උඹේ ප්‍රයොරිටි ටික හදානින්.
ඔච්චරටම අවුල් නම් වෙන tech stack එකකට අඩු පඩි හරි යන්න හිත හදාගෙන වැඩ කරපං.
උඹ වගේම කීපදෙනෙක් දැන් කාලයක් තිස්සේ ගෙදර ඉන්න වෙලා කියලා දන්න නිසා කියන්නේ.
උනුත් හරක් වගේ දුන්න වැඩක් නියමෙට කරනවා හැබැයි ඉන්ටවිව් ගිහාම ෆේල්.
දැන් ඒටයිප් උන්ට ජොබ් හිඟයි.
තිත්ත ඇත්ත.
විසදුම උඩ කිව්ව වගේ උඹම දාගෙන ඉන්න සීමාවන් කඩලා එලියෙ වටපිටෙ දේවල් බලපන්.
තාවකාලිකව අඩියක් පිටිපස්සට ගන්න උනත් හොඳ පාරවල් සෙට් වෙයි. Good luck.
Luck = [Doing Things] * [Telling People]
https://news.ycombinator.com/item?id=32071137