පට්ට කෑලි දාගෙන ඉන්න කොල්ලො වැඩි හරියක් කරන්නෙ කෙල්ලත් එක්ක රණ්ඩු වෙන එක.
එක්කෝ පට්ට sexy කෑල්ලක් පාරේ යනවා දැක්කම කට කොනින් හිනාවෙලා අහක බලාගන්නවා, හරියට නිකන් ඔයිට වඩා ඒවා හොයාගන්න පුළුවන් කියල.. එත් අරම එකක්වත් කරගෙන නැහැ.
රෑට TV එකේ යන ගොන් ඉන්දියන් නාට්ටියක් බැලුවහම තියෙන්නෙත් ලස්සන කෙල්ලො වටේ කැරකෙද්දි, එකට නිදගනිද්දී, අනික් පැත්ත හැරිලා නිදාගන්නවා, බොරුවට පඩ ෂෝ එකට රණ්ඩු කරනවා. ඉතින් අපි බලන් ඉන්නවා මුන් දෙන්න ආදරෙන් අහවල් වැඩේ කරනකන්, එත් ප්‍රශ්න විසන්දෙනකන් කට ඇරන් බලන් ඉන්න වෙනවා.
මන් අහන්නේ යකෝ අපි මේ ගෙවල් වල වේලෙනවා, මුන්ට දීලත් ගහන්නේ නැහැ. මොන ජීවිතද අප්පා මේ?

Last edited: