Mehemai mchn
Ape thaathalaata nam pension+ EPF eka tiyenawa
Habai aluthin yana unta (2000) idan da koheda EPF eka witharai lu mchn
Ow bn
Anna oka thamai mamath kiyanne
Kattiya mchn ralllata yanawa hoo gaala cbsl 2% loan eka dena nisa
Marenakan ma gewanawa puka iraagena
Meheth eh wage thamai
Anthimata itin loku gaanak tiyena pension eken 1/2k wage adu wela pukaas wela enawa 60 weddi
Baladdi karagena athi labbak na
Mehemai
Hariyata finance handle karana kenek ta nam that's da best place
Habai itin wiyadama sarai nam cash management 0i nam (ape thaatha wage) iwarai itin
![]()
Awurudu 3kata sarayak wadi wenawa mchn
Budget eken sallary increments dunmata gov jobs walata wadi wenne na
Wenama widihakata yanne
Mama management trainee daana balaaporothu wenawa
As i tld ehema lesi na bro yanna+ dan piya puthu padanamak kohe wath na
So thamange hakiyaawen yanawa nam thamai
Bruce ayya kiwwa wage godak aya pension/EPF balaagena yanne gov jobs walata
Athe thabayak na awurudu 60 wenakan
Hanai itin medical eka nam watinawa godak![]()



මචං මගෙ කෑල්ල යන්න ඉන්නෙ බැන්කින් ඇසිස්ටන්. හැබැයි එකි කැම්පස් එකෙ ඉගෙන ගන්නවා තාම. ඩිගිරිය කම්ප්ලීට් නැතුව එහෙම පනින්න පුළුවන්ද බන් ? පැන්නොත් කැම්පස් එකෙ ස්ටඩි වලට අවුලක් වෙයි ද ??
යන්න ඉන්නේ කිව්වේ මචං select වෙලාද ඉන්නේ interview එකෙන් ?
මේ පාර exam එක ලිව්වද බන් ?
Paninna mchn gasset karanakan inna onee
Staff eka ganna
Banking assitent yanawa nam
Training eka 2 years with a sallery of 27,000 (OT kaloth 50k wage hoyanna puluwan)
After 2 years 70,000
Banking training yanawa nam sallery patta wadi as i knw
Patan gannema 60 or 70n
After 2 years 120,000i k or 150,000k
Mathaka na bng
Habai lesi na itin
1st class or 2nd upper ekak tiyenna onee![]()
නැහැ පොඩි අදහසක් තියෙනවා.
උඹ දන්නවද් විස්තර ?
කැම්පස් යන ගමන් ජොබ් කරන්න පුළුවනද බන් ??

අපෙත් 100ක batch එකෙන් 80ක් exam ලිව්වා බට් 1 ටයි බන් සෙට් වුනේ
ජොබ් එකනම් පට්ට මචං
job කරන්න පුලුවන්ද බැරිද කියන එක මචං cmpz එකයි කරන degree එකයි අනුව වෙනස් වෙනවා අපේනම් කරන්න පුළුවන්
cmpz එකයි degree එකයි කියපන් මම බලලා කියන්නම්
මගෙ කෑල්ල ෆිසිකල් සයන්ස් මචං කැළැණියෙ .
උඹගෙ බැච් එක කිව්වෙ කොයි කැම්පස් එකද් ?
සබ්ජෙක්ට්ස් මොනවාද ??
කැලණිය management බන්
campus යනවා කිව්වොත් ගන්නේ නැහැලු
අපේ department එකෙත් මහ බැංකුවේ කොල්ලෙක් ඉන්නවා වූ බොරු කියලා ගියේ වූ එන්නේ exam වලට විතරයි ඒවගෙත් subject 5ක් තිබ්බොත් 3කට වගේ තමයි එන්නේ..
කෙල්ල banking පැත්තට ආස නම් banking exam කරන්න කියපන්
central bank යන්න ආසාව විතරක් මදි බන් සැහෙන්න කැප වෙන්න ඕනි exam එකට
ඉතින් හිටපන්කෝ 2012 exam එක ලිව්වා 26000ක්ද කොහෙද but පාස් වෙලා තිබ්බේ 100යි
අහ් එහෙමද ?? මගෙ කෑල්ල නම් ෆිසිකල් සයන්ස් මැත්ස් සහ කම්පියුටර් සයන්ස් තමා සබ්ජෙක්ට්
දැන් සෙකන්ඩ් ඉයර් එකෙ බන් .මන් මෙ අනෙක් උන් අවතක්සෙරු කරනවා නෙමෙ සාමාන්යෙන් මැත්ස් කරපු උන්ට ඔය එකැම්ස් ලෙසි නෙ බන් අනෙක් උන්ට සාපෙක්ෂව ??
සැලරි සහ බෙනිෆිට් කොහොමද බන් බැන්කින් ඇසිස්ටන්ට ?? එකෙක් දාලා තිබ්බා 70 ක් කියලා ස්ථිර උනහම ? ඒ ඕ ටී එක්කද නැත්තම් බෙසික් ද ?

ඔව් බන් maths paper එකක් විතරක් එනවනම් උන්ට ලේසි
but maths විතරක්නමේ බන් එන්නේ
එකකට හරි 60ට අඩු නම් fail
english
aptitude
maths
මට maths aptitude දෙකටම 80+ තිබ්බා
but english 58 බන්
english medium ඉගෙන ගෙනත් මට english දාගන්න බැරි වුනා බන්
ගොඩක් වුන් fail වෙන්නේ aptitude එක බන්
maths නම් OL ගණන් ටිකක් එන්නේ
ඔව් බන් maths paper එකක් විතරක් එනවනම් උන්ට ලේසි
but maths විතරක්නමේ බන් එන්නේ
එකකට හරි 60ට අඩු නම් fail
english
aptitude
maths
මට maths aptitude දෙකටම 80+ තිබ්බා
but english 58 බන්
english medium ඉගෙන ගෙනත් මට english දාගන්න බැරි වුනා බන්
ගොඩක් වුන් fail වෙන්නේ aptitude එක බන්
maths නම් OL ගණන් ටිකක් එන්නේ
සැලරි එහෙම කොහොමද බන් ? පෙන්ෂන් නැහැළු නේ දැන් බැන්කින්ග් ඇසිස්ටන්ට ?? ඉන්ක්රිමන්ට්ස් එහෙම හොඳයිද ? මෙව්වා ඉතිං ප්රසිද්ධියෙ අහන්න්න බැහැ නෙ. එකයි ෆොරම් එකෙන්ම අහන්නෙ
අවරුදු දෙකක් යනකම් 28000
ඊට පස්සේ 65000ක් වගේ ot එක්ක 75-80ක් වගේ වෙයි
bank loan and benefits තියනවා එක එක
ඇහ් බන් ඉංග්ලිශ් පෙපර් එක එච්චරම අමාරුද ??
මොනවද බන් එකෙ අහන්නෙ ඉංග්ලිෂ් වලින් .
නැහැ english awl බන් සමහර වචන එදාමයි ඇහුවේ
අනික english එකෙන් තමයි කපන්නේ ගොඩක්
තදටම බලනවා

අහ් එහෙනම් එකෙක් 70 යි කියලා දාල තිබ්බෙ එක වෙන්න ඇති. තැන්ක්ස් මචන්
කෙල්ලෙක්ට ඔය මදැ.
පෙන්ෂන් එක නැහැ මන් හිතන්නෙ.
කෙල්ලට වයස කීයද
23ට වැඩි එවුන් ගන්නේ නැහැ
අපහු 2019 තමයි කට්ටියව ගන්නේ
අපහු පුලුවන් management trainee එකනම් සුපර් මචං
Management trainee aye ganne koy kaleda machan, net eke thibba 2015 year ekata application call karapuwa. So aye lagadi 2017 walata call karayda ?