ඔන්න යාලුවනේ එලකිරියේ ජනප්රියම car (SUV) එක New Delhi ඉදන් Paris වලට Road Trip එකක් යන්න පටන් අරන්

මෙන්න map එක ( පරංගිය කෝට්ටේ ගියා වගේ නේ
) ගමනේ මුළු දුර 17000km
සති 6 ක් ඇතුලත මේ ගමන නිම කරන්න සංවිදායකයන් බලපොරොත්තු වෙන්නේ

) ගමනේ මුළු දුර 17000km
සති 6 ක් ඇතුලත මේ ගමන නිම කරන්න සංවිදායකයන් බලපොරොත්තු වෙන්නේ
Bump ++