2016 Dec-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    එලස්
    තැන්කූ තරිදුවා සින්දුවට
    අපි යනෝ හොරෙන් අහන් ඉන්න
    සුභ රාත්‍රියක් සැට් එකට :P:P:P

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    98982Clarance_Wijewardana.jpg
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තිස්සසිරි පෙරේරා මුලින්ම වයලින් වාදකයෙක් ලෙස සංගීත ක්ෂේත්‍රයට එකතුවුනේ, පසු කාලයේ ඔහු වයලිනය අතහැරලා කී බෝඩ් වාදකයෙක් හැටියට තමයි වැඩ කලේ, ලංකාවේ සිටින සියලූම ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරුන්ගේ ගීත පටිගත කිරිම් වලදි වාදකයෙක් ලෙස මොහු වැඩ කර තිඛෙනවා. විශේෂයෙන්ම ගීත වල සංගීත සංයෝජනයෙදි කවුන්ටර් මියුසික් කොටස් යොදන්න මොහු තරම් දක්ෂ ශිල්පියෙක් ලංකාවේ ඉදලා නෑ මම දන්න විදියට, ඒ වගේම දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වැඩි ගීත ප්‍රමාණයක් කරලා නම් නෑ, ඔහුගේ ජනප්‍රිය ගීතයක් තමයි W.D. ආරියසිංහ කියන "මා ලඟටම ලංවෙලා" ගීතය දිගු කාලයක් අසනීප තත්ත්වයෙන් ඉදලා මෙතුමා මේ වසර මුලදි අපගෙන් සමුගත්තා
     
    "මා ලඟටම ලංවෙලා" ඒක මං කැමති සින්දුවක්. :rolleyes:

    මේ ඒක නෙමෙයි ජානක අයියා, කවුන්ටර් මියුසික් කියන්නෙ මොකක්ද
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    "මා ලඟටම ලංවෙලා" ඒක මං කැමති සින්දුවක්. :rolleyes:

    මේ ඒක නෙමෙයි ජානක අයියා, කවුන්ටර් මියුසික් කියන්නෙ මොකක්ද

    මම හිතන්නේ සිංහලෙන් කියන්නේ අතුරු සංගීත කණ්ඩ කියලා ගීතයක මුලික සංයෝජන අතරතුර යොදන සංගීත අලංකාර කොටස් තමයි කවුන්ටර් මියුසික් කියලා ගීත පටිගත කිරිමේදි භාවිතා වෙන්නේ තරිඳු කියුවා හරි

    මේ පහල තියෙන මම දාපු ත්‍රේඩ් එකේ තියෙන්නේ තිස්සසිරි පෙරේරාගේ නව සංගීත සංයෝජනයන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1640471