O/L_පර්දාව

laka007

Well-known member
  • Oct 18, 2008
    7,526
    5,745
    113
    පර්දාව ගැටලුවක් කරගන්න එපා

    පර්දාව පැළඳ සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු ලිවීම සඳහා සිසුවියන් පර්දාව පැළදගෙන පැමිණීමේදි එය ගැටලුවක් කර නොගන්නා ලෙසත් විභාග නීතිය අනුව කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

    පර්දාව පැළඳ විභාගයට පෙනී සිටි සිසුවියන් පිරිසක් විභාග මධ්‍යස්ථානයකට ඇතුළුවීමේදී ඇතිවූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා හා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා අතර පැවැති සාකච්ඡාවේදි අමාත්‍යවරයා මෙම උපදෙස් දී තිබේ.

    පර්දාව පැළඳ විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන මුස්ලිම් සිසුවියන් අපහසුතාවයට පත් නොවන අයුරින් ඔවුන්ව කාන්තා නිලධාරිනියක් ලවා හැඳුනුම්පත් සමග ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

    එමෙන්ම පර්දාව පැළඳි මුස්ලිම් සිසුවියන් ද තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා විභාග නිලධාරීන්ට සහය දැක්විය යුතු බවත් අමාත්‍යවරයා කියයි.

    මෙවැනි සිදුවීම් මුල්කරගනිමින් ජාතිවාදී හෝ ආගම්වාදී මතගැටුම් නිර්මාණය කිරීමට කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

    තීරනය ගෑන මොකද කියන්නේ.. අඩුම රතු කරපු ටිකවත් කියවන්න
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    පර්දාව ගැටලුවක් කරගන්න එපා



    තීරනය ගෑන මොකද කියන්නේ.. අඩුම රතු කරපු ටිකවත් කියවන්න

    කොන්ද පන නැති පොන්න ඇමති. මෙච්චර කල් උන් විභාග ලිව්වේ නැද්ද? ලිව්වා නම් එවයිත් නින්ජා සුට් ගහලද හිටියේ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    api OL liyaddi thambi kello muna wahan awe nane ban.oluwa witarak wahagena awe.
    munge maha un oluwata daana wishabija thama...

    thambiyo muna wahana eka thahanam kranna ona worldwide ma.but ewa wenne nane ban. :confused:
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,526
    5,745
    113
    මට මතක නෑ බන් අපේ කලේ මොකද මුස්ලිම් කෙල්ලො හිටියෙ නෑ...
    එකයී අහුවේ තීරනය ගෑන
     

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    කොන්ද පන නැති පොන්න ඇමති. මෙච්චර කල් උන් විභාග ලිව්වේ නැද්ද? ලිව්වා නම් එවයිත් නින්ජා සුට් ගහලද හිටියේ?

    ow ban issara ageta kata puka wahan awith liyala giya kisi awlak na dan thama wahan liyanna mathak wela thiyenne


    :angry::angry:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔවු කරන්න තියෙන්නේ පරීක්ශා කරන්න කාන්තා නිලදාරීන් දාන්න. අපේ කෙල්ලන්ට තියෙන්නේ අලුත් ස්ටයිල් එකක් කියල හොදට වෑහෙන ලෝගු දාගෙන කොපී කරන්න ඔනේ දේවල් ටික ඒක ඈතුලේ හන්ගන් යන්න. මුස්ලිම් එවුන්ට පුලුවන්නම් සින්හල එවුන්ටත් පුලුවන් වෙන්න එපෑ. කොල්ලන්ටත් ඒ වගේ මොකක් හරි ලබ්බක් ඈදන් යන්න තියෙන්නේ. හොදට ෆෝන් එකක් එහෙම තියාගෙන කොප්ප දෙන්න පුලුවන්. මම දන්න කොල්ලෙක් ඉන්නව උගේ කෙල්ල එක්ක ඉදල මාට්ටු වෙලා. කෙල්ලට 16. කොල්ලට නඩු. හම්බයෝ 12 කෑලී ගහන්න ඉල්ලනව ප්‍රසිද්දියේ. අපේ එකාට බෑරි වෙයිද මානව හිමිකම් නඩු දාන්න.