තව ටිකක් try කරපන්.. මුනිස්සුන්ව තවත් බෙදන්න ක්‍රමයක් උබට හම්බවෙයි..



තව ටිකක් try කරපන්.. මුනිස්සුන්ව තවත් බෙදන්න ක්‍රමයක් උබට හම්බවෙයි..



Duka hithuna raththarane
University Name : Position World Rank :
University of Colombo 1,946
University of Moratuwa 2,415
University of Peradeniya 2,158
University of Sri Jayewardenepura 3,045
More Info -
http://mohe.gov.lk/index.php/en/component/university/?view=rank&Itemid=292
Ethiopia
World Rank University
1784 Addis Ababa University
2948 Jimma University
3373 Mekelle University
SLIIT 5273
NIBM- 19672














Eth ithin lankawe ranking Ethiopiawatath wada aduwen thiyeddi 

uba oya slitt / NIBM ranking gaththa sourse eka pennapanko 


මොකද්ද බං මේ ගොං වෙබ්ස්යිට් එක? ඒකෙ උන්ට 5001 ලියගන්නත් බෑ ලියල තියෙන්නෙ 50001 කියල.
Internet තියන හැම මගුලක්ම ඇත්ත කියල තමා උබල හිතගන ඉන්නෙ... ගොංකම තමා ඉතින්...
http://www.webometrics.info/en/node/54
නවක වදය නිසා පේරාදෙණිය සිසුවෝ විභාග අසමත් – ඇතැමුන් පාඨමාලාද අතැර ගොසින්
2016-12-10
ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක වදය ලබාදීම විශ්ව විද්‍යාලවල නවක සිසුන් විභාග අසමත් වීමට ද හේතුවක් වී ඇතැයි අධ්‍යයනවලින් හෙළි වී තිඛෙනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයෙහි ඉකුත් වසර කිහිපය තිස්සේම නවක වදය තදින් ක්‍රියාත්මක වන බවයි එහි ආචාර්යවරුන් පැවසුවේ. මේ නිසා නවක සිසුන් විභාග අසමත් වීමේ ප්‍රතිශතය වැඩි වී ඇතැයි ද ඔවුන් පෙන්වා දුන්නා.
නවක වදය හේතුවෙන් පශු වෛද්‍ය පීඨයට ඇතුළු වීමට සිසුන් මැලිවන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
නවක වදය හේතුවෙන් ඇතැම් සිසුන් අතරමගදී පාඨමාලාවන් අතහැර යන බවද ඉකුත් වසර 4 ඇතුළත සිසුන් 6 දෙනෙකු පමණ එලෙස පාඨමාලා අතහැර ගොස් ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර නවක වදය ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකට ආචාර්යවරුන් ඉකුත්දා අවවාද කර තිඛෙනවා.
මෙහිදී සිසුන්ට මානසික සහ ශාරීරික පීඩාවන් සිදුකෙරුණු බවයි මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ.
ඒ අනුව සිසුන් දෙදෙනෙකු සහ සිසුවියක් රෝහල්ගත කිරීමට සිදුවූ බවද ඔවුන් කියා සිටියා.
කෙසේ වෙතත් මහාචාර්ය ඉන්ද්‍රා ද සිල්වා අවධාරණය කළේ නවක වදය ලබා නොදෙන ලෙස අවවාද කිරීමක් මිස කිසිදු සිසුවෙකුට පීඩාවක් සිදුනොකළ බවයි.
මානසික සහ ශාරීරික පීඩාවන්ට ලක්වන්නේ නවක වදයට ලක්වන සිසුන් බවද ඇය කියා සිටියා.
http://nethnews.lk/article/29500



![]()
paw ban uba , SLITT eken / NIBM eken UK,AUSI top uni walin Degree denawa.
awlak naa wassakatawath private campus nogiya ewn ne private campus epa kiyala kiyawanne.Eth ithin lankawe ranking Ethiopiawatath wada aduwen thiyeddi
uba oya slitt / NIBM ranking gaththa sourse eka pennapanko
![]()


![]()
paw ban uba , SLITT eken / NIBM eken UK,AUSI top uni walin Degree denawa.
awlak naa wassakatawath private campus nogiya ewn ne private campus epa kiyala kiyawanne.Eth ithin lankawe ranking Ethiopiawatath wada aduwen thiyeddi
uba oya slitt / NIBM ranking gaththa sourse eka pennapanko
![]()
degree eka thibunata wadak nane wada barinam. S3 dala yana ewn gana ethanin ehata mona kathada![]()











a wunata board kaali ellan job illala pare innawanam dakala naa private campus ewn 


කටට එන එන බොරු කියන්න එපා බන් National University of Singapore is ranked 24th in the world.