ගෑනුන්ට කොහේද බන් ස්කූටර් දෙන්නේ ට්රයල් යන්න?
මම දැකලා තියෙන්නේ නම් අර සුපර් කබ් වගේ බයික් එකක් ගෑනු පිරිමි වෙනසක් නැතිව දෙනවා
scooty වලින් ගහනවා බන් වේරහැර මම දැකල තියෙනවා.
පිරිමි නම් ගොඩක් වෙලාවට learners වලින් දෙන Chinese, Thai ජරාවල් තමයි ගන්නේ. 3rd එකේ දාල cones ටික වටේ zig zag විදියට ගිහින් 8 ගහන්න විතරයි තියෙන්නේ. ඉතින් බැලුවම clutch bike වලට වෙනම ලයිසන් ගන්න දෙයක් නෑ අර මගුල්වලත් clutch නැති නිසා.
අනේ මන්ද මොකට මරාගන්නවද කියල. ගෑනු බයික් ගෑනු බයික් කියා කියා අපි ජරාවල් පදින්න මානසිකත්වයක් හදනවා කෙල්ලන්ටත්.
Last edited:



Yako marutiyak eloona ekath oita wadaa watina waahanayak paawichchi karanne. Godak oya lokuwata waahane gana kiyawana unta thiyenne waahane witharai

Hama ekaama elawanne thamanta kamathi waahanene. Mata therenne na ai ubala me ubalage kamaththa anith unta obanna hadanne kiyala
Gedara newe inne. 