https://en.wikipedia.org/wiki/Cuckold
monson Well-known member May 7, 2007 24,992 27,155 113 Dec 7, 2016 #181 https://en.wikipedia.org/wiki/Cuckold
siripala_mahaththaya Member Dec 31, 2014 97 8 0 Dec 7, 2016 #182 monson said: https://en.wikipedia.org/wiki/Cuckold Click to expand... hukez bng
Melon8 Well-known member Dec 19, 2014 2,104 2,344 113 Dec 7, 2016 #183 කොළඹ හොටෙල් එකක මේ හා සමාන සීන් එක ගියා.දැනුත් යනව ඇති .මම කිය්න්නේ මීට අවුරුදු 4-5කට විතර තිබ්බ තත්වේ.මගෙන් නම අහන්ඩ එපා.මුල් අකුර කිව්වත් ටක් ගාලා දැන ගන්නව.තියෙන ඒරියා එක කිව්වත් ටක් ගාලා නම දැනගන්නවා.ඒ හින්ද අහන්ඩ එපා. මාස තුනකට සැරයක් එක දවසක් මුලු උඩ තට්ටුවක්ම උන් බුක් කරනවා.හරියට හවස 7 වෙනකොට සේරම කෑම බීම ඒ තට්ටුවේ ඇරේන්ජ් කරනවලු.ඊට පස්සේ කිසිම වේටර් කෙනෙකුට තියා හොටේල් මැනේජර්ටවත් ඒ ෆොලෙර් එකට යන්ඩ තහනම්.මොනවහරි ඕන වුනොත් එක කවුලුවක් තියෙනවලු ඒකෙන් ඉල්ලන කෑමහරි බීම හරි දෙනවලු.ඒක දෙන්ඩ වෙන්නේ හොටේල් මැනේජර්ට.වීඅයිපී කාර්පාක් එකක් තියෙනවලු.ඒකට එදාට වෙනම සිකුරිටි එකක්ලු එන්නේ.සිකියුරිටි කැමරා සේරම ඕෆ්.මෙම්බර්ශිප් එක විතරක් ලක්ෂ 5ක්ලු.මීට අවුරුදු 4-5 කට විතර කලින් කතන්දරයක් මම කිව්වේ.
කොළඹ හොටෙල් එකක මේ හා සමාන සීන් එක ගියා.දැනුත් යනව ඇති .මම කිය්න්නේ මීට අවුරුදු 4-5කට විතර තිබ්බ තත්වේ.මගෙන් නම අහන්ඩ එපා.මුල් අකුර කිව්වත් ටක් ගාලා දැන ගන්නව.තියෙන ඒරියා එක කිව්වත් ටක් ගාලා නම දැනගන්නවා.ඒ හින්ද අහන්ඩ එපා. මාස තුනකට සැරයක් එක දවසක් මුලු උඩ තට්ටුවක්ම උන් බුක් කරනවා.හරියට හවස 7 වෙනකොට සේරම කෑම බීම ඒ තට්ටුවේ ඇරේන්ජ් කරනවලු.ඊට පස්සේ කිසිම වේටර් කෙනෙකුට තියා හොටේල් මැනේජර්ටවත් ඒ ෆොලෙර් එකට යන්ඩ තහනම්.මොනවහරි ඕන වුනොත් එක කවුලුවක් තියෙනවලු ඒකෙන් ඉල්ලන කෑමහරි බීම හරි දෙනවලු.ඒක දෙන්ඩ වෙන්නේ හොටේල් මැනේජර්ට.වීඅයිපී කාර්පාක් එකක් තියෙනවලු.ඒකට එදාට වෙනම සිකුරිටි එකක්ලු එන්නේ.සිකියුරිටි කැමරා සේරම ඕෆ්.මෙම්බර්ශිප් එක විතරක් ලක්ෂ 5ක්ලු.මීට අවුරුදු 4-5 කට විතර කලින් කතන්දරයක් මම කිව්වේ.