Kanchayudha Game

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    Kanchayudha Game



    15219517_1380037115362013_3164607885721510001_n.png





    Release Date .. දෙසැම්බර් 13



    15241765_1390663840966007_1273261741715955559_n.jpg



    කංඡායුධ , අතීත ශ්‍රී ලංකාවේ වාසය කල ශක්තිවන්තයෙකුගේ වෘතාන්තයක් වටා ගෙවුණු, ත්‍රාසය සහ ක්‍රියාදාමයන් කැටි කොට ගත් ගවේශනාත්මක පරිගණක ක්‍රීඩාවකි. මෙහි ඇති විශේෂත්වය නම් මෙය ශ්‍රී ලංකාවේ නිපදවන ලද විශාලතම පරිගණක ක්‍රීඩාව වීමයි.
    මෙහිදී ඔබ හසුරවන්නේ අතීත ශ්‍රී ලංකාවේ විසු ‘භද්‍ර’ නම් ශක්තිමත් වීරයකුගේ චරිතයකි. අතීතයේ තමන් හට සිදුවූ සිදුවිමක සුළමුල සොයා යන ඔහු හට ඒ ගමනේදී විවිධාකාර ක්‍රියාවන්ට මුහුණ දීමට සිදුවේ. මෙම ක්‍රියාවන් පසු කර ගොස් තම වෘත්තාන්තයේ අවසානයට ලග වීමට ඔහු හට විවිධ ප්‍රහේලිකා විසඳීමට, ගවේෂණයට සහ ක්‍රියාදාමයන්ට මග විවර වේ. කංඡායුධ ක්‍රීඩාවේ පදනම අතීත ශ්‍රී ලංකාවේ ජිවන රටාව වුවද, මෙහි ඇති සියලුම නම් ගම් සහ සිදුවීම් මන:කල්පිතය.
    කංඡායුධ ප්‍රථමයෙන් වින්ඩෝස් පරිගණක සඳහා Digital downloads වශයෙන්ද, ඉන් පසු වීඩීඩී හරහාද නිකුත් වන අතර, ඉදිරියේදී මැක් ඕඑස්, ප්ලේස්ටෙශන් 4 සහ එක්ස් බොක්ස් වන් සඳහා නිකුත් කිරීමට නියමිතය. ඊට අමතරව, ස්මාර්ට් ෆෝන් සඳහා (ඇන්ඩ්‍රොයිඩ්, අයි ඕඑස් සහ වින්ඩෝස්) ද, වර්චුවල් රියැලිටි (HTC vive, Oculus Rift and OSVR) සඳහාද මේ හා සමගාමී පරිගණක ක්‍රීඩා නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

    Game Price ...
    Rs. 2,850.00
    http://www.slappstore.com.lk/apps/kanchayudha-computer-game

    :D:D:D:D:D:D:D






     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Ps4 thiyanne :sorry:
    දුක හිතුනාහ් :(
    PS4 ෆොර් ලුසර්ස් හු කාන්ට් ස්පෙන්ඩ් අරවුන්ඩ් 300කේ ප්ලස් ෆොර් අ ගුඩ් ගෙමින්ග් පිසි ...
    කොන්සල් පුසිස් ... :(