scooter ponnayo

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
ගෑනුන්ට කොහේද බන් ස්කූටර් දෙන්නේ ට්‍රයල් යන්න?
මම දැකලා තියෙන්නේ නම් අර සුපර් කබ් වගේ බයික් එකක් ගෑනු පිරිමි වෙනසක් නැතිව දෙනවා

scooty වලින් ගහනවා බන් වේරහැර මම දැකල තියෙනවා.
පිරිමි නම් ගොඩක් වෙලාවට learners වලින් දෙන Chinese, Thai ජරාවල් තමයි ගන්නේ. 3rd එකේ දාල cones ටික වටේ zig zag විදියට ගිහින් 8 ගහන්න විතරයි තියෙන්නේ. ඉතින් බැලුවම clutch bike වලට වෙනම ලයිසන් ගන්න දෙයක් නෑ අර මගුල්වලත් clutch නැති නිසා.
අනේ මන්ද මොකට මරාගන්නවද කියල. ගෑනු බයික් ගෑනු බයික් කියා කියා අපි ජරාවල් පදින්න මානසිකත්වයක් හදනවා කෙල්ලන්ටත්.
 
Last edited:

user_cp

Banned
  • Nov 25, 2016
    54
    7
    8
    ලක්ෂ දෙකහමාරක් දීල ස්කූටර් ගන්න වෙලාවෙ ගනින්කෝ අඩුගානෙ පරන ඩිස්කවර් එකක්වත්
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    oya 'kollo padina' bike kiyala board gahan Yana un oya bike walin watila adu kadaagaththama amma hari gaani hari awith thama balaaganne. Ethakota oya sinha talk na :rofl: Yako marutiyak eloona ekath oita wadaa watina waahanayak paawichchi karanne. Godak oya lokuwata waahane gana kiyawana unta thiyenne waahane witharai :rolleyes:
     
    • Like
    Reactions: agrmrs

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    !! adu kule un maramu, !! dakune sakkili, #lori talk ponnaya, කරත්තෙ පලයං ගොනා, ගෑණු ටිකට ridila, ගෑනු ඉස්කූටි, ගෑනු බයිසිකල්, ජංගි අදින lollo, පැන්ටි ස්කූටි, පොන්නයින්ට ridila™, හැමනිලා යන්නම, allah ge ammata hukamu, allah ge bikes, gucati ponnaya, guu kapan wesiye, higana gameh ponnaya, lollo scooter aran, ponna hukanna, pontiyek bike aran, scooter පොන්නයො ගොඩායි, scooter ponna pakku, scooter shemales, scooter=පොන්නයෙක්, scooty ගෑනු, wele suda ponnaya

    :rofl: :rofl:
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    scotter nevei wheel barrow ekak gattat apita mokda,,
    images
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    oya 'kollo padina' bike kiyala board gahan Yana un oya bike walin watila adu kadaagaththama amma hari gaani hari awith thama balaaganne. Ethakota oya sinha talk na :rofl: Yako marutiyak eloona ekath oita wadaa watina waahanayak paawichchi karanne. Godak oya lokuwata waahane gana kiyawana unta thiyenne waahane witharai :rolleyes:

    උයාට තියෙන බය මට තේරෙනව නංගි:D
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    රත්තරං;20998906 said:
    උයාට තියෙන බය මට තේරෙනව නංගි:D

    Man bike padinne na akka :P Hama ekaama elawanne thamanta kamathi waahanene. Mata therenne na ai ubala me ubalage kamaththa anith unta obanna hadanne kiyala :P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Man bike padinne na akka :P Hama ekaama elawanne thamanta kamathi waahanene. Mata therenne na ai ubala me ubalage kamaththa anith unta obanna hadanne kiyala :P

    ඒකත් ඇත්ත. සේරම පිරිමි ගෑනු එක්කම සෙක්ස් කලා කියලා හැමෝම එහෙම කරන්න ඕනේ නෑනේ නේ?:yes::yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    රත්තරං;20998988 said:
    ඒකත් ඇත්ත. සේරම පිරිමි ගෑනු එක්කම සෙක්ස් කලා කියලා හැමෝම එහෙම කරන්න ඕනේ නෑනේ නේ?:yes::yes:

    Kiyawanna ba. Sinhala font thiyana WP phone eke battery bassa. Android ehekin dan inne. Meke sinhla install karaata kiriye sinhala font pennanne na. Ai danne na. :dull: Gedara newe inne.

    Dan uba maawa padiri karanna sinhalenma commentu gahanawa newe onna :angry: ubawa sure karanna ba :P
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රත්තරං;20998988 said:
    ඒකත් ඇත්ත. සේරම පිරිමි ගෑනු එක්කම සෙක්ස් කලා කියලා හැමෝම එහෙම කරන්න ඕනේ නෑනේ නේ?:yes::yes:

    :lol::lol::lol::rofl::rofl::rofl:
    පව් යකෝ
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    එහෙම නෑ බං :no: :no:
    එහෙම ගෑණු අයට විතරයි පිරිමි අයට විතරයි කියල හදන ඒව තියෙනව ඒව හොයන්න ලේසියි :yes: :yes:
    මුලින්ම බලපං ඒක ක්‍රියාකරන්න තියෙන්නෙ ලිංගේන්ද්‍රිය ඇතුල් කල්ල හෝ ලිංගේන්ද්‍රියට ඇතුල් කල්ලද කියල :yes: :yes:
    උදාහරණ කොන්ඩම් පිරිම අයට විතරයි වයිබ්‍රේටර් ගෑණු අයට විතරයි වගේ :yes: :yes:
    ඔබතුමා ඉන්න පරිසරය ගැන නං දන්නෑ මං නං දැකල නෑ මෙහෙ කිසිම මනුස්සයෙක් ස්කූටරයක් පදින්නවත් ස්ටාට් කරන්නවත් ලිංගේන්ද්‍රිය තියා ද්විතීයක ලිංගික ලක්ශණ නිරූපණය වෙන එක පාර්ශවයකට නැති කිසිම ශරීරයේ කොටසක් පාවිච්චි කරනව :no: :no:
    ඉතිං කොහොමද කියන්නෙ ස්කූටර් ගෑණු අයට විතරයි කියල ? :baffled: :baffled:

    සැයු. මං යන්නෙ බස් එකෙයි කෝච්චියෙයි විතරයි ස්කූටරයක් තියා නිකං බයිසිකලයක්වත් නැත :sorry: :sorry:

    :lol::lol::lol::lol::lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    රත්තරං;20998988 said:
    ඒකත් ඇත්ත. සේරම පිරිමි ගෑනු එක්කම සෙක්ස් කලා කියලා හැමෝම එහෙම කරන්න ඕනේ නෑනේ නේ?:yes::yes:

    Kiyogaththa. Ow un karanne unge kamaththane. Loke ihalama thaleta giya gay un kochchara innawada? Dan ungen moko ubalata une?

    Back karanna bari tharkayakne Oka. Dan allapu gedara eka BWM, CBR, Dio ekak witharak newe 'Aba laallakata roda dekak gahahena' paddath un ewwa gaththe ube salli walin newenan, padinneth uba newenan uba ai eka gana worry wenne? Moka Mona bike eke giyath welaawa aawama homba thalaagannawa :P Anika ube keema ahala uba oya kiyana thaale 'kollo padina bike' ekak gaththa kiyamu. Uba ekata aasa wela uta eka set une naththan? Godak company scooter model eken thama bike patan gaththe. Thaama scooter gahanawa. :P Unwath categorize karala naa gaanu pirimi kiyala :P

     
    Last edited: