New Delhi to Paris in a Renault Kwid

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    renault-kwid-main_678x352_71442224132.jpg


    ඔන්න යාලුවනේ එලකිරියේ ජනප්‍රියම car (SUV) එක New Delhi ඉදන් Paris වලට Road Trip එකක් යන්න පටන් අරන් :rolleyes: :P

    map_bg1.jpg


    මෙන්න map එක ( පරංගිය කෝට්ටේ ගියා වගේ නේ :P ) ගමනේ මුළු දුර 17000km :baffled: සති 6 ක් ඇතුලත මේ ගමන නිම කරන්න සංවිදායකයන් බලපොරොත්තු වෙන්නේ:dull: