Karume............. bump
කරුමේ නෙමෙයි බන්...

කෙල්ලොන්ට ඕනේ දේ නැති උනාම උන් කැමති වෙන්නේ නැහැ..
කෙල්ලෝ දාගන්නවා කියන එක අමාරු වැඩක් නෙමෙයි

Karume............. bump


නෙලාගන්න බැරි හින්දයි ඔය ඔය තරමට ලස්සන....
නෙලා ගෙනා කිසිම මලක් නෑ ඔය තරමට ලස්සන....
Inadequacies of reality always set in.
ova dan monava kivvath,uba kalin kivvane velena kali kathavak ganaකොල්ලොත් එහෙම තමා..සාමන්යෙන් හැම කොල්ලම වගේ ලස්සනයි..
එහෙමත් එකෙක් තමා කැත කියන්න පුළුවන් ..විරූපී නොවෙන ඕනේ එකෙක් ට කෙල්ලෝ කැමති..එකම තියරිය...අපි කෙල්ලොන්ට කැමති වගේ තමා...
අපේ කොල්ලොන්ගේ අවුල උන්ට අනිත් දේවල් නැහැ..සාමාන්‍ය රූපයක් තිබ්බත් හොඳ ජොබක්, ගති ගුණ, හොදට ඉගෙන ගෙන තියෙනවනම් අම්බානෙක පට්ට කෑලි දාගන්න පුළුවන්..අපේ උන්ට ඒ දේවල් හදාගන්න ඕනෙත් නැහැ...හැබැයි කෑලිත් ඕනේ...
එහෙම ඉන්න උන්ටත් හූල්ල හූල්ල ඉන්නවා හැබැයි![]()

ova dan monava kivvath,uba kalin kivvane velena kali kathavak gana![]()









කොයිදේත් එහෙමයි... ලැබුණට පස්සේ අගේ නෑ.... නැති එකාට තමා අගේ....
ela ela bn.mn joke ekata bn kivveවේලෙන කෑලි කියල අදහස් කරේ කැත කියන එකම නෙමෙයි...කොල්ලෝ නැතුව ඉන්න උන්...එහෙම උන් ඕනේ තරම් ඉන්නවා...
සමහර වෙලාවට උන්ට හරි හමන් කොල්ලෝ නැහැ...කොල්ලෝ පස්සෙන් ආවත් උන් කැමති වෙන්නේ නැහැ මොකද ගැලපෙන්නේ නැති කිසි ස්ථාවරත්වය නැති උන් එක්ක යන්න උන් කැමතිත් නැහැ...
මම මෙතන කියන්න උත්සහ කරේ වේලෙන කෙල්ලෝ ඉන්නවා...කොල්ලොන්ගේ ලස්සන වැඩක් නැහැ..කොල්ලොත් හැම එකාම ලස්සනයි...අනිත් දේවල් හදාගන්නවනම් කෙල්ලෝ දාගන්න එක ලේසි වැඩක් කියන දේ කියන්න![]()

යකා කියන තරම් කළු නැත.
සමහර පට්ට කෑලි නොසෑහෙන්න හොඳය. අවංකය. අතේ බඩේ තියන දේ වුවද දෙපාරක් නොසිතා දෙයි. මුල මතකය.
සමහර 10ට ගණින්න බැරි අහිංසක චාම් පත්තිනි අම්මණ්ඩිලාගේ තරම දැනෙන්නේ අපට කරන්නට බැරි වූ කලය...




ela ela bn.mn joke ekata bn kivve![]()



uba ithin dannavane bn mage siddiyaමම මේ උඹලගේ මොරාල් අප් කරන්න හදන්නේ...
ඔය උඩ තියෙන කොලිෆිකේෂන්, ආර්ථික ස්ථාවරත්වයක්...ඒ කිව්වේ ජොබ් එකක් තියෙනවනම් බය නැතුව අහන්න තියෙන්නේ![]()

Amulika aththaයකා කියන තරම් කළු නැත.
සමහර පට්ට කෑලි නොසෑහෙන්න හොඳය. අවංකය. අතේ බඩේ තියන දේ වුවද දෙපාරක් නොසිතා දෙයි. මුල මතකය.
සමහර 10ට ගණින්න බැරි අහිංසක චාම් පත්තිනි අම්මණ්ඩිලාගේ තරම දැනෙන්නේ අපට කරන්නට බැරි වූ කලය...


