :yes:
    Thanks machan
     
    oblivion

    Active member
  • Apr 24, 2007
    376
    14
    28
    මගෙ 250cc බයික් එක Transfer කරගන්න ඹ්නෙ
    ඒක කර ගන්නත් අර දඩය ගෙවන්න ඕනෙද ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම පේපර්ස් එක්ක එන බයික් අඩුයි මචන්. ආවත් හෙන ගනන්නෙ. ටැක්ස් එකම බර ගානක් වදිනව. එහෙම ගෙනල්ල වැඩකුත් නෑ ඉතින්. දැන් ලක්ශ 2+ දීල 250CC රෙජිස්ටර් කරන්න පුලුවන්ලු ඒත් පේපර්ස් තියෙන්න ඕනද දන්නෑ ඒකටත්. පොඩ්ඩක් හොයල බලන්න මචෝ ඒක

    මේ RMV ලින්ක් එකෙන් බලල ෆුල් රිපෝර්ට් එක ගන්න. Rs.150ක් වගේ යන්නෙ මතක විදිහට මචන් :yes: එහෙ සිස්ටම් වල එන්ටර් වෙලා කියන්නෙ ඉතින් රෙජිස්ටර් වෙලා :yes: ඒ ඇරෙන්න පොතේ ඩීටේල්ස් එක්ක සන්සන්දනය කරල බලන්න :yes:

    thanks machan
     
    • Like
    Reactions: agrmrs