Moved to Web development section.:) http://www.elakiri.com/forum/showthread.php?t=1775865
T thedigit2s Well-known member Oct 3, 2009 2,718 3,100 113 37 @ katubedda Dec 10, 2016 #1 Moved to Web development section. http://www.elakiri.com/forum/showthread.php?t=1775865 Last edited: Dec 10, 2016
T thedigit2s Well-known member Oct 3, 2009 2,718 3,100 113 37 @ katubedda Dec 10, 2016 #3 rhn123 said: what you wanted to know machan? Click to expand... දන්න එකෙක් මෙන්න මෙ කොඩ් එක පොඩ්ඩක් එඩිට් කරලා දිපල්ලකෝ.. දැනට වෙන්නේ මෙ කෝඩ් එක තියෙන පේජ් එකේ ඉදලා එක සැරයක් url එකට දාලා තියෙන xml file එක එක සැරයක් විතරක් ලොඩ් වෙන එක. මට ඔනි setInterval(); function එකෙන් හැම තප්පර 45 කට සැරයක්ම වගේ downloadUrl() කියන function එක call කරවන්න. setInterval(downloadUrl,xxxx); කියලා දුන්නට වැඩක් නැ xml වෙන මොකක් හරි අවුලක් තියෙනවා.. function downloadUrl(url, callback) { var request = window.ActiveXObject ? new ActiveXObject('Microsoft.XMLHTTP') : new XMLHttpRequest; request.onreadystatechange = function() { if (request.readyState == 4) { request.onreadystatechange = doNothing; callback(request, request.status); } }; request.open('GET', url, true); request.send(null); }
rhn123 said: what you wanted to know machan? Click to expand... දන්න එකෙක් මෙන්න මෙ කොඩ් එක පොඩ්ඩක් එඩිට් කරලා දිපල්ලකෝ.. දැනට වෙන්නේ මෙ කෝඩ් එක තියෙන පේජ් එකේ ඉදලා එක සැරයක් url එකට දාලා තියෙන xml file එක එක සැරයක් විතරක් ලොඩ් වෙන එක. මට ඔනි setInterval(); function එකෙන් හැම තප්පර 45 කට සැරයක්ම වගේ downloadUrl() කියන function එක call කරවන්න. setInterval(downloadUrl,xxxx); කියලා දුන්නට වැඩක් නැ xml වෙන මොකක් හරි අවුලක් තියෙනවා.. function downloadUrl(url, callback) { var request = window.ActiveXObject ? new ActiveXObject('Microsoft.XMLHTTP') : new XMLHttpRequest; request.onreadystatechange = function() { if (request.readyState == 4) { request.onreadystatechange = doNothing; callback(request, request.status); } }; request.open('GET', url, true); request.send(null); }