SSE Job Needed Immediately...

MidnightMan2026

Active member
  • Dec 29, 2025
    111
    145
    43
    Nest JS large scale projects wala use wenwada? 🤔🤔
    Yes highly used in Europe & US. Almost same like Java/Spring Boot . Andlow resources & very good on cloud native platforms. better for fast deployments & quick releases. Budget friendly too.

    මොකෑ උබල github ඉල්ලන්නෙ උගෙන්? :unsure:
    Its the way we can see what he has done & his dev / open source contributions.
    ------ Post added on Dec 30, 2025 at 5:24 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,472
    4,929
    113
    F*a G*l ද?
    Native Android කරන්න පුලුවන්ද. Fintech/Native Android සුපිරියට පුලුවන් නං ඔෆර් එකක් තියනවා.
     
    Kfire

    Active member
  • May 26, 2015
    215
    154
    43
    Colombo
    දැන් IT ජොබ්ස් නෑ බං

    ගෙදර නවතින්න හිතන්නවත් එපා

    ඇවරේජ් ගඩොල් බාස් වැඩේ කරපු උන්ට විශේෂයෙන්ම
    me kathawa hari
    gedara nawathina eka neme
    wena ekata job eka maru wenaekath den case mokada aluth eke probation period eka shot eka labenna puluwan
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    mona wage wada da dan job eke karanne stress wenna?
    exp level eke anuwa management + tech lead position ekaka wage neda inne?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,666
    113
    33
    Kalutara
    සේරටම වඩා ලොකු මානසික නිදහස. සල්ලිවලටත් වඩා... ලක්ශ 3ක් කෙසේ වෙතත් 75,000ක් ලැබුනත් ඇතිනේ හිතේ නිදහසත් එක්ක.
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    දැන් වැඩ කරන place එක අප්පිරියයි. work life balance and culture එක අන්තිම සවුත්තුයි.
    8+ years experience in Java web based fintech solution development.
    ලොකු ලොකු interview වලට ඇවිල්ලා theory වලට උත්තර දෙන්න නම් මට බැහැ මචන්ලා. මාස 3ක් probation දියන්, ඕන වැඩ ටික කියපන්. ඊට පස්සේ මාව evaluate කරන්න.
    At least 300,000 take home needed.
    කැමතිනම් මට message එකක් දාන්න. මම CV එක දෙන්නම්.

    Freelance හරි කමක් නැහැ. මාසෙට මන් කිව්ව ගාන අතට සෙට් කර ගන්න පුළුවන් නම්.
    8 years nam ohoma allan hitahan, pissu natala anatha wenne nathiwa, me dawaswala Aluth jobs aduy
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,664
    1
    1,987
    113
    mona wage wada da dan job eke karanne stress wenna?
    exp level eke anuwa management + tech lead position ekaka wage neda inne?
    yes

    8 years nam ohoma allan hitahan, pissu natala anatha wenne nathiwa, me dawaswala Aluth jobs aduy
    pitin balana ekektawath mn inna mentality eka therenne naha mchn. depression hadan leda wenawata wada meken ain wena eka future ekata godak hodai kiyala mn hithanawa. ledak hadunama company eka mn wenuwen idida? mage gedara minissunta eeta passe mokada wenne? mn me decision eka gaththe dan awuruddaka withara idan sarin sare kiyanna ona hamotama kiyala kisima deyak e side eken une nathi nisa. mata eeta wada karanna deyak naha. aduma meke wada karana gaman mata hariyata inerview ekakatawath face karanna mind eka ready kara ganna baha.
     
    Daws

    Active member
  • Nov 27, 2025
    215
    189
    43
    Colombo
    සේරටම වඩා ලොකු මානසික නිදහස. සල්ලිවලටත් වඩා... ලක්ශ 3ක් කෙසේ වෙතත් 75,000ක් ලැබුනත් ඇතිනේ හිතේ නිදහසත් එක්ක.
    ubata 75000k deela, neda ubawa aluth job ekata genna gatte.

    mcn mama danna ekek innawa moratuwe mechanical engineering with 15 years experience.
    laksha 225,000 LKR salary (Net). uu kiyanawa dan aduma gane 350,000 LKR wath labenna one kiyala hariyata baluwoth.

    Dan highly paid aluth jobs hoyanna kisima field ekaka lesi na. eka nisa mokak hari hoyagenama ayin wenna.
    ------ Post added on Dec 31, 2025 at 8:46 AM
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    TeMpDeCaL4

    Member
    May 19, 2020
    27
    12
    3
    If you got money to survive maybe for ~6 months without a job, you can take a risk by resigning.
    If not and you resign anyways, you will be more stressed on your way to find a job quickly due to financial pressure

    As you already know, job market is very gloomy now days
     
    dragonsl

    Junior member
  • Dec 2, 2024
    48
    67
    18
    දැන් වැඩ කරන place එක අප්පිරියයි. work life balance and culture එක අන්තිම සවුත්තුයි.
    8+ years experience in Java web based fintech solution development.
    ලොකු ලොකු interview වලට ඇවිල්ලා theory වලට උත්තර දෙන්න නම් මට බැහැ මචන්ලා. මාස 3ක් probation දියන්, ඕන වැඩ ටික කියපන්. ඊට පස්සේ මාව evaluate කරන්න.
    At least 300,000 take home needed.
    කැමතිනම් මට message එකක් දාන්න. මම CV එක දෙන්නම්.

    Freelance හරි කමක් නැහැ. මාසෙට මන් කිව්ව ගාන අතට සෙට් කර ගන්න පුළුවන් නම්.
    Check on ITPro. There were few senior Java development jobs published recently.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,349
    1,593
    113
    දැන් වැඩ කරන place එක අප්පිරියයි. work life balance and culture එක අන්තිම සවුත්තුයි.

    Have you ever discussed this situation with a Lawyer specialising in Employment Law..?

    I believe you too chose this organisation for the facilities..